Mastodon
Travel

Okinawa -沖縄 シーサー ෂිසා සිංහ ප්‍රතිමා #japan #nature #travel #travelvlog #沖縄旅行 #viral #viralshorts



シーサーෂිසා ප්‍රතිමා
Okinawa( 沖縄)

シーサーとは沖縄の方言で「獅子」を意味し、エジプトのスフィンクスが元になっていると言われています。
1体だけでなく、対にして2体で置くのが一般的で、『災難を防ぎ悪霊を家にいれない』魔除けの役割を持つ守り神として沖縄の家庭に置かれています。

ෂිසා යනු ඔකිනා උපභාෂාවෙන් “සිංහයා” යන්නයි, එය ඊජිප්තු ස්පින්ක්ස් මත පදනම් වූවක් යැයි කියනු ලැබේ.
ප්‍රතිමා එකක් පමණක් නොව යුගල වශයෙන් ප්‍රතිමා දෙකක් තිබීම සාමාන්‍ය දෙයක් වන අතර ඒවා ඔකිනාවන් නිවාසවල තැන්පත් කර ඇත්තේ ‛‛විපත්ති වළක්වන සහ නපුරු ආත්මයන් දුරු කරන’’ ආරක්ෂක දෙවිවරුන් ලෙසය.

Shisa is a traditional Ryukyuan cultural artifact and decoration derived from Chinese guardian lions, often seen in similar pairs, resembling a cross between a lion and a dog, from Okinawan mythology. Shisa are wards, believed to protect from some evils.

Write A Comment