#workdayinmylife #lifeinjapan #dayinmylife
Hi Friends❤️
මම කිව්වනේ හැම video එකකදීම ඔයාලා අහන ප්රශ්න වලින් එක ප්රශ්නේකට උත්තර දෙනවා කියලා..අද Video එකේදි මම කියන්නේ මම කොහොමද මෙහේ University එකට apply කරේ කියලා..
Instagram : https://instagram.com/devnisarathi?ut…
Facebook : https://www.facebook.com/dsarathii
Camera : iPhone 13Pro
Editing Apps : VLLO
Thumbnail : Canva
Music by Yining – Brown Line – https://thmatc.co/?l=40AA8FC5
Life in Japan🇯🇵| සති අන්තයේ දවසක් | මම කොහොමද Japan ආවේ? | Unboxing Teddy Blake Bag
LIFE IN JAPAN🇯🇵| ජපානයේ මගේ ගෙදර | My Apartment Tour | ¥52000
LIFE IN JAPAN🇯🇵 | මගේ ජිවිතයේ ලස්සන දවස් දෙකක් | Japanese University Graduation Ceremony | KagoFan Creator Award Ceremony
LIFE IN JAPAN | මගේ උදෑසන කාලය | Part time+University lectures | A morning in my life
How I Learn and Study Japanese | Online Materials For Studying Japanese
Visiting a Japanese Shrine | ජපානයේ දේවස්ථාන | 霧島神宮
A Day in My Life in University of Japan As a Foreign Student🇯🇵🇱🇰
මගේ ජිවිතයෙන් තවත් එක දවසක් | DAY IN MY LIFE | ONLINE LECTURES | COOKING | STUDYING | SHEIN GOODS
Life in Japan🇯🇵 | අපේ Vacation Trip එක | Trip to OSAKA & KYOTO | Vlog 1 | Packing +Travel Routine
Universal Studios වල දවසක්🇯🇵 | Universal Studios Japan | Vacation Vlog 2 | Life in Japan 🇯🇵
Life in Japan | නත්තලට කාමරය සරසමු | Christmas Room Makeover 2021 |Pinterest Inspired Room Makeover
LIFE IN JAPAN🇯🇵 | Back to University Vlog | Life of a Foreign🇱🇰University Student in Japan
LIFE IN JAPAN🇯🇵 | Trip To Osaka & Kyoto | අපේ Vacation trip එකේ last vlog එක
LIFE IN JAPAN | යාළුවොත් එක්ක දවසක් | Girls Day Out Vlog | 女子大学生の休日
iPhone 13 Pro Gold Aesthetic Unboxing & Quick Setup ✨
#lifeinjapan #workingdayinmylife
#Studyingjapanese#lifeinjapansinhala
#srilankansinjapan #japaneseculture
#jobhuntinginjapan
#srilankanuniversitystudentinjapan
#universitystudentinjapan
#dayinmylife #dailyvlogssinhala #japandayinthelife #japansinhala
#morningroutine
44 Comments
මූණ පෙන්නන්නකො😒
sallii pokuruth balannooo ne akkaa 😃😇✌
❤
ITN එකෙ මිනෙකො කතාවෙ තියෙන ඒව ඇත්ත කියල තෙරෙනවදැන් 4:28
So lovely video
ඔයාලගේ බල්ලගේ කට කැතයිනේ
A/L වලට japanese කරන්නෙත් ජපානෙට එන්න තියෙන ලොකුම ආසාව නිසා…❤️🥺අක්කි වගේම මාත් එනවා කොහොම හරි…. මම නන් ආස c drmas වලටයි , thai dramas වලටයි …❤️😚
ඇයි මුන පෙන්න්නෙ නැත්තෙ විඩියො වල
University fees kiyannko awruddakata 🥲🥲❤️
Oya merry karanne nedda..mn kemathi oyata
Nangie japanata ayoth job akka hoya ganna puluwada
ජපානේ ජීවිතේ අසීරු කාල පහු කරන් ඉගනගෙන මේ තරම් පිළිවෙලට ජීවිතේ හදාගන්න එක කොයිතරම් වටිනවද ..
plz give me contct no akki
බුදු සරණයි අක්කි
Harema lassanai akke.budu saranai.akka kawadda aya anne
මම අද ඔයාගෙ vedio මුලින්ම බැලුවේ… New Subscriber….ඇත්තටම මම ඔයාගෙ vedio වලට ආස ඔයා motivation එකක් අපිට…❤❤❤❤
අක්කි A/L කරලද රට ගියේ
A/L වලට කරපු subjects මොනවද?
😊❤
සල්ලි පොකුරු 😍
💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🐕🤗🧑🦰🌹🇱🇰
❤❤❤❤ nice
අනේ ඒ රටවල්වල පිලිවෙල
අක්කේ ඔයා කොහොමද ද ජපානයේ ගියේ ❤ පාඩම් කරෙ කොහොමද කියලා vidieo එකක් ඔනි❤
තනියම ගෙදරක් ගත්තේ කොහොමද කියන්න කො
👍Q&A
අක්කී ඔයාගෙ ලන්කාවේ university එක මොකක්ද අක්කි❤
Mamath asawen inne akki japan walata enna job ekakata man 2024 A/l kranawa …❤🥰
❤️
A/l walata japan karanna oneda
Akkage uni eka mokakda
あなたは とても かわいいね❤ ✨
❤
Akke oyage university eka mkdda
ඔයාගේ වයස කීයද නංගී , මම අද තමා ඔයාගේ videos බැලුවේ , නියමයි හරිම ආඩම්බරයි ඔයාවගේ girlsla ගැන
Akka,senmon ekkain hodta studies karagena job ekk hoyagnna puluwnda daigaku yanne nathi knkta. Wish u good luck always
As a woman myself,it feels really satisfied to see another woman being independent in her life in many aspects.
මං අද තමයි ඔයාගෙ වීඩියෝ එකක් බැලුවෙ. ඔයා හරිම නිහතමානීයි නංගි. ගොඩක් අය තමන් තැනකට ගිහාම ඒ ගියේ කොහොමද කියල අනිත් අයට කියන්න කැමති නෑ. ඒත් ඔයා ඒක ලස්සනට පැහැදිලි කරල කියල තිබුන. ගොඩක් ස්තුතියි. ඔයා කරන කියන හැමදේම සාර්ථක වේවා කියල ප්රාර්ථනා කරනව. ❤❤
ලංකාවේ ජපන් ඉගෙන ගත්තේ කොහොමද මගේ දුවට උගන්වන්න ඉන්නේ
😢A/L aniwrenm onid japan ynna
Ane akke intau ekta wadi unam patta bayak ne hithata dene den 3 giya ඔක්කොම aul 😢
Lassanai akkii❤❤
Akki loan dala student vis ekakin japan awoth apata loan ek ehema gewagen inna amaruu da
Soi ane oya.. parissamen inna B's ❤❤
බලු පැටියා නම් ශෝයි❤️😍
Very lucky girl ❤