Mastodon
Travel

Life in Japan🇯🇵| ජපානයේ මගේ Job එක | Working day in my life | මම කොහොමද ජපානයේ Uni එකට apply කරේ?



#workdayinmylife #lifeinjapan #dayinmylife

Hi Friends❤️
මම කිව්වනේ හැම video එකකදීම ඔයාලා අහන ප්‍රශ්න වලින් එක ප්‍රශ්නේකට උත්තර දෙනවා කියලා..අද Video එකේදි මම කියන්නේ මම කොහොමද මෙහේ University එකට apply කරේ කියලා..

Instagram : https://instagram.com/devnisarathi?ut…
Facebook : https://www.facebook.com/dsarathii

Camera : iPhone 13Pro
Editing Apps : VLLO
Thumbnail : Canva

Music by Yining – Brown Line – https://thmatc.co/?l=40AA8FC5

Life in Japan🇯🇵| සති අන්තයේ දවසක් | මම කොහොමද Japan ආවේ? | Unboxing Teddy Blake Bag

LIFE IN JAPAN🇯🇵| ජපානයේ මගේ ගෙදර | My Apartment Tour | ¥52000

LIFE IN JAPAN🇯🇵 | මගේ ජිවිතයේ ලස්සන දවස් දෙකක් | Japanese University Graduation Ceremony | KagoFan Creator Award Ceremony

LIFE IN JAPAN | මගේ උදෑසන කාලය | Part time+University lectures | A morning in my life

How I Learn and Study Japanese | Online Materials For Studying Japanese

Visiting a Japanese Shrine | ජපානයේ දේවස්ථාන | 霧島神宮

A Day in My Life in University of Japan As a Foreign Student🇯🇵🇱🇰

මගේ ජිවිතයෙන් තවත් එක දවසක් | DAY IN MY LIFE | ONLINE LECTURES | COOKING | STUDYING | SHEIN GOODS

Life in Japan🇯🇵 | අපේ Vacation Trip එක | Trip to OSAKA & KYOTO | Vlog 1 | Packing +Travel Routine

Universal Studios වල දවසක්🇯🇵 | Universal Studios Japan | Vacation Vlog 2 | Life in Japan 🇯🇵

Life in Japan | නත්තලට කාමරය සරසමු | Christmas Room Makeover 2021 |Pinterest Inspired Room Makeover

LIFE IN JAPAN🇯🇵 | Back to University Vlog | Life of a Foreign🇱🇰University Student in Japan

LIFE IN JAPAN🇯🇵 | Trip To Osaka & Kyoto | අපේ Vacation trip එකේ last vlog එක

LIFE IN JAPAN | යාළුවොත් එක්ක දවසක් | Girls Day Out Vlog | 女子大学生の休日

iPhone 13 Pro Gold Aesthetic Unboxing & Quick Setup ✨

#lifeinjapan #workingdayinmylife
#Studyingjapanese#lifeinjapansinhala
#srilankansinjapan #japaneseculture
#jobhuntinginjapan
#srilankanuniversitystudentinjapan
#universitystudentinjapan
#dayinmylife #dailyvlogssinhala #japandayinthelife #japansinhala
#morningroutine

44 Comments

  1. ITN එකෙ මිනෙකො කතාවෙ තියෙන ඒව ඇත්ත කියල තෙරෙනවදැන් 4:28

  2. A/L වලට japanese කරන්නෙත් ජපානෙට එන්න තියෙන ලොකුම ආසාව නිසා…❤️🥺අක්කි වගේම මාත් එනවා කොහොම හරි…. මම නන් ආස c drmas වලටයි , thai dramas වලටයි …❤️😚

  3. ජපානේ ජීවිතේ අසීරු කාල පහු කරන් ඉගනගෙන මේ තරම් පිළිවෙලට ජීවිතේ හදාගන්න එක කොයිතරම් වටිනවද ..

  4. මම අද ඔයාගෙ vedio මුලින්ම බැලුවේ… New Subscriber….ඇත්තටම මම ඔයාගෙ vedio වලට ආස ඔයා motivation එකක් අපිට…❤❤❤❤

  5. 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🐕🤗🧑‍🦰🌹🇱🇰

  6. අක්කේ ඔයා කොහොමද ද ජපානයේ ගියේ ❤ පාඩම් කරෙ කොහොමද කියලා vidieo එකක් ඔනි❤

  7. ඔයාගේ වයස කීයද නංගී , මම අද තමා ඔයාගේ videos බැලුවේ , නියමයි හරිම ආඩම්බරයි ඔයාවගේ girlsla ගැන

  8. Akka,senmon ekkain hodta studies karagena job ekk hoyagnna puluwnda daigaku yanne nathi knkta. Wish u good luck always

  9. මං අද තමයි ඔයාගෙ වීඩියෝ එකක් බැලුවෙ. ඔයා හරිම නිහතමානීයි නංගි. ගොඩක් අය තමන් තැනකට ගිහාම ඒ ගියේ කොහොමද කියල අනිත් අයට කියන්න කැමති නෑ. ඒත් ඔයා ඒක ලස්සනට පැහැදිලි කරල කියල තිබුන. ගොඩක් ස්තුතියි. ඔයා කරන කියන හැමදේම සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනව. ❤❤

  10. Lassanai akkii❤❤
    Akki loan dala student vis ekakin japan awoth apata loan ek ehema gewagen inna amaruu da

Write A Comment