Mastodon
Travel

Train trip to Sacred Anuradhapura (අනුරාධපුර) Sri Lanka 2022



#srilanka #anuradhapura #littlegetaways
We traveled to Sri Lanka from New Zealand after three years. This video is the 6th episode of our raw experience. We decided to visit Anuradhapura by train. We could not book any tickets, and on the day from Petta station, we bought 3rd class tickets. Although the travel conditions were a bit hard it was a great trip with beautiful country scenery.

We were delighted to be in the historic city and worship Sri Maha Bodhiya, Ruwanweliseya, and Samadhi Buddha Statue after three years. We enjoyed some village-style local food as well. I hope you will enjoy the video of another part of amazing Sri Lanka. Sri Lanka is a country with amazing nature, history, food, and people.

18 Comments

  1. අපරාදෙ ඒ දවස් වල මම අනුරාධපුර හිටියේ කිව්වනම් ඔයාලට ඇවිදින්න වාහනය දෙන්න තිබුන . දන්නෙ නැනෙ ඉතින් ටවුන් එකේමයි wife ල ගෙවල්.

  2. ada video eka harima lassanayi akka🥰 thawa podi prashnayak thiyenawa akke newzealand wala tatoos gahapu ayata prashnayak nadda?tatoos karana then ehe thiyenawada? mehen tatoo gahapu kenekta eheta eddi immigration prashna wenne naha neda?

  3. අනේ හරිම ලස්සනයි අක්කෙ මාත් අනුරාධපුරේ ගියා වගේ දැනුනා🥰🥰 මාත් ආසම රුවන්වැලි සෑයට රෑට යන්න අක්කෙ හරිම නිස්කලංක බවක් තියෙන්නෙ රෑට

  4. අනෝදා වර්ග තුනයි.වැලි ගැට කටු. Vidio එකේ තිබුනේ ගැට අනෝදා. අපි ඉන්නේ අනුරාධපුරයේ .ලොකු ගොඩනැගිලි හැදෙන්න ඉස්සර අපේ ගෙදරට රුවන්වැලිසෑය පේනවා. අපි නිතර උඩමලුවට රුවන්වැලිසෑයට යනවා. ඒත් විඩියෝ එක බලද්දී ලොකු සතුටක්.දුවට ස්තුතියි.

  5. onna subscribe kalaaa….. Apithnam anuradhapure thama hebei town eke nemei.. Me දවස්වල oyalage parana videoth balana gaman inne.. Huga kalekin u tube channel ekak subscribe kale. Good luck … Putha thama supiri……. Anika eyage sinhala maru…..

  6. අාන්ටි මගේ තාත්තා මට මේ අවුරැද්දේ april වලදී 2021 resident visa apply කරා.ඉතින් මට ඒ වීසා ඒක ලැබෙන්න කොච්චර කල් විතර යයිද ජූලි 31 borders open කරන නිසා april වල apply කරපු වීසා ඒකක් නිසා අගෝස්තු මාසේ ලැබෙන්න පුලුවන්ද

  7. ලස්සනම බලන්න ආශ හිතෙන වීඩියෝ එකක්.අනුරා්ධපුර පිංවන්ත භූමියට පය තියාගන්න ලැබෙන එකත් පිනක් .නිස්කලංක පරිසරයටමහිත පැහැදෙනව .තාම ලංකාවෙ නේද.මොන කරදර තිබුනත් දාල යන්න දුකයි නේද.සතුටින් ඉඳලා පරිස්සමෙන් යන්න දුව .බුදු සරණයි

Write A Comment