LIFE IN JAPAN | මගේ උදෑසන කාලය | Part time+University lectures | why i was silent for few months

Instagram : https://instagram.com/devnisarathi?ut…
Facebook : https://www.facebook.com/dsarathii

Camera : iPhone 13Pro & Nikon Coolpix B600
Editing Apps : VLLO
Thumbnail : Adobe photo shop

How I Learn and Study Japanese | Online Materials For Studying Japanese

Visiting a Japanese Shrine | ජපානයේ දේවස්ථාන | 霧島神宮

A Day in My Life in University of Japan As a Foreign Student🇯🇵🇱🇰

මගේ ජිවිතයෙන් තවත් එක දවසක් | DAY IN MY LIFE | ONLINE LECTURES | COOKING | STUDYING | SHEIN GOODS

Life in Japan🇯🇵 | අපේ Vacation Trip එක | Trip to OSAKA & KYOTO | Vlog 1 | Packing +Travel Routine

Universal Studios වල දවසක්🇯🇵 | Universal Studios Japan | Vacation Vlog 2 | Life in Japan 🇯🇵

Life in Japan | නත්තලට කාමරය සරසමු | Christmas Room Makeover 2021 |Pinterest Inspired Room Makeover

LIFE IN JAPAN🇯🇵 | Back to University Vlog | Life of a Foreign🇱🇰University Student in Japan

LIFE IN JAPAN🇯🇵 | Trip To Osaka & Kyoto | අපේ Vacation trip එකේ last vlog එක

LIFE IN JAPAN | යාළුවොත් එක්ක දවසක් | Girls Day Out Vlog | 女子大学生の休日

iPhone 13 Pro Gold Aesthetic Unboxing & Quick Setup ✨

#adayinmylife #lifeinjapan
#留学生の一日#lifeinjapan
#Studyingjapanese#lifeinjapansinhala
#srilankansinjapan #japaneseculture
#jobhuntinginjapan
#srilankanuniversitystudentinjapan
#universitystudentinjapan
#dayinmylife #dailyvlogssinhala #japandayinthelife #japansinhala
#morningroutine

47 Comments

  1. මනෝපාරවල් ගගහා කාලේ කන මට සෑහෙන්න ලැජ්ජ හිතුනා🙂 .

  2. Hii 👋අක්කි ගොඩ කාලෙකින් අක්කිගෙ video එකක් එනකම් බලන් හිටියෙ අද video එකත් ගොඩාක් ලස්සනයි . ❤️❤️❤️ තව video එකක් එනකම් බලන් ඉන්නවා..🤗🤗😘😘💗

  3. අනේ අක්කි ඔයා කොහොමද ඔහෙට ආවේ . ඔහෙ university එකකට කොහොමද යන්නෙ , තනියෙන් තමන්ගේ වැඩකර ගන්නෙ කොහොමද , මටත් ඔහෙට එන්න ආසයි . අනේ මේ ගැන vlog එකක් කරන්නකො සුදු අක්කියෝ. 😥😥😥😍😍😍

  4. Ganbatheay kudasai. Ithuka iiee Mirai arimasu. I’m from Tokyu. Mamath Awrudu 20 k ma Uthsahagathaaa japane jeewath wenna

  5. අක්කි මාත් අසයි ජපන් එන්න එත් එකට ලක්ශ 50 වාත් අඩුම ඔනෙ නෙද

  6. අක්කියෝ, මමයි මගේ bf යි දෙන්නම student visa එන්න ඉන්නෙ.. අපිට ළග Hostels දෙකක් හොයාගන්න පුළුවන් වෙයිද? ඒක ප්‍රශ්නයක් වෙන එකක් නැහැ නේද?
    Please reply 🙏🙏

  7. මම එලෙවල් කරන්නෙ ගෙදරින් එලෙවල් ඉවර උනාම ජපන් uni එක්කට යවනව කිව්වා මට ඔහෙ ඇවිත් engineering / phy6 කරන්න පුලුවන් ද අක්කි

  8. අනේ ගොඩක් ලස්සනයි අක්කියෝ ❤️❤️🌍🌍 තමන්ගේ මහන්සියෙන් ඔක්කොම කර ගන්නවා 🥺🥺❤️

  9. Akkige vedios hrima lssnai 😍😍😍 mama gdk asawen balan inne akkige vedio ekk enakn 😊😊 Q&A vedio ekkuth aran ennko akkiyooo ❤️❤️❤️❤️

  10. ගැනු ලමුන් කොහොමද අද්‍යාපනයට මෙච්චර හිත යොමුකරන්නෙ

  11. Akke launage school ekta enna wayass seemwak tiyeda?eata psse api university ekkta apply krnna puluwanda api kmthi one ekkta apply krahkida acc side eke msc ekkta ehma

  12. අක්කී මාත් ජපන් ඉගෙන ගන්නවා..මාත් ජපානෙට එන්න අාසාවෙන් ඉන්නේ..පරිස්සමින් ඉන්න අක්කී♥♥

  13. Hii akkiyo.mama lankawe japanese language special digree ekak krn gmn inne.mtth n 2 level krgena direct university apply krnn asai.akka mona university eked

Write A Comment