Travel

Tokyo Vlog 2- ජපානයේ වීදි කෑම (Street Food) කන්න යමු – Street Food Vlog in Japan -Tsukiji Market

විවිධ අහාර වර්ග දහස් ගනනක් ඇති රටක් තමයි ජපානය කියන්නේ. ඒ විවිධ ආහාර හදන හැටි සහ ඒ ආහාර වල අත් දැකීම් අපි ඔයාලත් එක්ක බෙදා ගන්නවා.

මේ අපේ ටෝකියෝ සංචාරයේ දෙවන නැවතුම tskiji fish මාකට් එක.

මෙහිදී අපිට තමගෝයකි, තකො සෙන්බේ, නබේ, seafood කොරොක්කේ වගේ ආහාර වල රස බල්න්න පුලුවන් උනා.. ඒ සම්පූර්ණ vlog එකයි මේ…

තමගොයකි කියන්නේ පැණිරස බිත්තර ඔම්ලට් රෝල් කරලා හදපු කෑමක්. ඒ ඔම්ලට් දිග හැඩයට කපලා උණ කෝටුවක ගහලා අයිස් පලමක් ආකාරයට විකුණනවා. ලොකු කුඩා සියලු දෙනා අතර ජනප්‍රිය කෑමක් වගේම ජපන් උදේ ආහාර දවල් කැම පෙට්ටි සුශි සමග තමගෝයකි දකින්න පුලුවන්.

Tamagoyaki (卵焼き or 玉子焼き) is a sweetened Japanese rolled omelette that resemble mini bars of golden pillows. With a slightly sweet taste and custardy texture, tamagoyaki is well-loved amongst the Japanese children and adults alike. You’ve most likely tasted the rolled eggs as part of a Japanese style breakfast or as a side dish in a bento (Japanese lunch box) or atop of sushi.

#tokyo #streetfood #japan

Alo Japan.