Mastodon
Travel

GINZAN ONSEN The most beautiful Hot Springs Village in Japan #vlog06

Ginzan Onsen
ජපානයේ තියබෙන ලස්සනම Hot springs Village එක කිව්වොත් මම
නිවරදී කියලා හිතනවා.
ඉතින් මේ ලස්සන Village එක පිහිටලා තියෙන්නේ යමගතා කියන ප්‍රදේශයේ ජපානේ Hokkaido වල වගේම අදික හිම පතනයක් සහිත ප්‍රදේශයක් තමයි යමගතා
කියන්නේ. ඉතින් මේ Hot spring ගම Winter එකට වගේම අනෙත් කාලවලටත් හරිම ලස්සනයි.
Tokyo ඉදන් වාහනයක එනවනම් පැය 7-8 ක විතර ගමනකින් අනතුරුව ඔයාලට මෙතනට ලගාවෙන්න පුලුවන්. winter එක කාලයට එනවනම් Snow tires සහ Snow chains ⛓ අරන් එන්න අමත කරන්න එපා.
10/25 සදුදා අපි ඔයාලට පෙන්නනවා Mt.Zao ගැන..

ඔයාලා Video එක බලලා යම් කිසි දැනුමක් එකතු කරගනී කියලා අපි විශ්වාස කරනවා.

ඒ වගේම මොනවා හරි ඔයාලගේ අදහස්,‍යෝජනා සහ විවේචන තියනවනම් Comment කරන්න අපි කැමති ඒ දේවල් හදාගන්න

අපේ Video එක බලපු ඔයාල හැමෝටම

ස්තූතියි.

ありがとうございます (Arigatōgozaimasu)

Instagram 👉

Instagram 👉

Facebook 👉 Nisal Galappaththi

🔴Equipment

🔺GoPro
🔺I phone 12 Promax
🔺Sony A7III
🔺 Dji mavic air 2

📍Location

429 Ginzanshinhata, Obanazawa, Yamagata 999-4333

*******
MUSIC:

1. Song: LiQWYD – Vacation (Vlog No Copyright Music)
Music provided by Vlog No Copyright Music.
Video Link:

2. Song: AWN – Nouvelle Lune (Vlog No Copyright Music)
Music provided by Vlog No Copyright Music.
Video Link:

*******

Alo Japan.