Mastodon
Travel

Hokkaido winter wonderland ♥️🥶ජපානයේ සීතලම පළාතේ Sakura Pink අපි🌸🥶ගල් නොවී අනූනවයෙන් බේරුණු සංචාරය😳🥶

ගොඩක් කල් ඉදන් අපේ ආසාවක් තිබ්බා ජපානය සීතලම පළාතේ ඒ කියන්නේ හොක්කයිඩෝ වලට winter vacation එකට travel එකක් යන්න.

ඉතින් හොක්කයිඩෝ කියන්නේ 🥶 winter එකට දරාගන්න බැරි සීතලක් තියෙන ඒ වගේම කියාගන්න බැරි ලස්සනක් තියෙන පළාතක්🌏❤️.

අපි මුලින්ම ගියේ Shiroi Koibito කියන පාක් එකට.Shiroi Koibito පාක් එක ගැන විස්තරයක් කිව්වොත් මෙහෙමයි❤️❄️😊
ශිරෝයි කොයිබිටෝ උද්‍යානය (白 い パ ー ク) යනු දේශීය චොකලට් සමාගමක් වන ඉෂියාගේ තේමා උද්‍යානයකි. සමාගමේ ප්‍රධානතම නිෂ්පාදනය ෂිරෝයි කොයිබිටෝ කුකිය වන අතර එය තුනී බටර් කුකීස් දෙකකින් සහ සුදු චොකලට් තට්ටුවකින් සමන්විත වේ. එය හොක්කයිඩෝ වෙතින් වඩාත් ප්‍රසිද්ධ සිහිවටන වලින් එකකි.

මෙම උද්‍යානය සාප්පුවක්, කැෆේ සහ අවන්හලක් සහිත නිදහස් ප්‍රදේශයකින් සහ විවිධ චොකලට් ආශ්‍රිත ප්‍රදර්ශන සහිත ගෙවුම් ප්‍රදේශයකින් සමන්විත වන අතර වඩාත් සිත්ගන්නා කරුණ නම් කර්මාන්ත ශාලාවේ කුකී නිෂ්පාදන ක්‍රියාවලිය නරඹන්නන්ට නැරඹිය හැකි විශාල කවුළු කිහිපයකි. අත් වැඩමුළු වලදී ඔබේම කුකීස් නිර්මාණය කිරීමට ද හැකිය.

අපි ඊළඟට බලන්න ගියා tv tower එක ගොඩක් ලස්සනයි .Sapporo city තියෙන ප්‍රධානම සංචාරක ස්ථාන වලින් එකක් tv tower එක.
❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️
ඉතිං අඩි ගණන් උසට හිම වැටුණු hokkaido නගරය winter එකේ අත්දැකීම් කොහොමද කියලා දැනගන්න කැමති ඔයාලා හැමෝටම ඒ වගේම හිම බලන්න ආස හැමෝටම ආස ඔයාලා හැමෝටම අලුත්ම අත්දැකීම වෙයි කියලා අපි හිතනවා.
⭕️⭕️⭕️Sakura Pink අපේ page එක✅

මේ තියෙන්නෙ අපේ Sakura Pink official group එකේ ලින්ක් එක✅

සකුරාවේ අපි එකතු වෙලා යන මේ ගමනට අපිත් එක්ක එකතු එකතු වුන ඔයාලා හැමෝටම අපි ගොඩක් ආදරෙයි. ඉතින් අපි එකතුවෙලා ලෝකෙ ලස්සන අපිට පුළුවන් විදිහට උපරිමයෙන් විඳ ගනිමු. අපේ ආදරණීය නවාතැනට එකතු වුන ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි❤️❤️❤️❤️❤️
🌸🌸 අපි Sakura Pink🌸🌸🇯🇵Ⓢⓐⓚⓤⓡⓐ Ⓟⓘⓝⓚ

Don’t forget to subscribe us and join withus⭕️⭕️⭕️⭕️⭕️⭕️✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅

DAY 1🔰❇️♻️✳️

Alo Japan.