Travel

රූස්ස කදු මුදුනක ඓතිහාසික පන්සලක් සොයා | HUNDRED STEPS CHALLENGE | Temple Yamadera | 4K| GOPROHERO7

We visited Yamadera Temple and Yamadera (山寺) is a scenic temple located in the mountains northeast of Yamagata City. The temple grounds extend high up a steep mountainside, from where there are great views down onto the valley. The temple was founded over a thousand years ago in 860 as a temple of the Tendai sect under the official name Risshakuji. Its popular name, Yamadera, literally means “mountain temple” in Japanese.
The stone path up the mountain has about 1000 steps, which might make the approach difficult for some visitors.
The base of the mountain is located about a five-minute walk from the Yamadera train station, and there are dozens of shops and restaurants that cater to the temple’s many visitors. There is also a small visitor center just across the bridge along the way from the station to the temple.
Just enjoy the video and don’t forget to subscribe to my channel ..

යමදෙරා/ Yamadera (山寺) යනු ජපානයෙ යමගතා නගරයට ඊසාන දෙසින් පිහිටි කඳුකරයේ පිහිටි අවුරුදු 1150 පමණ පැරණි දර්ශනීය පන්සලකි. පන්සල් භූමිය කඳු බෑවුමකින් ඉහළට විහිදී ඇති අතර, එහි සිට මිටියාවත දක්වා විශාල රමනීය දර්ශයක් ඔබට නැරඹිය හැක.මීට වසර දහසකට පෙර දී රිෂාකුජි යන නිල නාමයෙන් ටෙන්ඩායි නිකායේ විහාරස්ථානයක් ලෙස මෙම විහාරය ආරම්භ කරන ලදී. එහි ජනප්‍රිය නම යමදෙරා යන්නෙහි තේරුම ජපන් භාෂාවෙන් “කඳු පන්සල” යන්නයි.

කන්ද පාමුල පිහිටා ඇත්තේ යමදෙරා හි ප්‍රධාන ශාලාව වන කොන්පොන්චුඩෝ ශාලාව ඇතුළු පන්සල් ගොඩනැගිලි කිහිපයකි. බීච් දැවයෙන් නිම වූ මෙම ගොඩනැගිල්ල දේවමාළිගාවේ පැරණිතම ගොඩ නැගිල්ල වන අතර බෞද්ධ ප්‍රතිමා ස්තානගත කර ඇත.

කන්ද පාමුල පිහිටා ඇත්තේ යමදෙරා දුම්රිය ස්ථානයේ සිට මිනිත්තු පහක පමණ දුරකින් පිහිටා තිබෙන අතර පන්සල අවට අමුත්තන්ට සරිලන සාප්පු හා අවන්හල් දුසිම් ගණනක් ඇත. පන්සලේ ඉහලම කොටසේ ඇති අංනයට ගිය පිට පහල ඇති යමදෙරා දුම්රිය ස්ථානය හා එහෙ නවතන දුම්රිය ඇතුලු දර්ශනීය කදු මිටියාවත් දැක ගත හැකිය.

කදු පර්වතයේ තැනින් තැන පැරණි ගොඩනැගිලි වලින් සමන්විත මෙම පන්සලේ ඉහලම ස්තානය දක්වා ගමන් කීරීමට ඔබ ගල් පඩි 1000ක් නැගිය යුතු ය. නරඹන්නන්ගේ විඩා නිවා ගැනීමට අතර මැද විවේකි ස්තාන හා කුඩා කඩයක් ස්තාපිත කර ඇත.පැය එක හමාරක පමණ ගමනක් ඉහලටම ලගා වී නැවත පහලට ඒමට ගත වේ.ගල් පඩි නගිමින් ඉහලට යන ගමනේදි ඒ දෙපස කදු වල වැඩුනු ශාක සහිත වනාන්තරයෙ ගල් පහන් කුඩා බුදු පිළිම , දේව පිලිම දැක ගත හැකිය.

යමදෙරා පන්සල ජපානයෙ ප්‍රසිද්ධ කවියෙකු වන බාෂෝගේ සංචාරය කල ස්තානයක් ලෙස ප්‍රසිද්ධය. ඔහු ඒ පිලිබද හයිකු රචනා කළේය. 1600 ගණන්වල අග භාගයේදී බාෂෝ උතුරු ජපානයට ගිය ගමනේදී ඔහු යමදෙරාහි නතර වී ප්‍රදේශයේ නිස්කලංක බව සහ නිහඩ බව එහි සුන්දරත්වය පිළිබඳ කෙටි කාව්‍යයක් රචනා කළේය.එබැවින් වර්තමානයේ පන්සල් භූමියේ පහළ ප්‍රදේශයෙන් බාෂෝගේ ප්‍රතිමාවක් සහ ඔහුගේ ප්‍රසිද්ධ කාව්‍යයේ ශිලා ලේඛනයක් ස්තාන ගත කර ඇත.

Facebook:

Facebook Group:

Instagram:

Music: – Art of Silence – Dramatic / Cinematic [Free to use]
– Jarico – Waves [NCS BEST OF]

– Jarico & Vlad Gluschenko – Weekend [NCS BEST OF]

Just watch my cinematic travel vlog:

……………..
Thank you!
………………
#Japanophilediaries #4K #Japan Travel Vlog #GOPRO HERO 7 #Canon7d #Iphone Xs max #YAMADERA #TEMPLE #travel vlog

Alo Japan.