දොස්තර සාෆීගේ වඳ කොත්තු ගැන මහාචාර්ය චන්න ජයසුමන කීවාම, අපි Australiya වේ ඉන්න අපේ දරුවන්න්ට, කියා දුන්නා. අපේ දරුවන් Australia වේ ඉන්න මුස්ලිම් දරුවන් සමග ගැටුණා. ඒවගේ බොරු කීවේ ඔය ඉන්න මෝඩ, ගොබ්බ චතුර ADA DERANA කියන නාලිකාවෙන් තමඊ. දැන් සුදනෙක් වෙන්න හදනවා. තොත්ත බබා. මතකද ගඟ පලාගෙන නාග ලෝකෙන් නයෙක් ආවා. අර මහාචාර්ය හාමුදුරු කෙනෙක් කීවේ 'අපට මහා සද්දයක් ඇහුණා' කියලා. දැන් ඔය ගොබ්බ චතුරයා කැනඩාවට ගිහිල්ල කරන්නෙත් ඔය ටිකම තමඊ. ඕකුන්ව කැනඩාවට එන්න තහනම් කරන්න ඕනෑ. Australia වට ඔය ගොබ්බයා අවොත් අපි බලාගන්නම්. Prime Minister of Canada, Please stop people like these fools coming to Canada. Canadian peace and freedom will be shattered. This man is a reporter from Sri Lanka. They want to make problems in Canada. Don't let him come to Canada again. We have stopped him coming to Australia. He is black-listed from Australia.
That is called a 4 way stop where vehicles need to come to a complete stop. Located where less busy. If vehicles come from different directions at the same time, first come first served method used. Pedestrians always get the priority.
Me widihata oya isara indala programs karanan harima watinawa . oya ea kale ara chichilai buchilai rajapaksha para pura form kara kara inna welawe unta kade yanne nathuwa me wage wadagath program karanan oyata loku watinakamak thiynawa hakiyawath ekka. Ahhhhhh mewage salli nane itn neda ekane scean eka.
Your every word is so inspiring! ❤️You ve done great! May the noble triple gem continue to be your constant guide and refuge in all you do … may your journey through the noble eightfold path be just as inspiring and fruitful… 🙏❤️
43 Comments
රට ආගාධයට අරගෙන ගිහිල්ලා.කැනඩාවේ ආතල් ගන්නවා.
නයිට රෝගන්ස් චතුර උබට හෙන ගහනවා.මේ රට මේ තත්වයට පත් කරපු.ජනමාධ්‍ය කාරයෙක්.
නයි ගෙනල්ලා රට කාලා ආතල් එකේ ඉන්න උන්
බූරු චතුර පකා ඕවවත් බලලා ඇත්ත කියපන්
බූරු චතුර පකා ඕවවත් බලලා ඇත්ත කියපන්
❤️❤️❤️
First In can go first,on stop board !
God job
එනිවේස් Lankawa lokaye uthum rata nowana bawath in epita lokaya advance bawath match ekak gahala mehen panina ek wadagath bawath toyyo bayyonta pennnawata isthuthyi
එකම බොරුව 10 පාරක් කියාගෙන යනකොට ඒක ඇත්තක් වගේ පෙනෙනවා.
දොස්තර සාෆීගේ වඳ කොත්තු ගැන මහාචාර්ය චන්න ජයසුමන කීවාම, අපි Australiya වේ ඉන්න අපේ දරුවන්න්ට, කියා දුන්නා. අපේ දරුවන් Australia වේ ඉන්න මුස්ලිම් දරුවන් සමග ගැටුණා. ඒවගේ බොරු කීවේ ඔය ඉන්න මෝඩ, ගොබ්බ චතුර ADA DERANA කියන නාලිකාවෙන් තමඊ. දැන් සුදනෙක් වෙන්න හදනවා. තොත්ත බබා. මතකද ගඟ පලාගෙන නාග ලෝකෙන් නයෙක් ආවා. අර මහාචාර්ය හාමුදුරු කෙනෙක් කීවේ 'අපට මහා සද්දයක් ඇහුණා' කියලා. දැන් ඔය ගොබ්බ චතුරයා කැනඩාවට ගිහිල්ල කරන්නෙත් ඔය ටිකම තමඊ. ඕකුන්ව කැනඩාවට එන්න තහනම් කරන්න ඕනෑ. Australia වට ඔය ගොබ්බයා අවොත් අපි බලාගන්නම්. Prime Minister of Canada, Please stop people like these fools coming to Canada. Canadian peace and freedom will be shattered. This man is a reporter from Sri Lanka. They want to make problems in Canada. Don't let him come to Canada again. We have stopped him coming to Australia. He is black-listed from Australia.
AA HORA CHATHU UDE BORU KIYALA RATA WANASna balla
self discipline
That is called a 4 way stop where vehicles need to come to a complete stop. Located where less busy. If vehicles come from different directions at the same time, first come first served method used. Pedestrians always get the priority.
Loke hatharawate ronde gihin😂😂😂😂😂😂😂😂 Lankawe kuppadi deshapaluwanta kadeyanawa 😅😅😅😅😅😅😅😅ane mehemath minissu 😅😅😅😅😅😅😅😅😅😅
Ehe settle vuna vage ne ayya
chathura mewa dekala athdekala ewith lankawe inna hora nugath deshapaluwanta saha anith takkadiyanta kade gihin janatawata nai pennanna epa
ඔබ කැනඩාවට ඇවිත් ජිවිතේ නැවුම් අත් දැකීමක් ලබපු එක ගැන සතුටුයි. එවගේම ඔබ ඔය කියපු STOP sign එක ගැන තව දුරටත් පැහැදිලි කලොත්, අනිවාර්යෙන්ම එවන් ස්තානයකට ආවාම නවත්වන්න ඕන. ඒ sign එකේ ALL SIDES කියලා තියෙන්නෙ හැම පැත්තෙන්ම එන වාහන නවත්වන්න ඕන ඉන් පසුව පලමුවෙන් එම ස්තානයට ආව වාහනය මුලින් යන්න ඉඩ දෙනවා. After that 2nd, 3rd පිලිවෙල හැමෝම අනුගමනය කරනවා. traffic lights වලින් පාලනය වන junction වල වුනත් හදිසියේ විදුලි බලය ඇන හිටලා traffic lights අක්‍රියාකාරි වුනොත් පොලිස් නිලධාරියෙක් නාවත් රියදුරන් මේ පිලිවෙත අනුගමනය කරන්න ඕන. ඒක තමයි නීතිය. කොහොමද අපේ රටේ හැමෝම ඉස්සෙල්ලා යන්න නේද හදන්න. මේවා ඉතින් ඔබලාගෙ මාධ්‍ය වලින් වත් ජනතාව දැනුවත් කරලා නීතිගරුක රියදුරන් වැඩි කිරීමට කටයුතු කරනවානම් නේද හොද?
චතුර කැනඩා ගිය එකට ගොඩක් අයට රිදිලා.ස්තුති පුතා අපිට කැනඩා පෙන්නුවාට තෙරුවන් සරනයි
චතුර අයියේ Travel with chathura program TV එකේ දෙන්නකෝ
ඕඉ අන්කල් තමුසේ හිටියේ කැනඩාවේද නැතිනම් ලංකාවේ බින්තැන්නේද ?
මේවා දැක්කේ නැතිද? කැනඩාවේ ඉන්නේ නකුට පුකේ ගහගෙනද.
Tamil Genocide in canada and Jaffna library burning Video දෙක දැක්කේම නැතිද ?
https://www.youtube.com/watch?v=3YASNBKnL8I
https://www.youtube.com/watch?v=T013rGEa09g
යන්න ආසම Country එකක්. Thank for sharing this video with us ayye ❤❤❤❤❤
Maru ❤️
චතුර දන්නවාද කැනඩාවේ මාධ්‍යවේදීන් කඩේ යන්න මචාන්,ඒවගේම මහා ජනතාව හොරුන්ට ජංදෙ දෙන්න මචාන්…. ඵහේ මාධ්‍ය සදාචාරයරකිනවා මචාන්. 😟😟😟😟
Me widihata oya isara indala programs karanan harima watinawa . oya ea kale ara chichilai buchilai rajapaksha para pura form kara kara inna welawe unta kade yanne nathuwa me wage wadagath program karanan oyata loku watinakamak thiynawa hakiyawath ekka. Ahhhhhh mewage salli nane itn neda ekane scean eka.
චතුරය නාකි වෙලා 😂
eeeei.oita wada hodai ube ammta ####nan chathua-meeta Rajangane hamuduruwo
❤️❤️😚
pohotuwe sataka nariyanta kade yanna lajja weran chatura. Loku talk dunnata ubala jada madyakarayo. Ratata monawamama hari korapan.
Niyamai chathura ayua..👍👍
Http 🤨🤨🤨
කැනඩාවේ වගේ ලන්කාවේත් නිතිය ක්‍රියාත්මක උනානම් ට්‍රැවල් ව්ත් චතුර සමහර විට හිරගෙදරක ඉදන් උනත් කරන්නත් තිබ්බා😑දේශපාලනික අතකොලුවක් නොවුනනම් සුන්දර මාධ්‍යවේදීයෙක් තමයි❤️
අනවශ්‍ය සද්දබද්ද නැතුව ඔිනවට වඩා අතිශයෝක්ති නැති විඩියෝනමි බලන්න හිතෙනව,දැන් ලෝකය ගැන කවිරැත් ඔයල හිතනවට වඩා දැනුවත්. එනිසා එඒගැන සලකා බලන්න, නැත්නමි බලන්න එපා වෙනව.
Your every word is so inspiring! ❤️You ve done great! May the noble triple gem continue to be your constant guide and refuge in all you do … may your journey through the noble eightfold path be just as inspiring and fruitful… 🙏❤️
මන් NVQ 4 and 5 කරලා තියනවා ඔටෝ මොබයිල් එන්න පුළුවන්ද දන්න කෙනෙක් කියන්න please ..IELTS කරලා තියනවා හැම එකකටම points 6 ත් 7 අතර තියනවා
තිරු නඩේසන් හමුවෙන්න අදහසක් නැද්ද?
High commissioner
SRI LANKIKAYANGE,,
SEWAKAYEK,
PADI LABANNE LANKIKA JANATAWAGEN
BAWA,
DANNAWAII SITAMII,,
Chathura ayye ekanayaka mahattaya dora wahapu heti respect
අනෙත් රටවල විනය තම ආගම කරන් ජීවත් වෙන්නෙ… ඒකට අපි.. දුකයි චතුර
නයි ගෙනල්ලා රට කාලා ආතල් එකේ ඉන්න උන් thote hena gahapan
හරිම ලස්සනයි ..මගෙ නම් ආසාම ප්‍රෝග්‍රෑම් එකක්.ආයෙත් මේක tv එකෙන් දෙන්නකෝ..
👍👍👍
මෙහෙ වරෙන් ආයේ උබල ට ආගම ,ජාතිය බේරා ගන්න වෙලා.🤮🤮 චතුර කොහේ පැන්නත් කර්මයෙන් ගැලවෙන්න බෑ.බුදු දහම ට වැඩියෙන්ම අපහාස කලේ උබල ,දෙරණ .