සිත නිවන තැනක දවස ගත කරන්න කැමතිද😍
#food #freedom
කරුණාකරල FB-https://www.facebook.com/KarunakaralaAyurvedaResort
Mr.Sanjeewa 077 555 3212
Mr. Ravindu 077 948 8746

33 Comments

  1. විඩියො දන්නෙ කොයි වෙලෙද බලන් ඉන්නෙ .සුපිරි අයියේ..සුබ නාත්තලක්

  2. සුභ නත්තලක් පවුලේ සියලුම දෙනාට….🎄
    මුල් කොටස් ටික බැලුව ගමන් තේරුනා ලස්සන තැනක් කියලා සුපිරි තැනක් රිලැක්ස් එකේ ඉන්න පුලුවන්…Thank you ♥ 🎶

  3. Lahiru,jetwing ලගේ මීගමුවේ හොදම හෝටලේ මොකක්ද? Amagi Ara ඒවාට වඩා හොදද?

  4. මං බැලුවේ සිරී පාදෙ වත් ගියාද කියලා 😁. ඒකටත් කියන්නෙ කරුණා කරනව කියල නෙ😌☸️❤️❤️❤️

  5. Ana mata mathakai apith hitiya mati gahapu gadaraka harima sathutin api Podi kala hitiya a jivitha mata kawa dawath amathaka Karana baha amathaka karath Naha JP malli😊😊😊👍👍💗💗💗💗

  6. තෝප්පුවෙද මේක තියෙන්නෙ ඔච්චර ලග ඉදලත් දන්නෙ නෑනේ අද මල්ලි පෙන්නනකම් නියමයි

  7. Nadun අයියා වෙනස් වෙලා… එයාගේ ජොබ් එක මොකක්ද ලහිරු අයියේ?

  8. සුපිරි 👍👍👍🔥🔥👊👊👊♥️♥️♥️♥️❤️❤️❤️😍😍

  9. එතන නම් හරි නිස්කලංක තැනක්.කපුටන්ගෙ ලේන්නුන්ගෙ සද්දෙ විතරයි ඇහෙන්නේ .❤️❤️

Write A Comment