Udawalawe (also known as Udawalawa) is a small town located in the southern part of the Ratnapura District in Sri Lanka. It is situated in close to the district’s boundary with the Hambantota District and Monaragala District.National Park in Sri Lanka which is renowned for its high population of wild Asian elephants. The Udawalawe National Park located approximately 160 km (99 mi) away from Colombo, is the closest national park to Colombo.The town is also notable, because of the Udawalawe Reservoir, which was created in 1969, following the construction of a 3.9 km (2.4 mi) dam and a 6 MW (8,000 hp) hydro-electric plant on the Walawe river. The reservoir is the third largest reservoir in Sri Lanka.
දින දෙකක් පුරාවට සංචාරය කල මේ චාරිකාවේ සුන්දර දසුන් ඔබට මෙසේ ගෙන ඇත.උඩවලවේ ජලාශය අසල මෙන්ම බොහෝ ස්තාන ඇසට ප්‍රිය මනාප වේ.එවන් ස්තානයක යහලුවන් සමග කාලය ගත කරන විට කාලය කෙසේ ගෙවෙනවාද කියා සිතන්නවත් බැරිය.මේ අප ගමන් කලේ මගෙ යහලුවා වන අනුජගේ සීයලගේ ගෙදර.මෙහිදී අවශ්‍ය සෑම දෙයකින්ම සීයා අපට මනා ලෙස සැලකුවා.ඉතින් ඔහුට ගොඩක් ස්තූති,ගොඩක් පිං.මෙහිදී වර්ෂාව ඇද හැලුනද,එය ඉතාමත් සුන්දර විය.මෙසේ මෙම සුන්දර චාරිකාව නිම විය..🍃😍
Video Shot On Go Pro Hero 9 📷
Instagram:- https://instagram.com/avi_s_h_k_a?igshid=YmMyMTA2M2Y=
Facebook:- https://www.facebook.com/avishka.maduwantha.589100
Tiktok:- https://www.tiktok.com/@crazy_walkers?is_from_webapp=1&sender_device=pc
#udawalawa #travel #nature #travelphotography #photography #love #photooftheday #instagood #travelgram #picoftheday #instagram #beautiful #photo #wanderlust #naturephotography #adventure #art #travelblogger #instatravel #landscape #like #summer #explore #trip #vacation #follow #traveling #ig #bhfyp #happy #fashion
43 Comments
Elah 💕
❤️✨️
Supiri😍
Wooow❤😊
Well done ❤
Woooow mage rata kochchara lassanai da ♥️😘🇱🇰
❤️
දිගටම කරන් යමු සහෝ ජයවේවා ❤️🇱🇰
Patta ❤️
Excellent brother 👍
මාගේ දෙවන වීඩියෝව වන උඩවලව සංචාරය මෙසේ දිග ඇරුනි.ඇති අඩුපාඩු කමෙනට් එකක් දාන්න.
සබ්ස්ක්‍රයිබ් කරල චැන්ල් එකත් එක්ක එකතු වෙන්න ❤️😍
තවත් චාරිකාවකින් ලගදීම හමුවෙමු ❤️😍
This video is Excellent and superb .Good luck bro ❤️❤️❤️❤️❤️💜💜💜
කොල්ලො සෙට් එක ආදරෙයි.❤
Good work awishka ✌️✌️✌️✌️✌️✌️
හොද ලස්සන වැඩක් මල්ලී, ඔහොම යමු🙏🏻❤️💪🏻
good luck potha
❤🍃
sagooo ❤️🔥❤️🔥
Rukshan kiyanne naluwekda aiye 😂💔
My bro❤️😍 Good luck
♥️🔥
Supiri Mchn🔥 Digatama Damu Videos❣
Jaya weewa Malli ❤
❤🔥
❤
සුපිරි
Wow 🇱🇰✨
❤️❤️❤️❤️
අලි කෝ මල්ලි😁
මරු මරූ..යනතැනක පරිස්සමින් බ්‍රෝ…✌️❤️❤️
👍♥️
♥️♥️
මම උඩවල වේ.. වීඩියෝ එක ලස්සනයි
😍😍😍🤩🤩🤩🥰🥰😘
😘😘
💓💓💓
💘💘💘
❣❣💟
😽😽❤🔥
🖤🖤🖤🖤
🤍🤍🤍🤍🤍
💓💯
❤️🔥