New Zealand Vlog – Episode 3

Subscribe to: https://youtube.com/channel/UCTHvR6yBdRNA2xRPGmzQ95w?sub_confirmation=1

Follow RAWEEN KANISHKA on
Facebook: https://www.facebook.com/raweenz.live
Instagram: https://www.instagram.com/iamraweenkanishka

FlyLanka Official Facebook Page :- https://www.facebook.com/FlyLankaNZ

#RaweenKanishka #NewZealand #Prank

42 Comments

  1. New Zealand Vlog Series එකම සෑහෙන interesting RK ❤
    යාළුවෝ දෙන්න New Zealand වල හැමතැනම වගේ ගිහිල්ලා හොදට enjoy කරලා වගේ 🤭
    හැබැයි RK කරන දෙයක් පරිස්සමින්. ඉස්සරහට ඔයාගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕන. මාජිත අයියටත් all the best business වැඩවලට…

  2. Mama nam as piya gatta ane pareasamen aiye bs sri lankawe supiri kollek❤️🇱🇰❤️

  3. අම්මෝ කොල්ලෝ ඔයානම් අවදානමට මුහුන දුන්නා. විඩියෝ බලන අපේ හදවතය් මොහොතකට නතර උනේ.බුදු සරනය් ඔයාට.

  4. අනේ🥺ඔයා ඉතින් අභියෝග වලට ආසයිනේ.ඒත් අයියේ කරන දෙයක් පරිස්සමින් කරන්න.ඔයාව අපිට ගොඩක් වටිනවා…ඒ වගේම කියන්න ඕනේ ඔයා හරිම කියුට්,හැන්ඩ්සම්😘

  5. Vlog එක පුරාවටම ඒ cute මූණ දිහා බලන් ඉන්න පුලුවන්.ඇයි දෙයියනේ ඔය තරමටම ලස්සන🥺🙈❤️

  6. අම්මෝ අයියේ හදවත නැවතුනා හොදේ..පරෙස්සමින් 🙊 තාමත් කතාකරගන්න වචන නෑ වගේ ඒක දැකලා😏🤐අන්තිමට බැනුනුත් ඇහුවනේ රථගාය වැඩිවෙලා😂😂😏හොද වැඩේ අපි කලින්ම කිව්වනේ ඕක වෙයි කියලා අනුන්ගෙ වාහන වටේ කැරකෙන්න ගිහින්🤭🤭😏මොනා උනත් මරු අනෙහ්🙈❤💖හරිම ලස්සනට Vedio තුනම ගලපලා තිබුනා.අයියා හොදට enjoy කරලා අපිවත් ඒ ලස්සනට රටට මේ විදිහට අරන් ගියාට Thankyou💖💖හැබැයි අර වගේ අවදානම් වැඩ කරලා අපිව බය කරපු එකට නම්😏😏😏මොනා කලත් පරෙස්සමින් 🤗😌✌️

  7. ubanam ft porak ban ayye karana deyak parissamin karanna awasana aka maru banala alawa gaththa neda heee

  8. පරිස්සමින් පුතා. අපිට ඔයාව
    ගොඩක්ම වටිනව.
    සුබ අනාගතයකට සුබ පැතුම්

  9. Great video. you've remind me of what someone once said❤The richest people in the world build networks; everyone else is trained to look for work.” “There is a difference between being poor and being broke. I once attended seminar and ever since then i been waxing strong financially, and i most tell you the truth..

  10. Video එකනම් මරු👌🔥🔥 ඔයත් එක්ක අපිත් හොඳට enjoy කරා අයියේ …රථ ගායෙනම් අඩුවක් නෑ ඉතිම් කොහේ ගියත්🤭

    අන්තිම ටික බලද්දි නම් මගේ හාර්ට් බීට් එක මොහොතකට නතර වුණා වගේ දැණුනෙ..😶 රවීන් අයියා මේ වගේ පිස්සු අවධානම් වැඩනම් ආයි කරන්න එපා අනේ…ආසයි කියල ඕමත් risk එකක් ගන්නවද දෙයියනේ..කෝම හරි අභියෝගය ජයගත්තා👌🔥❤ ඒ වගේම හැමදේකටම පෙර බුදුන් වැඳල තෙරුවන් සිහිකර ආශිර්වාද ලබාගැනීම 🙏👌ගරු කරනව රවීන් අයියා ඔයාගෙ qualities වලට

    අන්තිමම තත්පර ගාණ සෝ කියුට්..මන් හිතුවා රථ ගාය නිසා කෑවා ගුටි කියල🤭🤭❤❤

  11. Raween you are a great guy who loves living life to the full but remember to know the limits. More than you, we were on the edge watching you dive. Wow ! You did it. 👍♥️ Remember, you may come across more dare devil activities as you crisscross the globe but never again Raween since your life, your voice, your talents, your goodness are all too valuable to risk. There’s only one Raween for your family, for your fans, and for your motherland. Bless you my son. 💕

  12. Loved all three New Zealand Vlogs RK! Third one is the scariest though, next time please be careful cuz your life is valuable than any risk RK. Also love the way you have done all the editing stuffs in all these vlogs RK, hopefully we get to see a film/ short film directed by you in near future 🤭💗
    Last but not the least RK you and Majitha aiya are friendship goals, the way he supported your work and everything else throughout your stay in New Zealand and the way you support his work and appreciates his work is just amazing 💗

  13. Vedios තුන ලස්සනට ගලපලා හරිම funny short film එකක් බැලුවා වගේ 🙈 vlog එකක් දුන්නට Thank you so much අයියා ❤️🥺
    අම්මෝ අයියේ ආයේ නම් ඔය වගේ අවදානම් වැඩ කරන්න එපා. තවමත් පපුව ගැහෙනවා.. අපිව භය කරපු එකට නම් ඉතින් දෙන්න ඕනි හොඳ ගුටියක් 😑🤐🤨😐
    ත්‍රාසජනක දේවල් කරන්න කැමති කියලා අනේ ඔහොම දේවල් කරනවා ද 😏❤️..
    කොහොම හරි අයියා ඉතින් ඒ අභියෝගය ජය ගත්තා නේ 😍🥺
    අනුන්ගේ bike එකක නැගලා අහ ගත්තා නේද හොඳට 🙊🤣
    කොහේ ගියත් අයියගේ රථ ගාය නම් අඩුවක් නැහැ 👻🤣
    ගොඩක් සතුටු උනා අයියේ vedio එක බලලා ❤️😍🙊
    මොනවා කරත් පරිස්සමින් ❤️
    ඔයාව පවුලේ අයට වගේම අපටත් ගොඩක් වටිනවා අයියේ 🥺♥️

  14. 07:45 ගෙදර අයවත් දවසක පෙන්නන්නකො රවීන් අයිය එක්ක ඉන්න වෙලාවක ❤️

  15. It's a very adventure program eh. Take care.
    Who is that idiot yelled at you at the end of the video?

Write A Comment