We’re a Sri Lankan 🇱🇰 travel couple who live in Japan 🇯🇵🌸. We travel as a hobby. This YouTube channel will be dedicated to showing people the splendour of Japan and interesting information about the country and its culture.

If you’d like to support our journey or learn more about the beauty in Japan, please subscribe to our YouTube channel (Hithumathe JAPAN) now!

LIKE US ON FACEBOOK
Facebook – https://www.facebook.com/hithumatheUF/

FOLLOW US ON INSTAGRAM
Instagram – https://www.instagram.com/hithumathe_japan/

Eqipement
– DJI Mavic Pro 2
– Sony α7 III

34 Comments

  1. ගොඩක් ලස්සනයි… සතුටින් ඉක්නවා දකින එකත් සතුටක්…

  2. 9 වෙනිද මෙහෙ දුන්නු අරක්කු දන්සල් ගැන අයිය දැනුවත් නෑ නේහ්😏😏

  3. අනේ thnx අක්කේ videos දානවට අරගල ගගා අනිත් කවුරුත් වීඩියෝ දාන්නේ නෑ. ඇති වැඩකුත් නෑ අරගල කරාට තියෙන හැටියට ජීවත් වෙන්නෙත් නෑ උන්ගේ බූරු වැඩ නිසා අනිත් අය වීඩියෝස් දාන්නෙත් නෑ🥺

  4. こんにちわ aiye
    Aiye japan walata student visa ena ayata eka eka kalawl waladi japan rajaya visin student visa thiyna ayata part time job krnna denna epa kiyla niwedanaya krnawda

  5. ඔහොම කන්න එපා අක්කී අපිටත් කන්න හිතෙනව අනේ.😍😍😍😊😊😊

  6. Japan yanna asawe inne. Japan gana details hoyaddi hamba wechcha supirima chanel ekak. Thnks akki aiya❤️🇯🇵

  7. ලංකාවට කවදා ඔහොම තත්වයක් උදා වෙයිද …😔😔😔😔

  8. අය්යේ අක්කේ ඇගේ ටැටූ එකක් තියෙන කෙනෙකුට student visa apply කරද්දි ප්‍රශ්නයක් වෙනවද

  9. ඔයාල තාම University යනවද අයියේ 🤔
    Students visa එන්න තියෙන්න ඕනි වයස් සීමාව ගැන පොඩ්ඩක් කියන්නකෝ 🙏🙏🙏🙏

  10. ඔය chopsticks අල්ලගන්නෙ කොහොමද කියල අනේ කියලා දෙන්නකෝ 🤗😊

  11. අක්ක fm එකක වැඩ කලා ද. හුරුපුරුදු කටහඩක්😌

Write A Comment