Japan iPhone price in akihabara city. ජපානයේ ට්‍රැවල් වීඩියෝ බලන්න එකතුවෙන්න.
subscribe my channel, to see japan travel video in sinhala.
https://www.youtube.com/c/SalindaSenarath

like our facebook page
https://www.facebook.com/salindasenarat

follow our Instagram page
https://www.instagram.com/salinda_senarath

44 Comments

  1. මෙහි මිළගණන් ජපානයේ මුදල් ඒකකය වන යෙන් වලිනි. රුපියල් බවට පරිවර්තනය කිරීම සඳහා දෙකෙන් ගුණකරන්න.

  2. අර අක්කා එක්ක යනවකො😒 එයා තනියම දාලා කොහෙද යන්නෙ😕 පොඩ්ඩක් බලනවා එයා ගැනත්☺️

  3. Aiye mata deyak dana gnna one…skill visa walin oheta awama , marry krapu kenwa gnna puluwand japaneta

  4. Aiye japn idn lankawta iphone ekk kuruar krnna puluwn neda mheta ehma product ekk ewnna puluwnne tax ghnwda

  5. Ayye oy vikunum මැෂින් ekat danna oni වටිනාකමta hariyan ganak wenakan danna onid kasi

  6. මේකට කොහොම හරි උත්තර දෙන්න අයියේ ජපානයේ කොහොමද රුපියල් වලින් ගනන් දාලා තියෙන්නේ 🤔🤔🤔

  7. හෝන් සද්දෙ නෑ….. හරක් වගේ 3වීල් බයික් කාරයො නෑ….. දකින්නත් පිං කරන්න ඕනි මෙහෙම රටවල් …..🙏

  8. ජපානෙ සිට ලංකාවට ජංගම දුරකථන එවන්න බැරි ප්රස්නයක් තියනවද? මගෙ යාළුවෙක් ඉන්නවා ජපානේ එයා කියනවා දුරකථනයේ බැටරිය නිසා ශ්‍රී ලංකාවට එවන්න බැරිලු ඒක ඇත්තද මට කියන්න පුලුවන්ද?

  9. මේ සුපිරි වීඩියෝ එකනම්…..😘😘👍අර පාරෙ ඉන්න නංගි බබාලත් එක්ක සිංදු කියන්න විතරමද පුලුවන් අයියේ….😁

  10. Kohomada Japan yanne? Wife ekka yanna puluwanda Job ekkata yanakota? Wayasa 32 yanna puluwanda?
    Kohomada yanne steps tika daanna

  11. Thanks 🙏 bro today is the frist day of watching your vlog
    Your really kind heart person simple living life.
    Thanks for sharing your time with afford .
    Good luck you both stay healthy and safe good luck 😉

Write A Comment