පරණ කතාවල තිබුණ ජපානය… තාමත් තියෙනවද?
Join us on a peaceful journey through Tsumago-juku (妻籠宿) – one of Japan’s most beautiful and well-preserved post towns hidden in the countryside. 🏯🍃 From traditional Edo-period wooden houses and scenic nature paths 🌸🌲 to delicious local food and quiet village streets, this vlog is full of nostalgic charm and simple rural life.
🚶♂️ Let’s walk together through this magical town, explore its culture, and feel the heart of old Japan. Perfect for anyone who loves nature, Japanese history, hidden gems, and countryside travel. ❤️🇯🇵
#TsumagoJuku #JapanCountryside #HiddenJapan #OldJapan #TravelVlog #VillageLife #HithumatheJapan #JapanNature #EdoTown
Welcome to Hithumathe JAPAN, your ultimate guide to discovering the hidden gems of Japan! We’re a Sri Lankan travel 🇱🇰 couple based in Japan, and we’re here to share our passion for this beautiful country with you.
From breathtaking natural scenery to delicious food and fascinating cultural experiences, we’ll take you on a journey like no other. Subscribe now to join us on our adventures and learn more about the wonders of Japan! 🇯🇵🌸
LIKE US ON FACEBOOK
Facebook – https://www.facebook.com/hithumatheUF/
FOLLOW US ON INSTAGRAM
Instagram – https://www.instagram.com/hithumathe_japan/
Eqipement
– DJI Mavic Pro 2
– Sony α7 III
30 Comments
මමත් ආස පරණ ජපානයට මේ වගේ ගම්මාන වලට . ඇත්තටම මේ video එක බැලුවම karate , oshin වගේ පරණ feeling එකක් දැනෙනවා ❤ . අද video එක මාරම
ලස්සනයි මම ගොඩක් කල් ඉඳන් ඉල්ලපු video එකක් ❤.
Gam 69 log 69 like 69 japane nam salli hoyanna upan ratak…
🇧🇷🇧🇷🇧🇷🇧🇷❤️❤️❤️❤️❤️👍 olá bom dia de sábado abraço do Brasil rio de Janeiro ❤❤❤❤❤❤❤❤❤
Wow❤
❤❤
lassanai ban .. pissage mic eka off welada sound madi.
Akka imagine krnna kiyn tika nm maru thank you soo much😊❤
💐
ඉතුරු ගම් වලත් යමු..❤️
ඇත්තටම මාර ලස්සන විදිහට ඔයාල video එක කරනව.Quality(HDR) එකත් මාරම ගති❤.පරණ ජපානය ඇස් දෙකෙන් දැක්ක වගේ.❤❤.ඒ culture එක දකිද්දි හිතට අමුතු feel එකක් එනව.❤ඔයාල දෙන්නට ගොඩක් ආදරෙයි.❤❤.keep it up.❤❤ඉස්සරහටත් ඕවගෙ video දාන්න ❤❤nice video❤
හරිම ලස්සන .ගම්මානයක් ..ඔයාලා දෙන්නාටම ගොඩක් ස්තුතියි ..මේ වීඩියෝ ඉතා ආෂාවෙන් බලන්නේ ….
Adath Supiri Video Eka❤
දැන් මෙහෙම නම් ඒ කාලේ කොහොමට තියෙන්න ඇති ද ? මාරම ලස්සනයි
අපිත් ජපානෙ අතීතයට ගියා..නියමයිනෙ
අක්කව අව්ස්සලා වීඩියෝ එකක් දාන්න්කෝ😂😂
හරිම ලස්සනයි ඒ ගම. දැක්කම ඇත්තටම හිත නිවෙනවා. හැමදේටම වැඩිය මගෙ අවධානය ගියෙ කොච්චර පිරිසිදුවට ඒ පරිසරය මේන්ටේන් කරනවද කියන එකට. මාරම ආස හිතෙනවා.
තව ගොඩක් ඔයාලට මේ වගේ ගම් වලට ලස්සන පරිසරයට යන්න ලැබේවා කියල ප්රාර්ථනා කරනවා. එතකොට අපිටත් බලන්න ලැබෙනවානෙ…😊
ආදරෙයි…❤❤❤
❤❤❤❤❤
TAKAYAMA WAGE
🥹
අැත්තටම මාරම ලස්සනයි ව්ලොග් එක .. 😊😊😊 දෙන්නටම බුදු සරනයි..
😊😊😊😊❤❤❤❤
❤❤❤
මං අවුරුදු ගානක ඉදන් අයියගෙයි අක්කගෙයි video බලන්නේ ❤.මේ වගේ තව ලස්සන ගම්මාන වලට ගිහින් තවත් video දාන්න.හිතට මාරම නිදහසක් දැනෙනවා 😇.ඔය දෙන්නටම ආදරෙයි අක්කේ අයියේ ❤.හැමදාම ආසවෙන් බලන් ඉන්නේ අලුත් video එකක් එනකල් 🤗
Nihonjin la akka katha karana akanm watinawa🥰
මගහැරලා යන්න හිතෙන්නෙ නැති vlogs ❤🎉 thank you ❤🎉
❤
ඒ කාලේ තවත් ලස්සන ට තියෙන්න ඇති.සකුරා පිපෙන කාලෙට එහෙම.පරණ මිනිස්සු එහේ මෙහේ යන්න ඇති..😊හිතින් මැවිලා පේනවා
❤❤❤❤❤❤❤❤
අහම්බෙන් ඔයාගෙ videos 2ක් බැලුවා එක මග ඇරැනා ,ආයිත් මෙය දැක්කම ඉක්මනින් subscribe කලා දැන් හරි මම කැමතිම ගමෙි ජිවිතයට හා සොබා සෞන්දර්යට ඔයාලව හමුවුණු එක මගේ වාසනාව ,,ජපානයේ සිංහල videos බැලුවට ඒවා town ගැන ඒ නිසා මෙි vlog s මටනම් ගොඩාාාාාක් වටිනවා ,පරණ ඒවාත් බලන්නමිකෝ ,ඔයාලා ජපානයට ගිහින් කොපමණ කාලයක්ද ,දෙදෙනාම රැකියාවන් කරනවා ද,videos කරන්න කාලය තියෙනවා ද,,,,,දැනගන්න ආසයි ,,vlog නියමයි ,පැහැදිලි කරන විදිහ , හා video වෙි Quality එන superb ,,,මෙි සියල්ලම හොදින් කිරිමට ශක්තිය ධෛර්යය ලැබෙිවා !!!!/////🌷🌷 (ඔෂින් මතක් උනා )
සුපිරි අයිය අක්ක.
ආසම වයිබ් එක ජපානේ.
මේ මියුසික් එකත් එක්ක බලද්දි ස්ට්රෙස් එක අඩු වෙනවා ❤