සුන්දර බලපිටිය | Balapitiya | Travel with Chatura සුන්දර බලපිටිය | Balapitiya | Travel with Chatura TV Derana adventure travelBalapitiyadown south srilankajaffnajaffna sri lankaKobeKobe destinationskobe tourKobe travelKobe tripKobe vacationnorth sri lankanorthern sri lankasri lanka by tuktuksri lanka natureSri Lanka travelSri Lanka travel guidesri lanka travel seriesthings to do in Sri LankatravelTravel Documentarytravel guidetravel lifetravel tipstravel videotravel vlogtravel with chaturatravelertuktuk rental sri lankatuktuk traveltv deranavisit sri lankaways of the worldworld travel神戸 42 Comments @MealsofFoodies 2 years ago Harima Lassanai.. @sinhalaapiuk 2 years ago Life jacket එක බෝට්ටුව පදවන කෙනාට ඕනා නැද්ද ? @isirainduwara1945 2 years ago ❤ @LadeeshDilshan-he3mc 2 years ago මගේ ගම බලපිටිය.❤❤❤ @KumarKumar-x5k7g 2 years ago ❤❤❤ @lankaawe511 2 years ago යමක් තෙරුන් ගන්න පුළුවන් සූන්දර මිනිසුන් ඉන්න දකුණු පළාත❤🧭🇱🇰 @Education4life-1st 2 years ago ape punchige weding eke shooting karapu place eka🤩🤩 @ShashikaNisansala-x8w 2 years ago මනුස්සකම දන්න හින්දා boat ridertath jucie එකක් aran dunne. Oya marama චරිතයක් chatura aiyye. Me wage thawa lassna wada karanna oyata hakiyawa labewwa🤗 @senuthyensitha-e6x 2 years ago mn me hotel ekt gihin thiynwa marama lassana nidahase inna puluwn thanak. kamath supiri @ThiliniAththanayaka-e2b 2 years ago 😮😮😮Wow❤❤❤❤ @upalijayawardana2633 2 years ago ❤❤ලස්සනයි. @prabathsudarshana1068 2 years ago ට්‍රවල් විත් චතුර අයියා අද දේරණ මධ්‍ය ඡළය .✌️✌️👌👌👌👍👍👍 @dilanisamanmali1233 2 years ago 💗💗💗🙏🙏 @chamodaperera1756 2 years ago Oye 255 apite bari weide oye nai duwete genalla danne 😂 @peshannimsanda 2 years ago SUTHERN FOODS @chamindaroshan8931 2 years ago Mr…chatura කියන්න වචන නැහැ,,සුප්රියනුත් සුපිරි තැනක් මාරම ලස්සනයි,,කෑම නමි මොනවා උනත් කහක් ඔය වගේ තැනක ඉන්න කොාට හිත ඉබෙිම පිරෙනවා,,, @udenirasika6658 2 years ago අපේ කඩේ මුදලාලි නෝනා,රතූ..ජය වේවා මැනික.ආදරෙයි .❤❤ @malithsilva8522 2 years ago චතුර නිසා දෙරන තියෙනවා @anilpriyantha5366 2 years ago Mam Balapitya. ❤ @AshaDulanjali-h7f 2 years ago Superb ✨️😎 @julanmax 2 years ago ආසම පැත්තක් තමා දකුණ කියන්නේ. ඒත් තාම යන්න බැරිවුනා අනිවාර්යයෙන් දවසක යනවා දකුණේ මිනිස්සුත් හරි හොඳයි. ❤ @Malki-lp6wf 2 years ago Chathura❤❤❤ @luckyworld4 2 years ago අපිත් ගිය 😮❤ @Jeewaka3 2 years ago බලපිටියේ මෝය ලඟ මුහුදේ නාන්න පුලුවන් සතියේ දවසට කවුරුවත් නෑ…ස්වාභාවික පොඩි පිහිනුම් තටාකයක් වගේ…මුහුද සැර නැති කාලවලට කිසිම බියක් නැතිව පොඩිළමයි එක්ක නාන්න පුලුවන් තැනක්…. චතුර ගොඩපර තියෙන්නේ තෙත් කලාපයේ ගාල්ල මාතර කලුතර රත්නපුර දිස්ත්‍රික්කවල තියෙනව ගම්පහත් ඉස්සර තිබුනා දැන් කොහොමද මන්දා… කොග්ගලත් මේවගේ තමයි…කොග්ගල ගොඩක් තැන් ගැඹුර නෑ පිරිසිඳු පතුල විනිවිද පේන මුහුදූවතුර තියෙන්නේ කලපුව මුහුදට වැටෙන හරියේ තියෙනව පුංචි ළමයින් සමග නාන්න නියම තැන්… නොදකින් සතපහේ දූපතෙත් දේව පිළිමයක් කියලද දාපියව් එක ගඟටම… @Jeewaka3 2 years ago වනවදුලේ මිහිරියාවඅප වින්දා ළමාව්යේඇලේ දොලේ ගඟේ මහමුහුදේපැන නෑවයි සිතුසේ ඒ කාලේ…. කීණ දොඩං අඹ දඹ නාරංවරකා කෑවයි රසකර කරබෝවිටියා රත්මල් රසෙන්දිව කලු කරගත්තේ දුවමින් වෙල් ඉපනැල්ලේ බඩවැටියේ ලන්දපුරා සැරිසරමින් ඒ කාලේ… කාගේ උනත් ගමේ කුරුම්බාඅපි කැඩුවේ අපේ වගේඑදා මිහිර නැතුවා අදළමෝ ලපටියන්ට සිත්සේවිඳගන්නට…මේ කාලේ…. මලගේ පිරිත්ගේ දංගේ කෑවයි එක්වී අප සැමමගුල්ගේ වගේ එදා….අනේ අපට ගම්මානේ ඒ සිරි විඳගන්නට නැතුවා අද කාලේ……. ජීවක…… @travelsrilanka3894 2 years ago https://youtu.be/5ZntyKjfeQk?si=bgiO5pIrnUaFjguY @nilanthsilva8707 2 years ago අපේ ගම බලපිටිය @leelaliyanage9826 2 years ago හොටෙල් එකෙ අයිති අයියා මාර හොද මනුස්සයෙක් කිසිම ලොකු කමක් නැති සුන්දර මනුස්සයෙක්. "මල්ලි හවසක එන්න තේ එකක් බීලා ටිකක් කතා කරලා යන්න " @saudiBodare 2 years ago Ape gawal laga oka thiyana.සුපිරි please akak oka.👍❤️niroshan aiyage please aka kiyala wadek na.🎉 @yanagaman. 2 years ago Tv eka kiyatada yanne me program eka @DushanNilanka-s6f 2 years ago Ape gama @TravelWithUdari 2 years ago 07:35 ටිකක් මමත් වගෙ 😊🙃 @BuddhiJayalanka 2 years ago Sha patta place ekak na… Balapitiya kiyanna sundara gamak.❤ @sasmithapremod8962 2 years ago පොලොන්නරුවේ එන්න @Srilankan188 2 years ago ❤ @EdwardprasannaHettiarach-xs6sp 2 years ago happy journey travel with chathura @isankadeshan6435 2 years ago ❤❤❤ @LiSa_BoZa 2 years ago ආඩම්බරයි බලපිටිය 🥰 @Ruwan-j3z 2 years ago කොත්දූව රජමහා විහාරයට ගියේ නැත්තේ ඇයි ❤️❤️❤️ @sugathjayasinghe3279 2 years ago සූපිරිම තැනක් ඔතන"ගිහින්‍ම බලන්‍න ආස හිතෙය්😜❤️❤️ @RavinduYuvantha-pp6tb 2 years ago Maga weding aka fhoto gahuwa mathana❤ @lasavijaya2 2 years ago වීඩියෝ නම් චතුර ❤❤❤ Write A CommentYou must be logged in to post a comment.
@ShashikaNisansala-x8w 2 years ago මනුස්සකම දන්න හින්දා boat ridertath jucie එකක් aran dunne. Oya marama චරිතයක් chatura aiyye. Me wage thawa lassna wada karanna oyata hakiyawa labewwa🤗
@senuthyensitha-e6x 2 years ago mn me hotel ekt gihin thiynwa marama lassana nidahase inna puluwn thanak. kamath supiri
@chamindaroshan8931 2 years ago Mr…chatura කියන්න වචන නැහැ,,සුප්රියනුත් සුපිරි තැනක් මාරම ලස්සනයි,,කෑම නමි මොනවා උනත් කහක් ඔය වගේ තැනක ඉන්න කොාට හිත ඉබෙිම පිරෙනවා,,,
@julanmax 2 years ago ආසම පැත්තක් තමා දකුණ කියන්නේ. ඒත් තාම යන්න බැරිවුනා අනිවාර්යයෙන් දවසක යනවා දකුණේ මිනිස්සුත් හරි හොඳයි. ❤
@Jeewaka3 2 years ago බලපිටියේ මෝය ලඟ මුහුදේ නාන්න පුලුවන් සතියේ දවසට කවුරුවත් නෑ…ස්වාභාවික පොඩි පිහිනුම් තටාකයක් වගේ…මුහුද සැර නැති කාලවලට කිසිම බියක් නැතිව පොඩිළමයි එක්ක නාන්න පුලුවන් තැනක්…. චතුර ගොඩපර තියෙන්නේ තෙත් කලාපයේ ගාල්ල මාතර කලුතර රත්නපුර දිස්ත්‍රික්කවල තියෙනව ගම්පහත් ඉස්සර තිබුනා දැන් කොහොමද මන්දා… කොග්ගලත් මේවගේ තමයි…කොග්ගල ගොඩක් තැන් ගැඹුර නෑ පිරිසිඳු පතුල විනිවිද පේන මුහුදූවතුර තියෙන්නේ කලපුව මුහුදට වැටෙන හරියේ තියෙනව පුංචි ළමයින් සමග නාන්න නියම තැන්… නොදකින් සතපහේ දූපතෙත් දේව පිළිමයක් කියලද දාපියව් එක ගඟටම…
@Jeewaka3 2 years ago වනවදුලේ මිහිරියාවඅප වින්දා ළමාව්යේඇලේ දොලේ ගඟේ මහමුහුදේපැන නෑවයි සිතුසේ ඒ කාලේ…. කීණ දොඩං අඹ දඹ නාරංවරකා කෑවයි රසකර කරබෝවිටියා රත්මල් රසෙන්දිව කලු කරගත්තේ දුවමින් වෙල් ඉපනැල්ලේ බඩවැටියේ ලන්දපුරා සැරිසරමින් ඒ කාලේ… කාගේ උනත් ගමේ කුරුම්බාඅපි කැඩුවේ අපේ වගේඑදා මිහිර නැතුවා අදළමෝ ලපටියන්ට සිත්සේවිඳගන්නට…මේ කාලේ…. මලගේ පිරිත්ගේ දංගේ කෑවයි එක්වී අප සැමමගුල්ගේ වගේ එදා….අනේ අපට ගම්මානේ ඒ සිරි විඳගන්නට නැතුවා අද කාලේ……. ජීවක……
@leelaliyanage9826 2 years ago හොටෙල් එකෙ අයිති අයියා මාර හොද මනුස්සයෙක් කිසිම ලොකු කමක් නැති සුන්දර මනුස්සයෙක්. "මල්ලි හවසක එන්න තේ එකක් බීලා ටිකක් කතා කරලා යන්න "
@saudiBodare 2 years ago Ape gawal laga oka thiyana.සුපිරි please akak oka.👍❤️niroshan aiyage please aka kiyala wadek na.🎉
42 Comments
Harima Lassanai..
Life jacket එක බෝට්ටුව පදවන කෙනාට ඕනා නැද්ද ?
❤
මගේ ගම බලපිටිය.❤❤❤
❤❤❤
යමක් තෙරුන් ගන්න පුළුවන් සූන්දර මිනිසුන් ඉන්න දකුණු පළාත❤🧭🇱🇰
ape punchige weding eke shooting karapu place eka🤩🤩
මනුස්සකම දන්න හින්දා boat ridertath jucie එකක් aran dunne. Oya marama චරිතයක් chatura aiyye. Me wage thawa lassna wada karanna oyata hakiyawa labewwa🤗
mn me hotel ekt gihin thiynwa marama lassana nidahase inna puluwn thanak. kamath supiri
😮😮😮Wow❤❤❤❤
❤❤ලස්සනයි.
ට්‍රවල් විත් චතුර අයියා අද දේරණ මධ්‍ය ඡළය .✌️✌️👌👌👌👍👍👍
💗💗💗🙏🙏
Oye 255 apite bari weide oye nai duwete genalla danne 😂
SUTHERN FOODS
Mr…chatura කියන්න වචන නැහැ,,සුප්රියනුත් සුපිරි තැනක් මාරම ලස්සනයි,,කෑම නමි මොනවා උනත් කහක් ඔය වගේ තැනක ඉන්න කොාට හිත ඉබෙිම පිරෙනවා,,,
අපේ කඩේ මුදලාලි නෝනා,රතූ..ජය වේවා මැනික.ආදරෙයි .❤❤
චතුර නිසා දෙරන තියෙනවා
Mam Balapitya. ❤
Superb ✨️😎
ආසම පැත්තක් තමා දකුණ කියන්නේ. ඒත් තාම යන්න බැරිවුනා අනිවාර්යයෙන් දවසක යනවා දකුණේ මිනිස්සුත් හරි හොඳයි. ❤
Chathura❤❤❤
අපිත් ගිය 😮❤
බලපිටියේ මෝය ලඟ මුහුදේ නාන්න පුලුවන් සතියේ දවසට කවුරුවත් නෑ…ස්වාභාවික පොඩි පිහිනුම් තටාකයක් වගේ…මුහුද සැර නැති කාලවලට කිසිම බියක් නැතිව පොඩිළමයි එක්ක නාන්න පුලුවන් තැනක්….
චතුර ගොඩපර තියෙන්නේ තෙත් කලාපයේ ගාල්ල මාතර කලුතර රත්නපුර දිස්ත්‍රික්කවල තියෙනව ගම්පහත් ඉස්සර තිබුනා දැන් කොහොමද මන්දා…
කොග්ගලත් මේවගේ තමයි…කොග්ගල ගොඩක් තැන් ගැඹුර නෑ පිරිසිඳු පතුල විනිවිද පේන මුහුදූවතුර තියෙන්නේ කලපුව මුහුදට වැටෙන හරියේ තියෙනව පුංචි ළමයින් සමග නාන්න නියම තැන්…
නොදකින් සතපහේ දූපතෙත් දේව පිළිමයක් කියලද දාපියව් එක ගඟටම…
වනවදුලේ මිහිරියාව
අප වින්දා ළමාව්යේ
ඇලේ දොලේ ගඟේ
මහමුහුදේපැන නෑවයි
සිතුසේ ඒ කාලේ….
කීණ දොඩං අඹ දඹ නාරං
වරකා කෑවයි රසකර කර
බෝවිටියා රත්මල් රසෙන්
දිව කලු කරගත්තේ
දුවමින් වෙල් ඉපනැල්ලේ
බඩවැටියේ ලන්දපුරා
සැරිසරමින් ඒ කාලේ…
කාගේ උනත් ගමේ කුරුම්බා
අපි කැඩුවේ අපේ වගේ
එදා මිහිර නැතුවා අද
ළමෝ ලපටියන්ට සිත්සේ
විඳගන්නට…මේ කාලේ….
මලගේ පිරිත්ගේ දංගේ
කෑවයි එක්වී අප සැම
මගුල්ගේ වගේ එදා….
අනේ අපට ගම්මානේ
ඒ සිරි විඳගන්නට
නැතුවා අද කාලේ…….
ජීවක……
https://youtu.be/5ZntyKjfeQk?si=bgiO5pIrnUaFjguY
අපේ ගම බලපිටිය
හොටෙල් එකෙ අයිති අයියා මාර හොද මනුස්සයෙක් කිසිම ලොකු කමක් නැති සුන්දර මනුස්සයෙක්. "මල්ලි හවසක එන්න තේ එකක් බීලා ටිකක් කතා කරලා යන්න "
Ape gawal laga oka thiyana.සුපිරි please akak oka.👍❤️niroshan aiyage please aka kiyala wadek na.🎉
Tv eka kiyatada yanne me program eka
Ape gama
07:35 ටිකක් මමත් වගෙ 😊🙃
Sha patta place ekak na… Balapitiya kiyanna sundara gamak.❤
පොලොන්නරුවේ එන්න
❤
happy journey travel with chathura
❤❤❤
ආඩම්බරයි බලපිටිය 🥰
කොත්දූව රජමහා විහාරයට ගියේ නැත්තේ ඇයි ❤️❤️❤️
සූපිරිම තැනක් ඔතන"ගිහින්‍ම බලන්‍න ආස හිතෙය්😜❤️❤️
Maga weding aka fhoto gahuwa mathana❤
වීඩියෝ නම් චතුර ❤❤❤