The center of Shizuoka City is pretty solidly urban, but you don’t have to go far to find a complete escape into nature. Starting from Kiyomizuyama Park a little way east of the downtown core, Yatsuyama has several kilometers of hiking trails, the natural setting almost completely unspoilt. The trails go up gentle slopes, through thick forest and past groves of swaying bamboo, with frequent beautiful views out over the surrounding scenery, forested hills to the north, the ocean to the south.

Welcome to Hithumathe JAPAN, your ultimate guide to discovering the hidden gems of Japan! We’re a Sri Lankan travel 🇱🇰 couple based in Japan, and we’re here to share our passion for this beautiful country with you.

From breathtaking natural scenery to delicious food and fascinating cultural experiences, we’ll take you on a journey like no other. Subscribe now to join us on our adventures and learn more about the wonders of Japan! 🇯🇵🌸

LIKE US ON FACEBOOK
Facebook – https://www.facebook.com/hithumatheUF/

FOLLOW US ON INSTAGRAM
Instagram – https://www.instagram.com/hithumathe_japan/

Eqipement
– DJI Mavic Pro 2
– Sony α7 III
#hithumathejapan #explorejapan #traveljapan

38 Comments

  1. 4 comment
    හැම වීඩියෝ එකක්ම බලල තියනවා කමෙන්ට් නොකෙරුවාට.

  2. ඔයලා දෙන්නගේ Vlog වල Videos මාරම quality professional Youtuber ලගේ වගේ. බලන්න ආස හිතෙනවා.

  3. ඔයාලගේ වීඩීයෝ ලස්සනයි..❤අයියා ටිකක් රවීනුත් වගේ…🥰🥰

  4. මට තියන ප්‍රශ්නෙ අපි ආවම hiking කරන්නයි සල්ලි හොයන්නයි පුලුවන් වෙයිද කියන එක 😁

  5. අදත් වීඩියෝ එක මරු අයියේ අක්කේ…🥰❤️❤️ කන්දත් මරු…❤️❤️ ඒ පරිසරය නිසලංක බව…💖💖 මාරම ලස්සනක් තියෙන්නේ…❤️❤️ ඔයාලට ගොඩක් ස්තූතියි අයියේ අක්කේ අපිට මෙහෙම වීඩියෝ ගේනවට…😍❤️❤️ යං අපි තව travel…🥰💖 මියුත් අද ඇවිල්ලා…🐈❤️❤️ පරස්සමින් ඉන්න ඔයාලා හැමෝම හැමදාමත්…💖💖 ආදරෙයි 🥰❤️💖

  6. අද වීඩීයෝ එකනම් මාරම ලස්සනයි 🇯🇵 හැමදාම miu එක්ක වීඩීයෝ ඕනේ

  7. ඇති යාන්තම් අද නම් මියුව ඉන්නවා . මියුවට මම හරිම ආසයි . ආදරෙයි අනේ . සත්තකින්ම අද වීඩියෝ ඵක ඵ්
    හින්ද හරිම ආසාවෙන් බැලුවා .
    බොහොම ස්තුතියි ඔයාලට . හුඟක් මහන්සි වුනා නේද ? මේක නම් ලස්සනම වීඩියෝ ඵකක් . ඇත්තටම

  8. අර තුන් දෙනා යන ඩ්‍රෝන ශොට් එක ෆට්ට..මුන්ට පිස්සුද අප්පා අරගෙදරට වෙලා ඉන්නැතුව සොසෙජස් කරලක් කන්න ආපූ දුර කියලා මියූ හිතනවැති😀..ඒ දැං ඔය කැල්‍රෙ පාරවල් වල රෑට සත්තු නැද්ද 🙄..♥️♥️♥️ ජයවේවා

  9. අදනම් සුපිරියි ❤ ඒ පරිසරය දැක්කහම පිස්සු හැදෙනවා 😊😍ආදරෙයි අයියා&අක්කා❤🇯🇵

  10. අයියා ලංකාවේ වගේ Japan වලත් off-road වගේ travel කරන්න තැන් තිවේද?
    ( ලංකාවේ යකාගේ පඩිපෙල වගේ bike වලින)ඒ වගේ තැන් තියෙද?

Write A Comment