වසර නමයකට පෙරාතුව ජාත්‍යන්තර ටීවී නාළිකාවක් වන ශ්‍රී ටීවී හි නිශ්පාදිකාවක සහ නිවේදිකාවක ලෙස “චරිත”වැඩසටහන මා විසින් නිශ්පාදනය කරනු ලැබුවා. පළවෙනි වැඩසටහන වගේම මුල්ම අභියෝගය බවට පත්වුණේ ජැක්සන් ඇන්තනී මහත්මයාගේ ජීවන වෘතාන්තය පිළිබදව විචාරය කිරීමටයි.එවකට මා ආධුනික මාධ්‍යවේදිනියකු වූ නමුත් එතුමන්ගෙන් ලැබුණ උපකාරය අතිමහත්.

වර්තමානයේ ‘පනාපුත්‍ර කුහුඹු පැණියා’නමින් හැඳින්වුවද කුඩා කාලයේ ඔහු ‘රාගම පොඩිවීකුඹුරේ මැල්සි’

කෙසේ වෙතත් එතුමන් නික්ම ගොස් අවසන්…අජරාමර නිවන් සුව ලැබේවා..! කෘතහස්ත කළාකරුවාණනි…

Welcome to Hithumathe JAPAN, your ultimate guide to discovering the hidden gems of Japan! We’re a Sri Lankan travel 🇱🇰 couple based in Japan, and we’re here to share our passion for this beautiful country with you.

From breathtaking natural scenery to delicious food and fascinating cultural experiences, we’ll take you on a journey like no other. Subscribe now to join us on our adventures and learn more about the wonders of Japan! 🇯🇵🌸

LIKE US ON FACEBOOK
Facebook – https://www.facebook.com/hithumatheUF/

FOLLOW US ON INSTAGRAM
Instagram – https://www.instagram.com/hithumathe_japan/

Eqipement
– DJI Mavic Pro 2
– Sony α7 III

11 Comments

  1. තව කාලයක් ලංකාවේ කලා කෙත අස්වද්දන්න හිටපු නියම කලාකරුවෙක්😢
    මෙතුමාගේ අඩුව පුරවන්න කෙනෙක් ආයෙමත් අපිට ලැබෙන්නෙ නැතිවෙයි😪

    ජැක්සන් ඇන්තනී කලාකරුවානෙණි ඔබතුමාට නිවන් සුව😢😢😢

  2. අනේ ඔය හුම්තිගෙපුතා ගැන නැතුව ජපානෙ වීඩියෝ එකක් ඕනි

  3. ලංකාවේ මිනිස්සු අන්නදලා කාටහරි මිනිහෙක්ට අපහස කරන test one කියන YouTube channel එකට හැමොඹ report කරන්න.කාව හරි බොරුවක් දිලා රවට්ටලා test one තමන්න්ගේ රතු පක්සේට චන්ද හදනවා😢😡

  4. මේ මනුස්සයට හුස්ම ටික නැති කරන්න වැඩ කර test one කියන YouTube නාලිකාව කරන උන්ට හෙන හතම වැදියන්

Write A Comment