#sakurawehi #hakubajapan

ඉතින් මේ පාර vacation එකට අපි ගියෙ ජපානයේ හකුබා කියන ප්‍රදේශයට.hakuba යනු හිම වලට ගොඩාක් ප්‍රසිද්ධ වගේම හරිම ලස්සන ප්‍රදේශයක්.ලස්සන කඳු පන්ති වලින් සමන්විත මේ හකුබා ප්‍රදේශය සංචාරකයින්ගේ සිත් ඇදගන්නා සුළු ප්‍රදේශයක්.

So this time we went to the Hakuba area of ​​Japan for vacation. Hakuba is a very beautiful area which is very famous for snow. This Hakuba area with beautiful mountain ranges is an attractive area for tourists.

Thanks for watching..❤️

12 Comments

Write A Comment