හිත් ඇදිලා යන ලස්සනයි, පිළිවෙලයි, පිරිසිඳුකමයි එක්ක රසම රස කෑම ගොඩක් පිරුණ මේ තැනේ ඉඳන් කෑම කනවා කියන්නෙ වෙනමම අත්දැකීමක්. ලංකාවේදි මීට කලින් අත්නොවිඳපු ලස්සන අත්දැකීමක් මෙතනදි අත්විඳින්න පුලුවන්.

*Snow ice – 350/=
*3 scoop ice cream – 650/=
*1 plain hopper & 2 egg hoppers set – 550/=
*3 milk hoppers set – 375/=
*faluda – 550/=
*avocado juice – 480/=
*chocolate milk shake – 580/=
*noodles corn dog – 500/=
*prawn toast – 500/=
*chocolate cake – 450/=
*vanila tea – 300/=
*cardamom tea – 300/=
*chocolate milk – 375/=
*iced coffee – 375/=
*ghee those – 490/=
*tuna pizza – 2500/=
*crispy chicken bucket (6 pieces) – 2970/=

———-
අපේ ‘Kuchi & Buchi – කුචී & බුචී’ චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
https://www.youtube.com/c/kuchiandbuchi
———-
LIKE US ON FACEBOOK:
https://www.facebook.com/MagicCompass/
———-
FOLLOW US ON INSTAGRAM:
https://www.instagram.com/magic_compass/
https://www.instagram.com/kuchiandbuchi/
———-
FOLLOW US ON TIKTOK

@kuchi_and_buchi


———-
THANK YOU!

#vlog #street_food

magic compass,yashi memobook,food,vlog,travel,restaurant,sinhala vlog,travel vlog,husband and wife,couple,couple vlog,travel couple,food couple,ceylon,low budget,kuchi and buchi,sri lanka food couple,foodies,restaurant review,food review,hotel review,western food,Street food,Ja-ela,Star lounge,Food stalls,fresh juice,ice cream,vegetarian,Pizza,Spicy chicken,Dose,paper dosa,Indian Food,Sri Lankan food,Hoppers,Coffee,Night Life,food festival, Out door dining, Party,

20 Comments

  1. සල්ලි නොදි කෑම ගන්න කියල caption eka දාලා view එක ගන්න මාර ගෙමක් දෙන්නෙ නෙ

  2. තායිලන්ඩ් අත්දැකීම් මෙහෙත් ❤️ කොටු pizza 🤤🤤 ඒකනම් අලුත්ම අත්දැකීමක් තමයි. මරු අනේ 🤤❤️

  3. අනේ ඔයා ලා දෙන්නා හැමදාම සතුටින් ඉන්න ජේසු පිහිටයි

  4. කන එකනම් හොදයි කියවිල්ල තමා අහන් ඉන්න බැරි කතාව පොඩ්ඩක් අඩු කරලා එක හදුන්නලා දෙන්න එක අහන් ඉන්න පුළුවන් .ඔහොම කියවද්දි කැමත් එපා වෙනවා .

  5. Attatama හොඳයි නමුත් me ගැහැනු ළමයා kamma kana pereta kama dkkama kama eppa වෙනවා kama නෙමෙයි ජීවිතය tawa හොඳ දෙයක් කරන්න කඩ කාරයෝ පොහොසත් කරන්න eppa

Write A Comment