Welcome to Hithumathe JAPAN, your ultimate guide to discovering the hidden gems of Japan! We’re a Sri Lankan travel 🇱🇰 couple based in Japan, and we’re here to share our passion for this beautiful country with you.
From breathtaking natural scenery to delicious food and fascinating cultural experiences, we’ll take you on a journey like no other. Subscribe now to join us on our adventures and learn more about the wonders of Japan! 🇯🇵🌸
LIKE US ON FACEBOOK
Facebook – https://www.facebook.com/hithumatheUF/
FOLLOW US ON INSTAGRAM
Instagram – https://www.instagram.com/hithumathe_japan/
Eqipement
– DJI Mavic Pro 2
– Sony α7 III
24 Comments
Guys .. මේ තියෙන්නේ අපි tokyo නිරුවත් නගරයේ කරපු travel short movie එකක් 👉🏻https://youtu.be/g0HpVzraRp8
video ek patta
එතන දවල් විඩියෝවක් කරන්න
❤
❤
ජපන් පාඩම් කරන්න ඕන කියලා මතක් වුණා මේක බැලුවම ❤️❤️❤️
tawa vidio ekak one hithumathe…. mama oyalage seramawage widios baluwa fonekenui lapekenui… oyalanm marai super
oyalage shot filmekanm maragati… holman heee… ekanm patta.. ohe idanma filmekak gahanna e kalawe maruna kenekge jiwithakathawa hoyagena… podi aidiya ekak dunne hode.. hithalabalanna.. mokada oyala marama gatiyata filmeka haduwa… tathwikaeama tiyenawa patta supiri supiri
Podi deyak danaganna one.japanedi japan jathikayek marry karala veesa dammama veesa enna koitharam kaalayak yanawada .
💓💓👍🤗
aiye cam eka mokkd
❤🥺
Japane hitapu kale kabukicho walata yanna epa kiyala kiwwa hoda paththak nowana nisa.hama paththama oya wage neha.
Japanese street food stall video ekak ona ❤️✨️
Akki October apply Karapu ayata visa enna kawada wageda
❤️❤️❤️✨✨✨
ටෝකියෝවල නගරයමැද කැලයක් තිබීම සුන්දරයි. එි් සෞවුන්දර්ය රසය මවන්නේ රට අපේකියා හිතන ජනතා පාලකයෝ එවන් ජනතාපාලකයෝ රටට පමනක්නොව ලොවටම ආදර්ශයක්. නමුත් දැන් දැන් අපේරට දියුණුකරන්න කංසා වගාකරන්න යෝජනාකරන අමනියෝ, සහ ඇමති ගෑණු ඇමතිකමිදරන රටක් බවටපත්වෙලා. ඉතින් කොහොමද රටේ සංශ්කෘතිය පෙරට යවන්නේ ජපානය මොනතඑම් සුන්දරයිද?,එහි මොනතරම් සංශ්කෘතිකමය අගයක් තිබේද? එවන් අගයක් තිබුන අපේරට අද බහුබූත දේශපාලනය කරපින්වාගත් බහුබූතයෝ නිසා හැමදෙයක්ම විකුර්තිකරල හමාරයි. පාණීය ජලය පවා අධික මිලට විකුණන රටක් බවට පත්කරහමාරයි.ඉතින් මේරටේ උගතුන්, බුද්ධිමතුන් සරමිකයන් රටහැරනොයයිද?අපේරට් දියුණුම වංචාව සහ හොරකම රටේමුදල් හොරකම්කරන පාලකනඩේ රටට උරුමකරඇත්තේ අඋුරු අනාගතයක්මය.ඒකට මේ පලකයෝ කියන්නේ (සුභඅනාගතයකියල) පාලකයන්ගේ අනාගතය සුභයි. ජනතාවගේ අනාගතය එන්නඑන්නම අසුංභයි. ඉදිරියේදී යහපත්පාලකයෙක් බිහිවී අපේරට ජපානයමෙන් සරැකේවායි පතමු.
Woow ane snakes shopping vlog ekk dennko akkiyoo
aluth widio ekak oneeee
😍😍😍😍😍
Ettama mamanam kemati rashi ta ☺😈❤
ammo mara lassanai ane ilaga athmevath japan valama ipadenna one mava
Japan languagevek tikk kiyl dennko akke ayyeee🙂
Next level videography♥️🥰