Monthly income from part time jobs in Japan 🇯🇵 |ජපානෙ මාසෙකට ලක්ශ කීයක් හොයන්න පුලුවන්ද.?💴🤑

from this video you can take an idea about,how much you can earn for one month at japan, how much they pay for one hour..at what shift they will pay more..

#averagesalaryjapan #parttimejobs #japanguide

📖✈️Japanese lesson(1)🇯🇵
1.)時給-jikkyu-ජික්ක්‍යූ-පැයකට ගෙවන ගෙවීම
2.)給料-kyuryo-salary
3.)残業-zangyo-over time(අමතර වෙලාවක් වැඩ කිරීම.
4.)お金-okane-මුදල්
5.)休憩-きゅうけい-kyukei-break (විවේක කාලය.

⚡️fallow me on social⚡️
🖼Subscribe for more videos:-
https://www.youtube.com/c/DanaGallery

🧜‍♂️My private instagram feed:-
https://www.instagram.com/dana_on_insta

👨‍💻Check out on Facebook:-
https://www.facebook.com/DanaGamage24/

Thank you for watching ⏱
Please like 👍
Comment 🖥
Share 🤜

38 Comments

  1. Tech krl campus select wel.. study krnna japan awoth igenaganna gaman part time job ekak krnna පුළුවන් neda .. ply reply me soon

  2. Traning visa wala padi kiyyak hoyanna puluwan da kiyanawada cost of living සියලු dewal loku deyak enna inne aiye api

  3. අයීයේ මට ජපන් එන්න පට්ටම ආසවක් තියෙනවා අයියේ ඔයත් එක්ක පුද්ගලිකව කතා කරන්න පුලුවන්ද ? ලොකු උද උවක් අයියේ

  4. අයියේ degree එකක් කරල යනවනම් මොන exam එකද කරලා යන්න ඕනී. එතකොටත් යන්න ඕනි studant visa වලටද

  5. මේ වගේ පාර්ට් ටයිම් එකක් කරන්න තියෙන්න ඔනේ සුදුසුකම් මොනවද ?අනිවා Reply එකක් ඔනේ

  6. *අයියේ හැමෝම කියනවා July ඉන්ටේක් එකෙ විසා ගොඩක් Reject වෙනව කියලා එහෙම වෙනවද 🥺❤️ මං Next Year ජුලි intake තමා කරන්න ඉන්නේ..

    අයියේ ටෝකියෝ වලට දැන් විසා දැන් ගොඩක් රිජෙක්ට් වෙනවද ගොඩක් අය එහෙට ඇප්ලයි කරන නිසා
    ලෝන් එකක් ගහලා ආවෝත් කොහෙද හොද
    Nagoya Chiba Osaka… ETC ❤️🥺

  7. part time job ekakata yadi shokai ekak karano neda ekedi ahanne monawa aiye video ekak genna plz

  8. sir student visa වලට ජපන් ඉන්න කෙනෙක් ටිකට් එක දැම්මොත් cost එක රුපියල් වලින් කීයක් වෙයිද?

  9. අයියේ පැය 28 සතියට වැඩ කරලා මාසෙට කීයක් විතර බදු යින්ශූරන්ස් කීයක් විතර කැපෙනවද

  10. රැකියාවම සඳහම ජපන් අාවොත්, අාසන්න වශයෙන් කොපමණ මුදලක් ගන්නට පුලුවන්ද?

Write A Comment