Welcome to Hithumathe JAPAN, your ultimate guide to discovering the hidden gems of Japan! We’re a Sri Lankan travel 🇱🇰 couple based in Japan, and we’re here to share our passion for this beautiful country with you.

From breathtaking natural scenery to delicious food and fascinating cultural experiences, we’ll take you on a journey like no other. Subscribe now to join us on our adventures and learn more about the wonders of Japan! 🇯🇵🌸

LIKE US ON FACEBOOK
Facebook – https://www.facebook.com/hithumatheUF/

FOLLOW US ON INSTAGRAM
Instagram – https://www.instagram.com/hithumathe_japan/

Eqipement
– DJI Mavic Pro 2
– Sony α7 III

47 Comments

  1. Aya japan yaddi palaweni para yana knak airport aken eliyt yaddi monada amathaka nokara kranna oni dewal gena volg ekk krnna…..❤❤ Sathutui lankawat awata…

  2. කියන්න දේවල් නම් ගොඩායී ඔයාලා දෙන්න ගැන.අපි ඊළග පාර ආවාම හම්බෙලාම කතා කරමු.ආදරෙයී රශී අක්කා,සමීර අයියා. ❤️❤️❤️🫶🏻🫶🏻😘😘එනකම් බලන් ඉන්නේ…🤗🤗🤗

  3. Hrima shoi akki and aiya.i am so happy lankawata awata.akki aiyai hri sarala vidyt life eka gtha krnwa.hrima satutui akki,aiya.sautin inna.budusaranai❤❤

  4. අනේ ඔයාලා ලංකාවට ඇවිල්ලනෙ ❤❤ හොදට විනෝද වෙන්න ❤
    ගොඩක් ආසයි අයියවයි අක්කවයි හම්බ වෙන්න 😍😍
    .කෝ අපේ මියූ පැටියා එක්ක ආවෙ නැද්ද

  5. eyemath enna miss you 🥺🥺❤️❤️❤️ සුන්දර දවස් ටිකක් ඔයලා එක්ක අපි ඉදිය් ❤️❤️🥺🥺

  6. 🥺මට හරි ආසායි ඔයාලා දෙන්නව හම්බෙලා කතා කරන්න ජපානෙ ගැන 🥺ඔය දෙන්නා ගැන එහෙම 🥺♥️

  7. යකඩෝ අපේ ගෙවල් පැත්තටම ඇවිල්ලනේ දන් නෑනේ නැත්තන් එනවා හම්බෙන්න 😢😢😢

  8. කුලියාපිටියේ සති පොල බ්‍රහස්පතින්දා තියෙන්නේ. 😁😁

Write A Comment