Welcome to Hithumathe JAPAN, your ultimate guide to discovering the hidden gems of Japan! We’re a Sri Lankan travel 🇱🇰 couple based in Japan, and we’re here to share our passion for this beautiful country with you.

From breathtaking natural scenery to delicious food and fascinating cultural experiences, we’ll take you on a journey like no other. Subscribe now to join us on our adventures and learn more about the wonders of Japan! 🇯🇵🌸

LIKE US ON FACEBOOK
Facebook – https://www.facebook.com/hithumatheUF/

FOLLOW US ON INSTAGRAM
Instagram – https://www.instagram.com/hithumathe_japan/

Eqipement
– DJI Mavic Pro 2
– Sony α7 III
#japanlife #visitsrilanka #srilanka

46 Comments

  1. ඒ කියන්නෙ මෙහෙ ඉන්නමද ආවෙ, දිගටම පදිංචියට 👍 දිගටම videos ගේමු.

  2. අනේ ඔයාලා එන එකටනම් සතුටුයි.එත් අපිට විඩියො නෑද්ද?ආයෙත්….

  3. අපිටත් ගොඩක් සතුටුයි ඔයාලා ලංකාවට ආපු එකට….👍👍😍😍❤️❤️💖💖 වීඩියෝ එකත් ලස්සනයි…👍👍💖💖❤️😍😍 මියූ හොස්ටල් එකේ නේද…🥺🐈❤️❤️💖 අයේ මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්න…❤️❤️❤️💖 පරස්සමින් ඉන්න..❤️❤️💖💖 ආදරෙයි හැමදාමත්…❤️❤️❤️💖💖

  4. විඩියෝ ව නම් කියා ගන්න බැරි ආශාවෙන් බැලුවා ..❤️❤️❤️❤️බලාගෙන හිටියෙ කොයිමොහොතෙද විඩියෝ ව දාන්නෙ කියලා 🤔🤔🤔ඔයාලාව දකින්න නම් හරිම ආසයි 💕💕💕💕සතුටින් පරිස්සමින් ඉන්න .බුදු සරනයි .දලදා සමිදු පිහිටයි 🙏🙏🙏🙏🙏🌻🌻❤️❤️❤️

  5. අනික් විඩියෝ වත් ඉක්මනින් ඔනෙ..අපි බලාගෙන ඉන්නවා 👍👍👍👍❣️

  6. මගේ අයියයි අක්කයිත් ටෝකියෝ වලට ආවා ස්කෝලශිප් එක්කින් PHD එකට ඊයෙ🌝

  7. ලංකාවෙ ඉදලනෙ ඉතිම් ඔයාල ජපන් ගියේ දන්නවනේ රස්නෙයි කියල මව් බිම දකිද්දි පව්ලෙ අය හම්බෙද්දි කොහොමද කියන්නෙ දැන්මම එපාවෙලා තියෙන්නෙ කියල සීතලට ඉන්න ඕනනම් සීතල පැතිත් ලංකාවේ ඕන තරම් තියනව අක්කි දන්නෙ නැතිව අැති අාර්ථිකය අැරෙන්න මගේ රට ගොඩක් ලස්සන රටක්.. කොහොම හරි welcome to sri lanka💖

Write A Comment