ඉදලා හිටලා පොඩි ආතල් එකකුත් ගන්න ඔනානේ.😍
#travel
Lahiru FB – https://web.facebook.com/profile.php?id=100076151520824

48 Comments

  1. මිතුරෙකු වාගෙ ආදරෙන් තවකෙකු වේදෝ සංසාරෙ 😂💔

  2. Ammooo…Supiriyak aiyee…♡♡♡

    Yaluwame oylta puluwannm apeth VIDEO balala ewa hodaiii nm RED BOX 1K Denna….Bs!!!

    ♡Aiye ape patteth ennako….♡

  3. හොඳ හදවත් ❤ තියෙන මිනිස්සු එකිනෙකා ට ගරු කරනව ,,ආදරේ කරනව ඒකයි සත්‍ය… ජයවේවා ඔබලාට ..තෙරුවන් සරණයි ..👍🤝🤜

  4. මග දිගේ අයියා ❤️ මීට වඩා උඩට එන්න ඕනී චැනල් එකක්❤️

  5. ඒ අහින්සක දරුවගෙ සියලු යහපත් බලාපොරොත්තු සාර්ථක වේවා

  6. අම්මෝ අම්මෝ… එදා නම් ආයේ ඇඳ ගත්තා හොඳම එකෙන්.. 😁 … ආයෙම හම්බෙමු.. comment දාල තියෙන හැමෝටමත් ස්තූතියි ❤❤❤

  7. නියමයි ලහිරු අයියේ.පට්ට motivation එකක් දුන්නෙ ඔයාගෙ කතාවෙ.හැමෝටම ගන්න දේවල් තියනව.ඒ කොල්ල මාරම වැඩ්ඩෙක්.හදවතින්ම ඔයාලට සුබ පතනවා.🙏හැබැයි prank එකනම් සැර වැඩිද මංදා.ඒත් ආතල් ඈ😂

  8. එදාම හවස මමත් ගියා විස්තරේ කීවා සිරා හිතලා මේ දවස් වල 119 ගහලා කට්ටිය ‌මග දිගේ සුරංගට දන්නවනේ අපේ අය, සුපිරි prank එක 🤣🤣🤣

  9. පෙට්‍ර්ල් එකේ කොහොමද බන් මොබයිල් යන්නේ…😁😁😁 එක්කො පෙට්‍ර්ල් කියපන් නැත්‍තම් මොබයිල් කියපන්

Write A Comment