සෑහෙන්න බාධක ගොඩක් මැද්දෙ ඔන්න පලවෙනි අඩිය තියාගත්තා. ඉස්සරහට දිගටම මේ වැඩේ කරගෙන යන්න තමයි මගේ අදහස. චලන චිත්‍ර ගැන ගොඩක් දේවල් මේ තුලින් ඔයාලට දැනගන්න ලැබේවී. චලන චිත්‍ර වල ඉතිහාසය, පිටපත් රචනය, කැමරාකරණය, රංගනය, සංස්කරණය, අධ්‍යක්ශණය වගේ ගොඩක් පැතිකඩයන් ඔස්සේ මේ වීඩියෝ මාලාව කරගෙන යන්න මන් බලාපොරොත්තු වෙනවා. විඩියෝ නිර්මාණය කරන්න කැමති ඕනෙ කෙනෙක්ට මේ වීඩියෝ මාලාව ප්‍රයෝජනවත් වේවි.
ඉතින් ඔයලගෙ සහයෝගය ලැබෙනවනම් මේ වැඩේ දිගටම කරගෙන යන්න ඒක මට ලොකු හයියක්. මන් හිතනවා ඔයාලා මාත් එක්ක ඉඳිවි කියලා.

මේ වීඩියෝව බලන හැමෝටම ස්තූතියි. විඩියෝවට කැමතියිනම් තව කෙනෙක්ට බලන්න ශෙයා කරන්න.
ඒත් එක්කම මේ අලුත් වැඩේ ගැන ඔයාලගේ අදහස් පල්ලෙහායින් ලියාගෙනම යන්න.

———-

SUBSCRIBE TO OUR CHANNEL :

———-

LIKE US ON FACEBOOK:
https://www.facebook.com/MagicCompass/

———-

FOLLOW US ON INSTAGRAM:
https://www.instagram.com/yashi_memobook/

———-

MUSIC :
Song: “Sappheiros – Embrace [Chill]” is under a Creative Commons license (CC BY 3.0)
Music promoted by BreakingCopyright: http://bit.ly/Sappheiros-Embrace

———-

THANK YOU!

#Rotate_for_Knowledge #Motion_Picture #Learn

20 Comments

  1. Eka patta… Data kapagena melo rahak nathi dewal paya ganan balana eke mehema dewal balanna thiyenawa nam hondai.. pls continue this series.. Great work Anu&Yashi

  2. බාදාව තමයි දෛයිරිය වැඩි කරන්නේ ,බාදා වෙන තරමට දෛයිරිය වැඩි කරගන්න

Write A Comment