මේක වෙනස්ම අත්දැකීමක් රොබෝලා ගේන රස කෑම කන්න තියෙන ලස්සන අවන්හලක් 😍
#travel #food
CAFE ROBOT – 071 554 4144
CAFE ROBOT FB – https://web.facebook.com/profile.php?id=100063529270447
Lahiru FB – https://web.facebook.com/profile.php?id=100076151520824
Season Travels- 0777 248 777
51,1/1,Thammita Road, Negombo, Sri Lanka

49 Comments

  1. ලංකාවේ තීයෙන ලස්සන තැන් වල සුන්දරත්වය පෙන්නව වගේම මේ වගේ වෙනස් video ත් ගෙනල්ල අපි හැබැහින් නොදැකපු දේවල් පෙන්නන එකට අපි ඔයාට ගොඩක් ස්තුති වන්ත වෙන්න ඕනේ lahiru අයිය❤️✌️❤️❤️බුදුසරණයි ජයවේවා

  2. අම්මට හුඩු මම හිතු වේ පිටරටක කියලා. පාර්ලි මේන්තු වේ ඉන්න කම්බ හොර සෙට් එක පන්නලා රො බෝලා සෙට් එකක් පාර්ලි මේන්තුවට යවුවනම් අපිත් ගො ඩේ ගොඩ.

  3. අක්කට නොන්ඩිය දානකොට මුනමරු අඩෙ අයෙ දවසක ටිකාක් වැඩිපුර අවුස්සන්න දුවන්න බාලාගෙන 🤣 💕💕

  4. Ey ban oya jara hotel recommend karanne? Ubata nikan kanna denawa kiyala oya mala jara kisima rasak neti kadawal recommend karanna epa ban. Minissunwa modayo karanna epa.

  5. ලහිරු ඔයා ගෙ හැම වීඩියෝ එකක් ම වගේ බලනව ඇත්තටම හොඳ යි
    නමුත් රොබෝ ළ අපේ රට ට ඕනද?
    පිට රට හැම දේම ඕනද?

Write A Comment