This video is about London Underground train

ලන්ඩන් වල Oyster card එක top up කරන්නේ මෙහෙමයි ;- https://youtu.be/fvHGq-CjNHU

32 Comments

  1. හැමදාම ඔබතුමාගේ වීඩියෝ බලන කෙනෙක් වුණත් මේ වීඩියෝ එක මම දැන් තමයි බැලුවේ.. ඔබතුමාට බොහොම ස්තූතියි මාගේ ඉල්ලීම ඉටු කළාට ❤️🙏

  2. මචන් මමත් වැඩකරන්නේ ඔය වීඩියෝ එක පෙන්නපු LRT prject එකේ. JICa funded Purple Line එක මුන් අපු ගමන් වහල දැම්මා. ඔය වීඩියෝ එක හැදුවේ අපි . ඒ ව්‍යාපෘතිය තාම තියෙනවා. හැබැයි තව මස 3කින් විතර එකත් වහනවා. මේක හැදෙන රටක් නෙවෙයි. ලගදීම බංකොලොත් වෙනවා. මමත් තව ටික කලකින් ඔය රටට එනවා.

  3. අපි මජර දේශපාලකයන්ට බනින ගමන්ම. බස්වල, කොච්චිවල සීට් වල කුරුටු ගාන, ඉරන ජතියක් කියලත් අමතක කරන්න එපා. කොච්චියෙන් එලියට කුනු විසිකරන, බස් එකේ යනකොට පරට කෙල ගහන, හොරෙන් කොච්චියෙන් බහැල යන මිනිස්සු ඉන්න රටක්. අපි හැම දාම දෙශපාලුවන්ට බැනලා අපේ යුතු කම කරන්නෙ නෑ.

    ඔබ තුමාගෙ විඩියො ලස්සනයි, දැනුම ගොඩයි. අපෙ මිනිස්සු මෙවා දැකල හරි අකල්ප හොද අතට හැදෙනව නම් හොදයි.

  4. ඒ ස්ටෙශන් එකයි කොලබ ස්ටෙශන් එකයි බැලුවාම අපේ එක අපායක් වගේ බුලත් කෙල හැමතැනම

  5. මේක බැලුවම මතක් වෙන්නෙ පිටකොටුවෙං ඉස්සර සිකුරාදාට train එකේ දොරං පොර කාලා එල්ලිලා නැගපු විදිය😞

  6. Aiye man nethma …mama mage family eka ekkama uk enna medawas wala wedakatauthu karamin inne.mara aiyagen thorathuru tikak denaganna tinawa.man kohomada aiyawa contact karaganne…

  7. Bromley accomadation හොයාගන්න උදවු කරන්න පුළුවන් ද thank you so much

  8. Very nice 👍👍. Could you make a video about the UK Banking system.? This will be important for a student who is coming to the UK.

Write A Comment