#solocamping #relaxing #asmr #waterfall

49 Comments

  1. රාවණා Adventure Park
    පල්ලෙවල ඇල්ල කරඳගොල්ල – ඇල්ල
    Contact – 768294074

  2. හැමදාම දවසෙම මැරිලා මැරිලා ඇවිල්ලා මේ වගේ වීඩියෝ එකක් බැලුවම ඔලුවට මාර නිදහසක් එන්නෙ💙 🇱🇰 🇵🇸️

  3. මේ ස්වභාව ධර්මයේ දර්ශන හරියට ඔසුවක් වගේ.තව තවත් මෙවැනි වීඩියෝ කරන්නට හැකියාව ලැබේවා

  4. කන්දක් මුදුනට මස් අරන් යන්නේ නැ කියන්න හේතුව මොකක්ද ? විස්තරයක් ඒ ගැන ?

  5. Ayye Oya Gas power kiyana lipa kohenda ganna thiyenne ???? plzzz puluwan nam vedio ekak karanna Traveler kenekta oni dewal ganna than monawada oni ehema kiyala

  6. අයියේ කැලේ යද්දි toilet අවශ්‍යතාව ටිකක් නවත්තගන්න අර ගන්නවා කියපු tablet එකේ නම මොකක්ද , phamacy වල තියෙනවද.

  7. මේ වගේ වීඩියෝ බලද්දී හිත මාර විදිහට නිදහස් වෙනවා 💆
    ❤️මෙහෙම වීඩියෝ දානවට ස්තුතිය අයියේ 😊💚🍃

  8. අයියා දනිගල කන්ද නගිමු ❤️🤩 අනිවාරෙන් විඩ්යො එකක් ඔනි එකෙ තියෙන දෙවල් ගැන ( එලියන් මවුත්) අනිවාරෙන් යමු ඇ

  9. තේ හැදුව ලිප ගෑස්ද? අනික රොටි වලට පොල් දැම්මද පිපෙන්න ගොඩක් වෙලා තියෙන්න ඕනෙ නේද

  10. උබ ගැන කියන්න තේරෙන්නැ මචං ඇත්තටම මාර ගරුත්වයක් ආදරයක් දැනෙනවා මචං .. ඔයා නිදහසක් විදිනවා කාටවත් කරදරයක් නොකර වගෙම අපිවත් නිදහස් ලස්සන ලොකයකට එක්ක යනවා බුදු සරණයි මචං ❤️❤️❤️

    තව දෙයක් මෙ කමෙන්ට් එක දැක්කොත් පොඩි ප්‍රස්නයක් එදා අර අපෙ ගමෙ පුනාගල අර ගියා නෙද තණ පිට්ටනියකට ඒකෙ විඩියෝ එක දාන්නැද්ද 🥴❤️

  11. මාර ලස්සන වීඩියෝ එකක් අයියේ,Camping කරන ආසාව වැඩි වෙනවා මේක දැක්කම 😍❤️🌏

  12. අයියේ ඔයාගෙ දේශනේ අහලා මම අද ඉදන් වෙනස් උනා..ඔයානම් මාරම වටින චරිතයක් අයෙත් අපේ ඉස්කොලෙට එන්න…ඔයාගෙන් ඉගෙන ගන්න ගොඩක් දෙවල් තියෙනවා…කවදා හරි මමත් ඔයා වගේ පරිසරය උපරිමයෙන් විදින පරිසර හිතකාමී පුද්ගලයෙක් වෙනවා..ආදරෙයි අයියේ ඔයාට..ඔයා ආදර්ශමත් චරිතයක් ❤️‍🍃❤️‍🍃❤️‍🍃

  13. 96 ෆිල්ම් එකේ සෙතුපති වගේ.තනියම හැමදේම කරගන්නවා.පරිසරයට ආදරේ කරන එක ගොදි වටිනවා.මස් පුච්චලා කනකොට හොල්මන් පේනවා තමයි.ජයවේවා පුතා.

  14. අද තමයි සහෝදරයා ඔයාගෙ Channel එක අහම්බෙන් Set වු⁣නේ… ආයි නම් ඉතින් එක වීඩියෝ එකක් වත් අතාරින් නෑ.. නියමයි.. සුපිරි.. ජය වේවා ♥️♥️♥️

  15. සුපර් මල්ලි ඔයාට තෙරුවන් සරණයි!!! 🙏❤️🥰😍

Write A Comment