We’re a Sri Lankan 🇱🇰 travel couple who live in Japan 🇯🇵🌸. We travel as a hobby. This YouTube channel will be dedicated to showing people the splendour of Japan and interesting information about the country and its culture.
If you’d like to support our journey or learn more about the beauty in Japan, please subscribe to our YouTube channel (Hithumathe JAPAN) now!
LIKE US ON FACEBOOK
Facebook – https://www.facebook.com/hithumatheUF/
FOLLOW US ON INSTAGRAM
Instagram – https://www.instagram.com/hithumathe_japan/
Eqipement
– DJI Mavic Pro 2
– Sony α7 III
#japantravel #japanlife #hiddenplace
43 Comments
omg I loved loved loved this vlog!!! I totally felt like in a Studio Ghibli movie when you were showing around. WOW, how beautiful is Japan! You guys are so lucky to live there😍🥰 Much love from Italy!
♥♥
පහරක්👌
ඔයාලා ගොඩක් නිදහසේ ඉන්න පුළුවන් රටක ඉන්නෙ වීඩියෝ එක ලස්සනයි ආදරෙයි පරිස්සමින් ඉන්න ❤️🥺✨️
Very nice
ඒක නම් එලම 👣 මාර ලස්සන Place එකක්…💛💛💛
හරිනම් මේ වෙද්දි 100k පහුකරන්න ඕන චැනල් එකක් අැයි දන්නෑ මිනිස්සු හොද දේවල් වැලදගන්නේ හරිම හිමින්
ඔයාලා දෙන්නා ගෙනාවොත් පිස්සුවක් තමා අක්කා අයියා
ඒ ලස්සන ඇත්තට ම කියන්න තේරෙන්නේ නෑ අක්කා
ජය වේවා තුන්දෙනාටම 💙🖤🖤
යකෝ අයියා මෙච්චර අතල් පොරක් කියලා අදනේ දන්නෙ 😅💓💋
ශා ලස්සනයි අනේ🥺♥️ ඒ පරිසරය පිස්සුවක්🥺🥺♥️♥️දෙන්නම පරිස්සමින් ඉන්න බුදුසරනයි අක්කේ,අයියේ ♥️🙏
❤️💥
හැමදාම වගේ ගොඩක් ලස්සනයි ..ආදරෙයි ඔයාලා කාටත්ම ..බුදුසරනයි ..❤️❤️❤️
Wow..❤ ඇත්තටම ඒ පරිසරය… සොබාදහම.. මාරම ලස්සනයි…👍❤ ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්න….💕 පරිස්සමින් ඉන්න අයියේ අක්කේ…❤💕
❤️🌱🍃
ඒකනම් මාරම ලස්සනයි 💙💚. අනේ තව ටිකක් තිබුනනම් හොදයි කියලා හිතුනා 😁
හරිම ලස්සනයි
ලස්සන ජපානයේ නගරය නැතුව මේ වගේ වැඩි වැඩියෙන් ලස්සන ගැමි පරිසර පෙන්වනවට ස්තූතී අයියේ අක්කේ❤
Video ekak danakam hithiye godak lassanai
❤️❤️❤
අනේ අක්කි අයියා මට කියන්නකෝ මැරි කරපු කෙනෙක්ට student visa wlin ජපන් එන්න බැරිද ?
ටවුන් පැති වැඩිය නැතුව මේ වගේ ගම් පැති වැඩියෙන් දාන්න. ඉක්මනටම එන්න හිතන් ඉන්නෙ ජපන්. බලමු.
හොහ් හෝ යාලුවනේ🤓
අවසාන shots ටික සුපිරී සෑම් සීයේ❤️
Editing tutorial, Editing softwares & lighting ගැන vedio එකක් කරමුතේ😍
එහෙනම් ජය වේවා❤️
Woww What a beautiful place 😍😍
mge kole denn 😂😂 mn ethan thiyla giye 😒😒
Akke &ayya denngenma ahanne mekaa mage document ekka kes ekak awaa ekatath mn affidavit ekak denmee mage thathage nama pihimbihene wasagama thathge hema birthday certificate and eyage hema ekkama thiyenne pihimbihene enne mage birth certificate wala serama thiyenne pihimbihena wetila thiyenne mekatath akke affidavit ekak denme thathage me name dekenma inne thaththa thamai eya me name dekama use krnwa kiyala denme affidavit eka hadanna time mmdi nisa mn chiba apply krala thiyenne tokyo immigration nisa me affidavit kes hinda visa ekata kelinma riject wela yaida danne ayye meka puluwanm idea ekk denwada awulk nedda kiyala ada dhl krnw document tika meka awulk nethi weida kiyalwada affidavit ekak dapu nisa wena meka gena danna kenek unath kamak ne reply krnwadaa loku udwuwak 😔
Lassanai ❤️😍
ලස්සන තැන් ටිකක් ♥️👍..එක දිගට හිකි හිකිය මරු😀😀 ..උබ එහෙනම් කනත් විද්දා නේද පුතා😀😀♥️👍
Video eka niyamai🔥👍😌
Wowww wooww wooww wowwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwww othana balanna nam yanawamaiii
වන අසිරිය කඳු යායෙන් සයුර
දිහා එබිල බලනවා🌷🌹
රෑසි හඬින් ගී නද සවනේ
වෑහෙන වෙල් එලියේ🌿🌿
හිරු බැස යන යාමේ පෙනෙනා
දසුනින් සිත හිනැහේ මේ
සුන්ඳර ගම්මානේ🍁 💜🌷💛
oyala yana then wala location danna…dawasaka apitath yanna
Hadunoth Honda karaganna bari deyak thamai pissuwen hithumathe Japan videos danakan balagena inna eka ❤️❤️
Ane dan japan economy eka gana video ekak karannako
පිස්සුවක්නෙ තනිකර ❤️🥺
ඔය ජපානය කොහෙද..මේ දවස් ටිකේ සීතලනේ🥶 ..ඔයාලට නැද්ද 😁
😍❤️
Akki oya bonikkek wage lassanai.ayyanam pissu wadamai karanne.oyala podi dennek wage hamadama sathutin inna.
Lassana🥺
wooowh paradise😍😍😍
very beautiful place.❤❤
හරිම ලස්සනයි පරිස්සමෙන් වැඩ කටයුතු කරගෙන ඉන්න බුදු සරණයි මාරම ලස්සන රටක් තමා ❤️ JAPAN 🎌 කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ඕය දෙන්නගේ විඩියෝ 🍒💐❤️🎌🎌🥺
👍👍👍👍
❤❤❤
Ko naruto hidden leaf village ekdhoo