ජපානයේ නගානෝ ප්‍රාන්තයේ කරුයිසවා වල පිහිටා ඇති ශිරයිතෝ දිය ඇල්ල මීටර 3 ක් උස මීටර 70 පලල කැලයක් මැද පිහිටි ලස්සන දිය ඇල්ලකි. මෙම දිය ඇල්ල එම කදු පන්තියෙන් එලියට එන භූගත ජල මට්ටම නිසා ඇතිවී ඇති අතර ගගක් මගින් ඇතිවූ දිය ඇල්ලක් නොවේ. මෙම දිය ඇල්ලෙන් කඩා වැටෙන ජල ප්‍රමාණය අවුරුද්ද මුලුල්ලේම නියත අගයක් වන අතර ශීත කාලයේ උවද අයිස් මිදීමක් සිදු නොවේ.
Shiraito Waterfall (白糸の滝, Shiraito no Taki), measuring three meters high and 70 meters wide, is located in the forests north of downtown Karuizawa. The mountain slopes above the waterfall contain a volcanic stratum on which groundwater flows before surfacing here. This explains why no river flows into the Shiraito Waterfall. Also, as only a small portion of the water flowing is rain water, the strength of the flow stays relatively constant independant of the weather.
Shiraito no Taki literally means “the waterfall of white threads”, which aptly describes its appearance, as multiple streaks of water drape over the surface forming what seems like a white curtain. The site is most beautiful in summer when the vegetation is lush; it is a somewhat popular destination for autumn colors around late October each year. Immediately below the Shiraito Waterfall is a secondary waterfall that is shaped such that water cascades over several steps
Kusakaru Kotsu operates buses between Karuizawa Station and the Shiraito Waterfall (25 minutes, 720 yen one way, 1-2 buses/hour, less in winter). Get off at “Shiraito no Taki” bus stop (白糸の滝) from where the waterfall is a five minute walk.
For those visiting by car, the waterfall is located along the Shiraito Highlandway toll road (500 yen), which starts just north of the Former Mikasa Hotel and ends at the Mine no Chaya intersection.
41 Comments
😍❤
1st comment 😎❤️❤️
අයියේ Japan කට්ටිය කාත් එක්කවත් කතා කරන්නේ නද්ද කැම්පස් ඒකෙදි replly ekk ඔනේ🙂🙂❤️🇯🇵⛄⛄⛄⛄☃☃☃⛅
ඉසුරු අයියේ අවුරුදු 18 කෙනෙක්ට වැඩ කරන්නෙ පුලුවන්ද ජපානේ.
Aiye osaka immigration eken call enne kawada wageda (april intake eka)
😍😍😍Thnqs අපි වගේ ජපන් එන්න බලාපොරොත්තු තියන් ඉන්න kattiyata මේ වගේ video ගොඩක් වටිනවා.. ඔයාල දෙන්නටත් budusaranai 🙏🙏
Ane budu aiye japan opan karanne kawada ..
❤totemo kirei
👍👍👌
🤍
❤
❤️
අඩො පට්ට බංග් ඉතිං ආා ගැම්මක් තමා..අපි දකුනෙ ඉදං බල්නේ ඕවා…එලඑල
Happy new year 🎉
අනේ අයියේ අක්කේ මටත් එන්න හිතෙනවා
とても きれいですね…… 🌝❤️
ජපන් කෙල්ලො..කිසි වැඩක් කරන්නෙ නෑ,කොල්ලගෙ සල්ලි නාස්තිකරනවා,දුශ්ටයි කියන්නෙ ඇත්තද
❤️❤️
❤️🇯🇵✈️
Aiye winter ekedi peenasa hedila sema wage awoth seehenna amaru wenawad????
Oyala parissamin. Thank you apita hama vistharayakma kiyanawata.
Superb 119… So proud of you..
👊💗
a cool video keep up the great content.. Thank you…
Happy new year aiya & akki ❤️😍
Can you guys drive with all season tires in Japan? The country I live in making those tire type acceptable to use in a wide range of weather conditions from a hot summer day to a heavy snowy winter.
සුදු හිම කන්ඳෙන් ඇද හැලෙනා
දිය දහරා 💛🌷🌼🌻🌸🌺
සොබා දම් ඟඟ ගලනා මනරම්
දිය ඇද හැලෙනා
පරිසරයෙන් මත් වී සිත පියා
සලනා 💜🌷💛🌹☺️
නිල් විල් දියේ පිහිනා කිමිදී
සිටින්නම් 🌺🌻🌹🌼
ඔබ ලඟින් සැමදා
සුගොකු කිරේනා බෂෝදෙස්
නේ🌸🌺🌺💐💐🌼
Harima lssanai 🌹🌹❤️❤️❤️😍😘😘😘
හරිම ලස්සනයි
තෙරුවන් සරණයි ඔයාලට 🤗
wow nice 👍🤩😍
Patta jayawewa theruwansaranai
ලස්සනයි ඔයාලාගේ වීඩියෝ❤🇯🇵
ඒ waterfall එක artificial එකක් වගේ
අනේ මගේ හීනෙ හැමදාමත් කල් යනවා😭😭😭😭😭
අයියේ ජපන් එන්න මේඩ්කල් බලද්දී මනවද බලන්නේ දන්නවද
Ayye training visa widihta jpn awith aye student widihta jpn ynna berida
❤️❤️
අනෙ අක්කගෙ හරි අයියගෙ හරි වට්සැප් නම්බර් එක දෙන්න බැරිද 🥰
mamath next month enw..🤧🤧🤧🤧🥳🤤🤤🤤mata hima allanna asawen inne.. hamadama thibba heenyak.. harima lassanai wachana na ithin kiynna…
hamotama japan sihinaya saba wewa…
😍😍😍😍😍😍😍
💞
අක්කේ ජපන් එන්න කලින්
ජපන් විභාගය කරන්න නැත්ද