ආයුබෝවන් කොන්නිචිවා
Welcome to the RYOKO 47 youtube channel.
***************************************
ඉතිං ඔන්න ගොඩක් දවසකට පස්සේ වීඩියෝ එකක් ගෙනාවා. කියන්නම නැතුව ලංකාවට ආපු වීඩියෝ එක තමා අද අරන් ආවේ. මේක ඇත්තටම කෙටි වීඩියෝ එකක් මොකද හරියට වීඩියෝ ටිකක් කරගන්න බැරි උනා එන ගමන්. ඒ්කට සමාව ඉල්ලන ගමන් සති කිහිපයක් වීඩියෝ දාන්න බැරි උන එකටත් සමාව ඉල්ලනවා.
එහෙනම් ඉස්සරහට සුපුරුදු පරිදි ජපානේ වීඩියෝ වෙනුවට ලංකාවේ වීඩියෝ වලින් හම්බෙමු. හැමෝම පරිස්සමෙන් ඉන්න..
@ryoko47
➡️ Connect with us on Facebook – https://www.facebook.com/Ryoko47

#ryoko47 #srilanka #backtohome

20 Comments

  1. Aiye japan student visa වයස කීයක් විතර වෙනකල් එන්න පුලුවන්ද al karala campus gihin nathuwa lankawe job ekak kara kara inna kenekta?

  2. අවුරුදු නවයක් තිස්සේ ලංකාවට එන්නේ නැතුව මොනවාද කරේ ?

  3. දැක්කා ඇවිත් ඉන්නවා මල්ලි ..ජයවේවා …

  4. යකෝ ඕ ලෙවෙල් වලට අසරන මවුන්ට් විදුලිය දී ගන්න බැරි අදූරදර්ශී පාලකයන්ගේ බත්බැලයෝද තොපි😂😂😂😂

  5. ආවට කමක් නැ මෙහෙ උන්ට කතිරෙ ගහන්න එපා හොදේ . බුදු සරණයි .

  6. ලංකාවට ආවට පස්සෙ මු මලාද බං

  7. Ayye mage document ekka kes ekak awaa ekatath mn affidavit ekak denmee mage thathage nama pihimbihene wasagama thathge hema birthday certificate and eyage hema ekkama thiyenne pihimbihene enne mage birth certificate wala serama thiyenne pihimbihena wetila thiyenne mekatath akke affidavit ekak denme thathage me name dekenma inne thaththa thamai eya me name dekama use krnwa kiyala denme affidavit eka hadanna time mmdi nisa mn chiba apply krala thiyenne tokyo immigration nisa me affidavit kes hinda visa ekata kelinma riject wela yaida danne ayye meka puluwanm idea ekk denwada awulk nedda kiyala ada dhl krnw document tika ayye meka awulk nethi weida kiyalwada affidavit ekak dapu nisa wena meka gena danna kenek unath kamak ne reply krnwadaa loku udwuwak 😔

Write A Comment