LIFE IN JAPAN🇯🇵 | Back to University Vlog | Life of a Foreign🇱🇰University Student in Japan
Hello friends,
Hope you’re doing well!!
Thank you for all the comments and likes❤️ I really appreciate each and every one of you❤️
Have a great day!!
Instagram : https://instagram.com/devnisarathi?ut…
Facebook : https://www.facebook.com/dsarathii
Camera : iPhone 11Pro & Nikon B600
Editing Apps : VLLO
Thumbnail : Adobe Photo Shop
How I Learn and Study Japanese | Online Materials For Studying Japanese
Visiting a Japanese Shrine | ජපානයේ දේවස්ථාන | 霧島神宮
A Day in My Life in University of Japan As a Foreign Student🇯🇵🇱🇰
මගේ ජිවිතයෙන් තවත් එක දවසක් | DAY IN MY LIFE | ONLINE LECTURES | COOKING | STUDYING | SHEIN GOODS
Music :
Music by Nico Anuch – Another Day – https://thmatc.co/?l=E0C69128
Music by Alina Smith – Breakfast – https://thmatc.co/?l=EF14CC4C
#lifeinjapan
#backtouniversityvlog
#foreignuniversitystudentinjapan
48 Comments
akki al results kohomada thiyenna one university yanna? al pass wenne nathuwa language school awilla university apply karanna baida?
අක්කි නිවාඩු කාලෙට ලංකාවට එන්නෙ නැද්ද 🥺💕❤️
අක්කී මොන subjectsද university එකේ කරන්නේ?
Akke ලංකාවෙන් degree ekk aran japan ආවොත් japan walin ස්ථිර job ekk kranna nm ohe university ekkta apply krann onida
akke oyt kanji okkoma mthkai da 🙁
❤️❤️✌️
අක්කා ඉගෙන ගන්න ගමන් ජොබ් කරනවද නැත්තන් සල්ලි කොහොමද හොයාගන්නෙ ජීවත් වෙන්න
Oya harima shoook akke😘. Mn oyata godaaaaaaak kamathi ❤️❤️❤️
නියමයි නංගි වීඩියෝ ටික.ලගදි සෙට් උනේ අහම්බෙන් channel එක.ලගදිම එන්න ඉන්නෙ මාත් ජපන්😋
Akki SPI exam eka gana video ekak karannako🥰….akkayi akkage yaluwayi issarahatath hodt wada tika karagena sathutin inna…🥰❤️
Akke lankawe bachelor of science degree ekak karala oheta enna puluwan da japan language eka oneda. Msc ekak karann barida English walin science walata hoda piliganimak thiyenawada ohe
😃😊👍👌
Akka university city eke karapu digree eka mokkda
Akki Japan textbooksvala pdf download karanna evannam puluwanda
අක්කා ඔයගෙ part time job එක ගැන එහෙම වගේම ඔයගෙ ජපානෙ ජීවත් වෙනකොට තියෙන වියදම් එහෙම ගැන පොඩ්ඩක් අපිට කියන්නකො
Japan uni wlath BSC degree da denne? Japan uni ekaka engineering degree ekak tyena kenekta salary kohomada
Woow! SO NICE AKKI…Beautiful vlog💜
akka oya campus fee , apartment , me hamadekatm viyyadam hoya ganne part time karalad nattan lankawen salli ewanawad
Akki, how did you enter to a university in Japan?
Akki… ඔයාගේ videos ගොඩක් වැදගත්.🤩🥰 ඒවගේම ගොඩක් ලස්සන වීඩියෝස් අරගෙන එනවා🥰. ඊළග වීඩියෝ එකෙන් අක්කිගේ friend ගැන කියන්න පුළුවන් ද? 😊🤗😘😊
අක්කි ජපානෙ මාසික වියදම කොච්චරක් විතර යනවද?
අක්කා ජපන් ආවෙ කොහොමද අක්කෙ අනෙ plz reply ekak dennako🥺❤️
Akke after A/L ජපානෙට studyවලට යනකොට japan language 1 අනිවාර්ය ද?
Akkige university eke mokakde 🥰
Akka oya karana hadana job eka mokada
අක්කි language school ඉවර වෙලා අපිට school හරි university හරි ඕනෙම එකකට යන්න පුලුවන් ද,
සයොනරා කියන්නේ මොකක් ද අක්කි
Oyage kata hada harima shoooi
❤️❤️
Nangi oya parttime job kran nadda
Mee daigaku eka mokadda nangi
මගෙ යාලුවෙක් දැනට japan wala ජොබ් ekak කරනවා..
එයාගෙ ආශාව නම් එයාගෙ ඉගෙනීමෙ දක්ශතාත් එක්ක ජපන් වල engineer වගෙ කෙනෙක් වෙන එක..
ඒත් ඒ වෙලාවෙ මුදල් අපහසුතා නිසා job එකට ගියෙ..
එයාට දැන් එහෙ student කෙනෙක් වෙන්න පුලුවන් ද …
දන්නෙ නැති නිසා අහන්නෙ
Akki japan giyapu widiya gana video ekk krannako 🥺♥️ mth asai japan enna..
Ane akki oya Yana uni mokadda🤨🤨😅😅🥰🥰🥰
මමත් එන්න ඉන්න කෙනෙක් 🙈අක්කගෙ vedioes නිසාම ආස හිතුනා පොඩි කාලේ ඉදන් ආස රට ජපන් 🙈අක්කා කොහෙද ඉන්නෙ ජපානේ🌝
akkige university eka mokadda
අලුත් වීඩියො එකක් දාන්නකො අක්කෙ♥️
akke oya krana dgree ek mokkd
Akki vayasa kiyada japan valata eddi kiyannako
මාත් කවදාහරි දවසක එනවා…
එතකොට මට අක්කිව හම්බෙන්න ඕනිමයි…..♥️
Akki University name ek mokakda
අක්කා කොහොමද ඡපානෙට ආවේ අනෙ please එ ගැන දැනගන්න විඩියො එකක් දන්නකො
Oya hodin da? why don’t you post new vlogs
මම october intake එකට ජපන් එන්න හිතන් ඉන්නෙ මගෙ chest eki right arm එකෙයි ටැටු 2ක් තියනවා ඔහෙ අවම එක මට ප්‍රෂ්ණයක් වෙයිද?
ありか"とう ❤️
University eke video eka danna ko akke
Akka language school da yanne
Akki Japan awa widiya gana exam. University select una widiya gana video ekk karannako