We’re a Sri Lankan 🇱🇰 travel couple who live in Japan 🇯🇵🌸. We travel as a hobby. This YouTube channel will be dedicated to showing people the splendour of Japan and interesting information about the country and its culture.

If you’d like to support our journey or learn more about the beauty in Japan, please subscribe to our YouTube channel (Hithumathe JAPAN) now!

LIKE US ON FACEBOOK
Facebook – https://www.facebook.com/hithumatheUF/

FOLLOW US ON INSTAGRAM
Instagram – https://www.instagram.com/hithumathe_japan/

Eqipement
– DJI Mavic Pro 2
– Sony α7 III
#japantravel #japanlife #japanese

40 Comments

  1. Akka නේද අර airtel 888k reload කරන්න කියන add එකේ ඉන්නේ🤔😶

  2. අද වීඩියෝ එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා♥️ආදරෙයි දෙන්නටම හැමදාම වගේ♥️🌚 අයිස් තෙරෙව්🤭

  3. මම ඔහෙ ආවොත් Help එකක් ගන්න පුලුවන්ද අයියෙ ඔයාගෙන් 🙏

  4. ජපානයේ 成人 (වැඩිහිටි) බවට පත්වෙන්නේ අවුරුදු 20න් ( මත්පැන හා දුම්වැටි භාවිතයට නීතිමය අවසරය ) හිමිවෙන්නෙ . මේ සදහා සෑම වසරකම 4/1 成人式 (වැඩිහිටි වීමෙ උත්සවය) පැවත්වනවා

    වීඩියො එක අහම්බෙන් දැක්කෙ , වැරදි හොයන්න නෙමේ comment එක දැන්මෙ . ඒත් වැරදි තොරතුරක් තිබ්බ නිසා ඒක නිවරදි කරන්න දැන්මේ . තොරතුරු සමාජ ගත කරද්දී අද්දෑකීමෙන් පමනක් නැතුව නිවැරැදි තොරතුරුත් සොයාබලා අද්‍යයනය කරානම් හොදයි කියලා හිතනවා .
    ස්තූතියි
    දෙන්නට්ම ජයවේවා ❤️❤️❤️

  5. වෙඩින් එක ගත්තොත් අනිවාර්යයෙන් කියනවා 円

  6. මේ දවස් ටිකෙ පොඩ්ඩක් හිතේ අමාරුවෙන් හිටියේ වීසා රිජෙක්ට් නිසා හැබැයි දැන් ආයේ ට්‍රැක් එකට වැටුනා.. වීඩියෝ එක පට්ට අලුත් සවුන්ඩ්ස් ඉෆෙක්ට්ස් ටිකකුත් ඇඩ් කරලා ඒ ටිකත් ගැම්මක් 😌 දිගටම ඔහොමම යන්.. දෙන්නටම ආදරෙයි පැලෙන්න ✨♥️

  7. ඔන්න මාත් ජපන් ඇවිල්ල ඉන්නෙ ❤ බලමු try කරල නේද 😁❤

  8. ක්‍රමෙන්ට් 50 පලවෙනි ක්‍රමෙන්ට් එකදැම්මේ මම 😁☺️

  9. අයිය කොහොමද චෙෆ් කෙනෙක් විදිහට ජපන් ගියේ කියන්නකො

Write A Comment