Konnochiwa/こんにちは😃
මම ,Buddhi, Heshan අපි තුන්දෙනාටම තිබුන ලොකු ආසාවක් තමයි හිම වැටෙන කාලේ Mt.Fuji 🌋නගින එක. නමුත් හිම වැටෙන කාලෙට ෆූජි කන්දට නගින්න ලැබෙන්නෙ නැහැ විශේෂ අවසරයක් නොමැතිව.
සැප්තැම්බර් 7 වෙනිදා මේ වසරේ මුල්ම හිම පතනය වාර්තා වුනා ඒ මීටර් 3776 උස ෆූජී කන්දට. 🌋🇯🇵
අපි වාසනාවන්ත වුනා හිමේ ෆූජි කන්ද නගින්න, අදික සීතලත්, වර්ෂාවත් නිසා ටිකක් අපහසු වුනත් ජීවිතේ
ලබපු එක්තරා ආකාරයක විනෝදජනක අත් දැකීමක් වුනා හිමේ Mt.Fuji🌋 නගින එක..
මෙතැන් සිට Episode 2 කින් ෆූජී කන්ද 🌋තරනය කරපු Videos ගෙන එන්න බලා පොරොත්තු වෙනවා.
ඒ වගේම කියන්න ඕනේ මේ අපේ පලවෙනි YouTube අත්දැකීම , ඉතින් අඩුපාඩු එමට ඇති අපි කැමති ඒවා හදාගෙන ජපානේ ලස්සන ලස්සන තැන් ඔයාලට පෙන්නන්න
අපේ අඩුපාඩු මොනවහරි තියනවනම Comment කරලා අපිව දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිනවා
Instagram 👉 https://www.instagram.com/nisalgalappaththi/
Instagram 👉 https://instagram.com/wonderofjapan?utm_medium=copy_link
Facebook 👉 Nisal Galappaththi
🔴Equipment
🔺GoPro Hero 10
🔺I phone 12 Promax
🔺Sony A7III
📍Location
Mount Fuji, Kitayama, Fujinomiya, Shizuoka 418-0112
34 Comments
Amazing ❤️
頑張ってニサル 👍👍
I have heard that Mt.Fuji is beautiful. But today I saw in your video that it's a very wonderful place. Very valuable video. Thank you 😊 ❄️
පලවෙනි වතාවට දැක්කේ Mt.fuji නගින වීඩියෝ එකක්. සුපිරි වැඩක්. තවත් මේ වගේ වටිනා වීඩියෝ කරන්න. 👍🔥🔥
Keep it up. 🔥🔥👍
Good job 👌
Well done guys! ❤️
Wow Amazing
niyamai ayya.digatama thawa videos genna
keep it up ayya
Niyama wedak ayye..hemoma Parissamin ❤️
Wow❤️😍
Good job ayya❤️😍
Like it! 👍❤️
Lassana vedio ekak
Good job Nisal
wonderful place ⛩🎎
Amazing 🔥
Superb❤😍
nice work
Perfect ❤️🔥
Elaaaaa
Well done bro
One of my favorite place.
Patta❤😎
නියමයි දිගටම කරන් යන් 💙
Me snow videos okkoma wage me awrudde gaththu ewa newe neda. Thama japane winter neweine
පූජි සන් බලන්ඩ යන එක මගේ හිනයක්.. මේ වීඩියෝ එක බලනකොට තවත් අසා හිතුනා.. Domo arigatho gozaimasu … 🧡🗻
අපි අලුතින් සෙට් උනෙ ❤️
ලස්සනයි videos නම් අයියේ ❤️
The first time I saw a video of mount fuji climbing. Thank you so much for sharing this experience🥺❤️… Aiyah♥
මටත් ෆුජි කන්ද යන්න් ඔනී එක්ක යන්වද🥺
🥺😍
♥️