Japan is considered the most beautiful and cleanest country in the world. They have reached this state because of the good discipline in everyone. And the Japanese love their country dearly.
Their rulers are also role models for the leaders of many countries. This is a beautiful view in front of a train station in a beautiful village in Nagano Prefecture, Japan.
日本は世界で最も美しく清潔な国と考えられています。 彼らがこの状態に達したのは、誰もが優れた規律を持っているからです。 そして、日本人は自分の国を心から愛しています。 彼らの支配者は、多くの国の指導者の模範でもあります。
これは、日本の長野県の美しい村にある鉄道駅の前の美しい景色です。
ජපානය ලොව ඇති සුන්දරම හා පිරිසුදුම රට ලෙස සැලකේ. ඔවුන් මේ තත්වයට පත්ව ඇත්තේ සෑම අයෙකු තුලම ඇති මනා විනය නිසාය. තවද තම රටට ජපන් ජාතිකයින් පණමෙන් ආදරය කරයි. ඔවුන්ගේ පාලකයින්ද බොහෝ රටවල නායකයින්ට ආදර්ශයකි.
මේ ඔබ දකින්නේ ජපානයේ nagano ප්‍රාන්තයේ එක්තරා සුන්දර ගමක දුම්රිය පොළක් ඉදිරිපිට රමණිය දර්ශනයකි.
#japantravel #japon #cleanestvillage