We’re a Sri Lankan 🇱🇰 travel couple who live in Japan 🇯🇵🌸. We travel as a hobby. This YouTube channel will be dedicated to showing people the splendour of Japan and interesting information about the country and its culture.
If you’d like to support our journey or learn more about the beauty in Japan, please subscribe to our YouTube channel (Hithumathe JAPAN) now!
LIKE US ON FACEBOOK
Facebook – https://www.facebook.com/hithumatheUF/
FOLLOW US ON INSTAGRAM
Instagram – https://www.instagram.com/hithumathe_japan/
Eqipement
– DJI Mavic Pro 2
– Sony α7 III
#japantravel #snowplay #japanlife
38 Comments
💖💖💖💖
😊Maarama🌹lassanayi.👌🏻🤭Maarama funny.😀😊Nice video❤️akki,ayiya.🌹😷Stay safe.👍🏻🙏🏻☸️Jayawewa budusaranayi.☸️🙏🏻
❤❤❤❤
මියුවනම් ශෝයි දැන්🥺❤️මං දැකපු ආතල්ම කපල් එක තමා ඔය දෙන්නා❤️🥺හැමදාමත් දෙන්නා පරිස්සමින් සතුටින් ආදරෙන් ඉන්නෝනේ😌🤝❤️
❤️❄️🥶
Super👍❤️❄️
හිනාව….. අම්මෝ 😁😁😜😍
Beautiful video akka & ayya
Lassanai ane
ලස්සනයි අයියා & අක්කා පරිස්සමින් ඉන්න 🥰♥️
Denna marama lassanai 😊❤️🇯🇵
😍❤️
එක නම් පට්ටම විඩියෝ වක් ….යාඑවාත් ශොක් ….නියමයි 👍👍👍👍👍ලස්සන පරිසර යක්…බුදු සරනයි …පරිස්සමින් ඉන්න ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
Adarei adarei chuty babala ❤️❤️
Nice try …
Professional type productions.
Thaks bro…sis…
Nice shearing thanks
Hy akki❤ aiya Man oyalage video pissuwen wage baluwa lankawedi dennam mehe awata passe wedath ekka poddak beri una eth free welawata mulinm karanne oyalage videos balanna eka aththatama ewa harima lassanai oyalawa aththatama balanna puluwannam 😢 Good luck and Good bless you❤ ❄️ himanam pissuwak thamai 😊
Woww ayya akka ♥️♥️
Nice ❤
😅😅😅
Hi..
මම ලගදී ඉදන්ම තමයි ඔයාලගේ vedios බලන්න ගත් තෙ. හරිම ලස්සනයි. පොඩි දෙයක් දැන ගන්න ඕන, අපි Japan ඇවිත් settle උනාට පස්සේ අපේ අම්මයි තාත්තා යි ගන්න පුලුවන් ද. දෙන්නටම අවූ.60 වැඩි. ඔයාල ට ජයෙන් ජය…
Ayya, akki, mata denaganna puluwanda matai husbandtai eka paarama japanwalata enna pluwan kohomada kiyala. mama denata lankawe university study karanawa. degree eka complete karala japan yanna hithagena innawa api dennama. husbandtanam education qualifications adui. mehedi N5, N4 complete karagena eyata mageth ekkama yanna puluwan weida. please reply me🙏
😊❤🙉✌
♥️♥️♥️🥺
Wooow
Lassanai❤hamadamath balanawa❤❤
Akke October ekata japan awoth eelaga awrudde awasana weddi student kale ewara wenawada?tecnical kolej kale kochcharada?dependwa ganna kochchara kalayak yaida?dependwa visit visa walin gaththoth kochchara kalayak eyata japan enn puluwada? Ee gana kiyannko…japan enn blan enna ayata godak wadagath wei 😊please
Woow 😍
සිරිපා කරුණා කරලා ඇවිල්ලා ඉස්සෙල්ලාම යූටියුබ් ඇවිල්ලා ඔයාලගෙ වීඩියෝ එක තමයි බැලුවේ♥️♥️♥️.. හරිම ලස්සනයි ♥️♥️තුන්දෙනාම හොදට සෙල්ලම් කරානේ හිම එක්ක😌😌😌 පරිස්සමින් ඉන්න දෙන්නම බුදු සරණයි දෙන්නටම ♥️♥️♥️🙏🙏
shook anee oyala denna 😍😍😍
Akke japaneta depending enakota N3,N2 wage lankawedi karala awoth hoda job ekak karanna puluwn da
❤️🔥😘
මන් හැමදාම අක්කයි අයියයි දාන vedeo බලනවා. Super✌️🥰
hima tikak ewanna apitat😁😁woowh snowplay😁😍😍🥰🥰🥰
Aiya japan food saving job වල (SSW visa) working time eka කොහොමද මාසෙට නිවාඩු කීයද plz kiynneko
හිතුමතේ ජපන් එක්කයන අපෙනුත් ඔයාලට ❤️❤️❤️❤️❤️😍😍💘💘💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
මාත් ආසයි හිමේ සෙල්ලන් කරන්න එත් අපිට හිම නෑනේ 😞 බැරිද අනේ හිම ටිකක් එවන්න😁💕
.අයියේ හිම රසයිද
මරු හොදේ හතරදෙනාම මරු👌
මියූ ශෝයි
💙👣💙
❤️😍
අයියේ පුලුවන්නම් ජපන් වල ඩ්‍රෝන් නීතී පොඩ්ඩක් කියන්නකෝ විඩියෝ එක්කින්