TOKYO AUTO SALON 2023 in MAKUHARI MESSE, one of the largest annual custom car and car-related product show.
The Tokyo Auto Salon is one of the biggest events in the car modification and tune-up world. Held annually in January, over 1,000 cars and 4,000 booths showcasing accessories and add-ons attract about 300,000 visitors, including press members and celebrities from the auto world.

We’re a Sri Lankan 🇱🇰 travel couple who live in Japan 🇯🇵🌸. We travel as a hobby. This YouTube channel will be dedicated to showing people the splendour of Japan and interesting information about the country and its culture.

If you’d like to support our journey or learn more about the beauty in Japan, please subscribe to our YouTube channel (Hithumathe JAPAN) now!

LIKE US ON FACEBOOK
Facebook – https://www.facebook.com/hithumatheUF/

FOLLOW US ON INSTAGRAM
Instagram – https://www.instagram.com/hithumathe_japan/

Hey.. guys
Watch & Subscribe this channel https://www.youtube.com/@UCBLV6hWUd74EOi3NMhC4NeQ

Eqipement
– DJI Mavic Pro 2
– Sony α7 III
#japantravel #tokyoautosalon2023 #gtr

33 Comments

  1. අම්මෝ ඒවගේ ලස්සන.පිස්සු හැදෙනවා අනේ😵😵‍💫😵 .තව මේ වගේ පිස්සු හැදෙන වීඩියෝ ඔනේ…. love u akki ayya ❤️❤️❤️❤️

  2. 😊Super.🔥🥰My favorite vehicle is k.d.h.👊🏻🌹habayi lankaawe k.d.h alfa team eke tharam athana thibuna k.d.h modify karaka thibun nadda koheda🤔& hamadsama wage editing nam super.👌🏻👊🏻Thank you akki❤️& ayiya.🌹😷Stay safe.👍🏻🙏🏻☸️Jayawewa budusaranayi.☸️🙏🏻

  3. සුපිරියක් ❤️🎌🎌❤️
    Vedio eke short tikak gaha gaththa😁 kamak nathuwa athi kiyala hithanawa 😍🎌

  4. මොනා කියන්නද කියලා තෙරෙන්නෙ නැහැ ❤️🙂එ තරම් සුපිරි

  5. ඒ වාහන ටික දැක්කමනම් පිස්සු හැදෙනවා අනේ🥺♥️මාරම ලස්සනයි අක්කේ,අයියේ 🥺♥️♥️ 50k ලගයි දැන්♥️😘 පරිස්සමින් ඉන්න ,බුදුසරනයි දෙන්නටම ♥️😘😘

  6. දුන්නා ඉතින් ඉඳලා ඉඳලා මොලේ කුරුවල් වෙන ආතල් එකක්…. බලපු වෙලේ ඉඳන් මංඥ්ඥං … වාහන දැකලා .. ඒ හිතා ගන්න බැහැ වාහනමද කියලා…. පුදුමාකර ලස්සනයි…. අපිට නම් ඒවලගෙ බල්බ් එකක්වත් ගන්න බැරිවෙයි….

    කොහොම උනත් රතගාය ඇති අපිට මාරම වටිනවා…. ගොඩාක් ස්තූතියි දීපු ආතල් එකට….❤❤❤❤❤❤❤❤❤❤❤

  7. අයියගෙ කැමරා සොට් ටිකනම් 👌.අයේ කියන්න වචන නෑ 😍😍

  8. ජපානයේ අපේ කොල්ලෝ car episodes ටිකක් ආයෙත් continue කරගෙන යන්නකෝ❤😍

  9. Onna mn video eka balanna parakku una akkai aiyai 50K gaththa ekatasa hadawathinma sathutuyi 🎉🎉🎉😘😘😘😘😘 Congratulations ❤❤❤

  10. වාහන ලෝකයක්😲😍🔥
    නියමයි දැක්කම පිස්සු හැදෙන වාහන ටිකක් 👍🔥💝

Write A Comment