Day in the life japan | සුන්දර ජපානයේ ඔදයිබා නගරය
this video include .Day in the life japan and odaiba tour ///Join one of my channels to enjoy the beauty of Japan like this and see a place you have never seen in Japan,
Song: Ikson – Paradise (Vlog No Copyright Music)
Music promoted by Vlog No Copyright Music.
Video Link: https://youtu.be/glMhD3EU46k
22 Comments
නියම video එකක් brother
ජයෙන් ජයම ව්වා!!!
ජයෙන් ජයම ව්වා!!!
🎌❣️🎌🎌ayiyaa
❤✌
❤️🇯🇵👍
Adth maru video eka 😍❤️
සුපිරි ❤️🇯🇵
❤️❤️❤️
😍♥️ptta bro
❤️🌟
අයියේ මම.රජයෙ කැම්පස් එකක managment dgree එකක් කරනගමන් JLPT N2 කොහොමහරි කර්ගත්තොත් මට ජපානෙට එන්න බැරිවේද?
අයියෙ අද වීඩියෝ එක දැක්කේ සුපිරි ආහ්❤️🥰😍
මගේ සිහින රට,හීන දකිනවා එන්ඩ..බලමු
අනේ අයියේ තව වීඩියෝස් ගොඩාක් ඕනි.අලුතින්ම ඔහෙට එන කෙනෙක් ගේන්ඩ ඕනී දේවල්.අලුතින්ම එන කෙනෙක්ට වැදගත් වීඩියෝ එකක් ගේන්ඩකිඔ
අයියේ ඔයා ජපානෙට ගිහින් වාහනයක් ගත්තෙ කොච්චර කාලෙකට පස්සෙද 🥺
ආසව නිසා අහන්නෙ කියන්නකො please 🥺
අයියේ ඔයාගෙ apartment එකෙත් video එකක් ඕනි. ජපානෙට එන්න ඉන්න අපිට මොන වගෙද කියල බලාගන්න ඒකයි..
අයියේ ජපානෙ university ගිහින් අපිට අවුරුදු දෙකකට විතර පස්සෙ Australia වගෙ රටකට මාරු වෙන්න පුළුවන් ද. ඒ ගැන විසතර ටිකක් කියන්නකො university ගැන විඩියෝ එකක් කරානන් හරි 🥺
අයියගෙ විඩියෝ අපි හරිම ආසාවෙන් බලන්නෙ ජයෙන් ජයම වේවා අයියේ 😍🌹🌹
Videos පරක්කු නොකර ඕනි 😁😁
ආදරෙයි ♥️
සුපිරියක් අයියේ😍❤
Aiyyee oya saithama valadha inne
Japan akkavath pennamu ithin😁