We’re a Sri Lankan 🇱🇰 travel couple who live in Japan 🇯🇵🌸. We travel as a hobby. This YouTube channel will be dedicated to showing people the splendour of Japan and interesting information about the country and its culture.

If you’d like to support our journey or learn more about the beauty in Japan, please subscribe to our YouTube channel (Hithumathe JAPAN) now!

LIKE US ON FACEBOOK
Facebook – https://www.facebook.com/hithumatheUF/

FOLLOW US ON INSTAGRAM
Instagram – https://www.instagram.com/hithumathe_japan/

Eqipement
– DJI Mavic Pro 2
– Sony α7 III

22 Comments

  1. ළමායී….මේ ටික කාලා රෑ වෙද්දි නම් පොඩි අවුලක් තිබුණා😂 උදේ නැගිටිද්දි ශේප්..😅

  2. ammoo balapu ආතල්ම food challenge eka 😂 mee hospital gye na neda 🌝 බඩේ පනුවො ලෙප්ට්😂

  3. මට පුලුවන්නම් දන්න කවුරු හරි කියන්නකො job visa (ssw visa ) වලින් ජපන් එද්දි tattoo තිබිලා ඒව මැකුවත් එන්න බැරිද පොඩී ටැටූ එකක්
    මට පාඩම් කරන්නවත් හිතෙන්නෑ එපා වෙලා ඉන්නෙ

  4. දෙන්නා සතුටින් සමාදානෙන් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන අතර සියලූ දෙව්යන්ගේ ආශීර්වාද ලැබේවා කියලා මම නමස්කාර කරනවා ඒ සේම පූසෝන්ගේ සුරතල් බලනවා පොඩි බබෙක් හදාගෙන සුරතල් බලන්න කියලා මම ආශීර්වාද කරනවා බුදු සරණ ලැබේවා

  5. අම්මෝ😂😂😂😂කට රිදෙනවා හිනා වෙලාම😂😂😂😂😂💔

  6. ❤😂තව idia thiyanawa ewath karamu 🤩habai දිනුද නෙවෙයි දිනුද් 😌😂 32:42

Write A Comment