Hakone is close to Tokyo and Mount Fuji and is a popular travel destination.
Hakone (箱根) is part of the Fuji-Hakone-Izu National Park, less than one hundred kilometers from Tokyo.
Famous for hot springs, natural beauty and the view across Lake Ashinoko of nearby Mount Fuji, Hakone is one of the most popular destinations among Japanese and international tourists looking for a break from Tokyo.
Hakone can be enjoyed year-round with its stunning seasonal landscape and many events.
Located between Tokyo and western Japan, you can take the Shinkansen to Odawara and go to Osaka and Kyoto via Hakone.
We’re a Sri Lankan 🇱🇰 travel couple who live in Japan 🇯🇵🌸. We travel as a hobby. This YouTube channel will be dedicated to showing people the splendour of Japan and interesting information about the country and its culture.
If you’d like to support our journey or learn more about the beauty in Japan, please subscribe to our YouTube channel (Hithumathe JAPAN) now!
LIKE US ON FACEBOOK
Facebook – https://www.facebook.com/hithumatheUF/
FOLLOW US ON INSTAGRAM
Instagram – https://www.instagram.com/hithumathe_japan/
Eqipement
– DJI Mavic Pro 2
– Sony α7 III
#japantravel #japanlife #hakone
44 Comments
☘❤
Oyala denna supiriyata video karanawa…good luck
Back to covid from china??
Vedio ekh lassanai akke godak akkath lassana wela ❤✨️
❤️🎌
❤️❤️❤️
Aluth aurudde aluth video eka niyamai lassanai me 2023 auruddeth thawath godak lassana than walata ghin lassana videos genna labenna kyla oyala dennatama suba pathanawa ❤️
අනේ ඔයාලා දෙන්නා හරි ශෝක් අනේ හැමදාම මේ වගේ සතුටින් විනෝදෙන් ඉන්න අක්කි අයියා .ආදරෙයි ඔයාලා දෙන්නට 😘😘❤️❤️❤️😘
💯❤️
සුබ අලුත් අවුරුද්දක් දෙන්නටම.. හිතේ තියෙන හැම දෙයක්ම සාර්ථක වෙන්න ඕනා❤🎉
ඒ වොල්ග් එකේ කලර්ස් මරු 😍
❤❤❤👍
සුබ අලුත් අවුරුද්දක් වේවා..❤️❤️
👌💞😊☺️
සුබ අලුත් අවුරුද්දක් දෙන්නටම.මට දැනගන්න පුලුවන්ද මම මගෙ හස්බන් එක්ක ජපන් යන්න බලන් ඉන්නෙ.දැන් මට වයස අවුරුදු 30 මට එහෙදි බබෙක් හදන්න පුලුවන්ද.වයස යන නිසා ලංකාවට ඇවිත් බබෙක් හදන්න ඉන්න එක අවදානම වැඩි.බබෙක් හදනව න්ම් ජපන් වල හොස්පිටල් වැඩ ලේසියෙන් කර ගන්න පුලුවනද
Pfv drone ekak ganna aiyeee ❤️
50k lagai wage😚
aluth awrudde vlog eka marama lassanaii. bottuwe giya tika maruu😁😁 lassanama lassana vlogs godaaaak karanna labewa kiyala prarthana karanawaa..😍😍
❤️
සුභ අලුත් අවුරුද්දක් අක්කෙ අයියේ 😍❤️❤️❤️
අදත් ලස්සන vlog එකක් අයියා අක්කා..❤️🇯🇵…ආසවෙන් බැලුවෙ…ලගදිම ඔය ලස්සන ඇස් දෙකෙන්ම බලගන්නවා❤️❤️..
ජය වේවා අයියා අක්කා❤️❤️
ඇත්තටම ජපානෙට එන්න ආසාව ඇතිවෙච්ච දවසෙ ඉදල බලන්න පටන්ගත්ත වීඩියෝ චැනල් එකක්. කොහොමහරි ජපානෙට එන්න පුලුවන් උනා. ඒත් මේ චැනල් එකේ වීඩියෝ බලන ආසාව අදටත් නැතිවෙලා නෑ. එන්න ඉන්න අයටත් ආපු අයටත් ඇත්තට වටින youtube චැනල් එකක් ❤
Congratulations අයියෙ අක්කෙ ❤🎉
දිගටම මේ වගේ වීඩියෝ කරන්න ❤💪
අවුරුද්දේ පළවෙනි ව්ලොග් එක♥️♥️ලස්සනයි වෙනදා වගේම අක්කේ,අයියේ♥️♥️ බෝට්ටු ගමන නම් මරු😅.. පරිස්සමින් ඉන්න දෙන්නම.බුදු සරණයි දෙන්නටම ♥️🙏
ලස්සනයි
මේ අවුරුද්දේ ඔයාලගේ වීඩියෝ ඔයාලගේ රටේ ඉදන් බලන්න ලැබේවා😀♥️👍
mechchara davas 360p baluwe 4k thibba nisa baluwa ambee ethakota thma therune atta lassna dakla nane mchchra kal kiyla.adarei denntma.denna thun dena una nm maru dan❤😃
❤ patta lassanai video 1 aiye & akke mn me aurudde aniwarnma 🇯🇵 anwamai
50K coming soon 🫣🤍
කො මීයූ
新年あけましておめでとうございます🌅
සුබම සුබ අලුත් අව්රුද්දක් වේවා අක්කේ අයියේ… 🌹
පොඩි දෙයක් දැනගන්න පුළුවන් වෙයි ද…
ජපන් වලට යන්න ගන්න visit visa ඒ මාස තුනෙන් පස්සේ දීර්ග කරගන්න පුළුවන් ද….
Happy new year ❤️
❤❤❤
Happy new year 🖤 අවුරුද්දේ පළවෙනි වීඩියෝ එක නියමයි අක්කා අයියා ඉස්සරහට සුපිරි විඩියෝ ටිකක් ඕනේ 😍
Happy new year 💝💝💕
ලස්සනයි අයියයි අක්කයි😍
මාත් එක පාරක් හංස බෝට්ටු ගියා පොඩි කාලෙ 🤭 ආපහු යන්නත් ආස හිතුනා
ඔය දෙන්නව දකිනකොට ආදරේ හිතෙනවා අනේ නියමයි ලස්සනයි
😍😍😍
අලුත් අවුරුද්දෙ මුල්ම වීඩියෝ එකට මියූත් හිටියා නම් ශෝයිනෙ
👍👍👍
අඩියක් ගහන්න කියාපු තැනක්. 😁🥃
😍😍😍
vlog eka lassanai 😍 bottuwe yana gamana nm maru 😂😂 හැමෝගෙම ජපන් හීනේ මේ අවුරුද්දෙ හැබෑ වේවා !!! 🙏💜
ජපානයේ සිට ලන්කාවට ෆෝන්/ටැබ් එවන්න ක්ර්මයක් තියෙනවද?
❤️❤️❤️🇯🇵🇯🇵
❤👼😙
Kohenda lision gaththe boat riding walata 😁😁😁🤭🤭. Maru maruuuuu❤❤❤
බලු බිස්කට් කනව නේත තව පොඩ්ඩෙන් 😂
Me පරිසරය dark gathiyata තියෙන්නෙ edit ekada නැත්තම් ඇත්තටම මේ පේනවා වගේ අදුරුයිද 🥺
අදත් ලස්සනයි වෙනදා වගේම… 💖