සුබම සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කිරීම විතරක් මදි සුබ වෙන්නනම් මේක කරන්න
Facebook : https://www.facebook.com/sudanthakalokewate
Instagram : https://www.instagram.com/LokewateSudanthaka/
Facebook Group : https://www.facebook.com/groups/258798072350671
Facebook Page : https://www.facebook.com/LokewateSudanthaka
#Hirunews #Adaderana #NewsfirstSriLanka #NewsLankaLive #NewsCenter #Wishwayadakimu #VFMradio107 #Thenewsreporter #Thelifetraveler #Slvlog #TruthwithChamuditha #Sudaacreation #Satahanradio #Sldeshaya #Haritv #Siyathanews #Swarnavahinitv #Voicetube #SLstuff #Testone
#SudanthakaVlog #LokewateSudanthaka #සුබඅලුත්අවුරුද්දක්
40 Comments
නන්දලාල් ගත්තු ණය ප්‍රමාණය ගැන දන්නෙ නෑ දන්නේ නෑ ඔහු කියන්නේ ප්‍රතිව්‍යුගත කරනවා කියලා අපිටත් කියන්න පුළුවන් කිසිම වැඩක් නෑ චීනය සමග සාකච්ඡාවක් පවත්වා බවක් පෙනෙන්න නැහැ. උන්ගෙන්ම මහින්ද මහින්ද මහ බැංකුව කඩන්නෙ අල්ලපු පුටුවේ සිටි මිනිහා තමයි nanandalal නං දහම්ගේ පඩිය ලක්ෂ 35යි මේවා රටකට ඔරොත්තු දෙනවා ගෝඨා ගෙනාපු එකෙක් විතරයි
මෙ කාලකන්නියා අයෙත් ඌගේ බයිලා පටන් ගන්තා තො යුරෝපය කඩා වටෙන ගැන හිතපන් තොට රට ගැන අමාරුයි නම් තොගේ පුකේ අමාරුව වැඩිවෙලානම් තො එවපන් මුදල් දුප්පත් ජනතාවට කෑම වෙලක් දෙන්න තො නන්දලල්ට කියන්නෙ තො කවුද තොගේ ගොබ්බ මොංගල් කතා කියපන් පොන්නයා තොගේ ගැනිට තො හොර පාරේ ඉතාලියට ගිහින් අපි දන්නවා තො ඉතාලියෙ ගෙවල් වල වැඩ කරන්නෙ ඇයි තො ඔපිස් එකේද වැඩකරන්නෙ තො රට අවුල් නොකර හිටපන් යකෝ තොත් පට්ට හොරෙක් හොරෙන් රටෙන් පැනලා දැන් දැනමුතු කම් කියනවා තොට වැඩියේ නන්දලාල් උගත් බුද්දිමත් කෙනෙක් පල පල මොංගල් තො තදට ඇරපන් තොගේ ගැනිට තොත් අර ඕස්ට්‍රේලියාවේ ඉන්න කොට මොංගල් කාරයයි ඩයස්පෝරාවේ මුදල් අරන් රට පාවලා දෙනවා තොයි තොගේ ගැනියි තමයි පට්ට හොරු රටින් පැනලා හොරෙන් එනවා මෙතන ඌගෙ කසිකබල් බයිලා කියන්න තො ඔය බයිලා කියපන් තොගේ අම්මාට කුහක සක්කිලියා තො අලුත්අවුරුද්දෙ තොගේ ගැනිට කියලා තොගේ කටට රේවගනින් ගොන් සක්කිලි මොංගල් පඩත්තර කුහකයා ඩයස්පෝරාවේ ගු කන්නා තොපි ජේසූව පාවලා දුන්න ජුදාස් වාගේ මුදලට රට පාවලා දෙනවා තොගෙයි අර ඕස්ට්‍රේලියාවේ කොටයි නාකි රැවූලායි කුණුහරප චිවරදාරියාගේ ගෙම් රට පාවලා දෙනන්න ඇයි තොපිට ඩයස්පෝරාවේ මුදල් ගෙවනවානේ රටෙ සියළු බුද්දිමත් ජනතාව දන්නවා තොපි තමයි රට කඩා වාට්ටුවේ අරගල කරලා සේරම කරලා මෙ පොන්නයෝ එනවා නන්දලාල්ට උපදෙස් දෙන්න දීපන් තොපේ අම්මලාට මොංගල් පිස්සා තොගේ අම්මාට,,,,,,,🤮🤮🤮🤮🤮🤮🤮🚽🚽🚽🚽🚽🚽🤮🤮🤮🤮🤮
උදාවු නව වසර සුබ ම සුබ වේවා . ඔබතුමාටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි
Dear Sudanthaka, not that people are ignorant, they are helpless due to the control these currupt politicians have over them. Any body who comes up to challenge them will either be bumped off or permanently detained using the PTA, just like wasantha Mudelige. There is no new party to vote except the existing useless ones. Who has the desire to form a new party and money to invest in an election?
Please advise the population as you have been doing so well for so long.
Aya aka kavadavath karanna mokda ayagath yaluvalna
Dan balla gavatama hera valla theyanna
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!!🙏🏽
අහිංසක මිනිස්සු ට බොරු කියන එක විතර යි සියලු ම දේශපාලකයන් කියන්නේ .ඔබ තුමා ත් මමත් ඹය දේ තේරුම් ගත්තට මිනිස්සු ඹය දේ තේරුම් ගන්නෙ නැ.ඒ වගේම දේශපාලකයන් ට ජන්දෙ දෙන්නෙත් නැ.
ඔබටත් පවුලේ හැමදෙනාටමත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!
ඔබ තුමා ඇතුළු ඔබතුමාගේ පවුලේ සියළු දෙනාටම සුබම සුබ නව වසරක් වෙිවා .
Happy new year uncle ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
නනදලාල් රාජපක්ෂලගේ ඉත්තෙක් කියල නේද අයිය කිවුවේ. ඉතින් හිතනවද මිනිහ ඒක කරයි කියල.
නන්දලාල් එහෙම කරන්නෙ නැ .මොකද නන්දලාල් බඩගින්නෙ ඉන්නෙ නැනේ
Aiye meuwa kiyanna tharam hitha haiya una ekath athi…. meka me rate kynna tharam kondak pana thiyana un nah…. oya me gena apiwa denuwath karata oyta pin…. 2023 aurudda lassanata mitath wada hodata gatha krnna lebenna oni
esema wewa ❤
ස්තුතියි අයියා ඔබට සහ පවුලේ සැමට සුභ අලුත් අවුරැද්දක් වෙිවා
එසේම.වේවා..ඉතිං.සර්..ඔය..මිනිහා..ඕස්ට්‍රෙලියා.ඉදන්..ගෙන්නුවේ.මාර..වැඩකරයෙක්..කියලනේ..කෝ.කරපු.දෙයක්.නැ..නේ…අනේ.සර්..හොරාගේ.අම්මගෙන්..පේන…ඇහුවට..පුතා.හොරා.කියලා..අම්මා.කියයිද.එහෙම.ලිය.උන.තැනක්වත්..අපි.නම්.අසා..නැත..අපිට.දුක.අපි.ගැන..මේ.සපේ..කවදා.ඉවර.වෙයිද.😥😥😥😥
Lankaven pita hitiyath…thamath lankavata adarei oya♥️🎉🇱🇰 Happy new year
උන් ඔක්කොම යාලුවො අයියේ 😎
Kalakanni hora hatta okunta hodata salakanawa ala mahattaya 2023 suba aluth auruddak wewa
Suba nawa wasarak wewa.
Aiya me dawas wala italy walata watu visa denawada.palamuwa laksha 20k dila visa eka apuwahama ituru 20 denna onelu.italy wala inna ekkenek tamai kiuwe meka athtakda aiya.plese aiya Reply karanawada.
Practical nathi dewal kathakarana epa…..educated ayata oyage danuma gana …..kerennathi dewal newi , minissun ta economics gana ugannan. Waradi economic thinking ekai ape rate Meh thath weta pathwela thiyeh….samajawadaya thawath minissun tawath powanna epa
සුදන්තක, ඔය දේවල් ඔය ඔලුවෙන් හිටගෙන කිව්වත් ලංකාවේ ඉන්න මිනිස්සුන්ට අවබෝධ කරන්න බැහැ. තාමත් ඒ මිනිස්සු එක එක පක්ෂ වලට වහල් වෙලා ඉන්නේ. youtube එකේ හැම තැනම යන posts වලින් ඒක පේනවා. ඒක තේරුම් කරවන්න කොච්චර උත්සහ කලත් ඒ මිනිහව පහලට ඇදල දාල පාගනවා. දැන් අවුරුදු 60 ක් වන අප මේ රටේ හැම දේශපාලකයම කරපු දේවල් දැක්ක. ඔබත් මාත් ඒවා හොදට අත් වින්ද. එත් දැන් බොහෝ අය කිසිදු විචාරයකින් තොරව වහලුන් සේ හැසිරෙනවා දකිනකොට , මෙතුවක් කාලයක් ලංකාවේ උනේ මේකනේ කියල හිතෙනවා. මට නම් චුට්ටක් හරි සතුටක් තියෙනවා තවමත් මේ එකෙකුටවත් චන්දයක් පාවිච්චි නොකළ එකට. මේ රටේ එදා සිට අද දක්වා , දේශපාලකයන් සහ රාජ්‍ය නිලධාරීන් කල එකම දේ තමන්ගේ වරප්‍රසාද තමන්ට සහ තමන්ට, තමන්ගේ පවුලේ අයට, සහචරයන්ට මේ රටේ කුට ව්‍යාපාරිකයින්ට ලබා දුන් ඒක පමණයි.
ඇත්තටම කිව්වොත් දියවන්නාවේ පාර්ලිමේන්තුව පටන් ගත්ත දවසේ ඉදන් කිව්වොත් නිවැරදියි . රාජ්‍ය නිලධාරීන් එදා ඉදන් කලේ ආයතන සංග්‍රහයට අනුව දේශපාලකයන්ට හොරකම් කරන්න උදව් කරන ඒක. එම නිලධාරීන්ට ඒ සදහා විශේෂ වරප්‍රසාද ලැබෙනවා. ඒ බොහෝ නිලධාරීන් සේවා කාලයෙන් පස්සේ නැවතත් සේවාවට කැදවනවා. කවදාවත් දේශපාලුව මාරු උනත් ඒ ක්‍රමය වෙනස් වෙන්නේ නැහැ. ඕක තමයි අපේ රටේ සිවිල් සේවාවේ තත්වය. ඔවුන් මොන පක්ෂයේ උනත් පොහොට්ටුව, UNP, SLFP, SJB, JVP, NPP , කියල වෙනසක් නැහැ. වෙන්නේ ඔය දේමයි.
👊
Sudanthaka, u r a true patriot. U love our country n u speak the truth, so as to educate our gullible ppl.
I too feel very much for SL. I pray for my country. From the UK.
Jvp එක නඩු දාල තියෙන්නෙ eth වැඩක් වෙලා නැ තාම
දැනුවත් උනා. හරියට හරි. ඔබට 2023 නව වසර සුබ වසරක් වේවා. 🙏🙏🙏🙏😍😍😍😍😍
oba thuma athulu paule semata suba nawa wasarak wewa…..!
උන් උන්ව බේරගන්නවා
සහෝදරත්වයෙන් ඔබතුමා ඔය කියන දේ NPP එකට අදාල නැත සියලු හොරකම් වලට නඩු දැම්මත් අද වෙනකන් නඩුවලින් වංචාකාරයෙක් හොරෙක් වෙච්ච කිසිම කෙනෙක් නැති වීම රටට අභාග්‍යයක් සුදුලූනු වංචාව මහබැංකු බැඳුම්කරය ඔය සියලුම හොරකම් ඔප්පු වෙලා තියෙද්දිත් නිදොස් කොට නිදහස් කරන්නේ අධිකරණ ඇමැති සහ පොලිස් ඇමති
හොරු වීම නිසයි එන්න එකතු වෙලා අපි රට වෙනස් කරමු ඔබට තියෙන හැඟීම අපටත් රට වෙනුවෙන් ඇත රටකට ඇති එකම සහ අවසන් බලාපොරොත්තුව මාලිමාව පමණයි
13th DEC live එකේ Malaysia යන්න හොද රටක් නෙමේ කියල කීවා
ඒ ගැන ටිකක් විස්තර දැනගන්න පුලුවන්ද
🦁🦁🦁🦁 bravo
Auguri Buona Anno 🎉️🎉️🎉️
අපේ රටට මෙහෙම වෙන්නෙ මිනිස්සුන්ගෙ තියෙන මෝඩ කම් නිසා . ඔබට සුභ අලුත් අවුරුද්දක් වේවා
ඔබතුමාටත් පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා
සුබ අලුත් අවුරුද්දක් වේවා අයියේ
Luxuray life in europe and preaching bullshit for us….
අංකල් 2023 ස්පොන්සර් වීසා ගැන වීඩියෝ එකක් කරනකෝ 🙏
France වල citizen තියන කෙන්ක් ගෙන් invitation latter එකක් තිබුනොත් විස ගන්න පහසුවක් වෙනවද? France වලට
😇❤️👍 100%