Korean snow day village
#rangavlog#snowday#southkorea
ape gamaKorea villagekorea winterKorea winter travelkorean examKorean exam tipsKorean food cityKorean food sinhalaKorean job visakorean traditional foodkorean travelKorean villageKorean visaNiigataNiigata destinationsNiigata tourNiigata travelNiigata tripNiigata vacationRangaRanga vlogRanga vlog Koreasnowsouth koreaSouth korea jobSri LankasupermarketTravel with koreawinterWinter travel sinhalaඅපේ ගමකොරියන් කෑමකොරියන් ජොබ්කොරියන් වීසාකොරියාවේහිම කුනාටුවහිම#හිමෙන් වැසුණු අපේ ගම新潟
43 Comments
Vidio dnn aiye puluwn ham.welwkm ❤️
❤️❤️
👆 – MY PRIVATE PHOTO HERE 💋💌r💌
😁❤️👍
Me dawas wala nidi maragena katta kanawa aiye 2023 exam liyanna 😊❤️
දිගටම video දාන්න අයියෙ .ජය වෙවා ❤️
බුදු සරනයි පරිස්සමෙන් ඉන්න
Godak lassanai❤bro
❤️❤️❤️
❄ ❤️👉👈
හරිම ලස්සනයි 🎄🎊
හිම වැටෙන කාලෙට වැඩ අඩුද කොරියාවෙි .
කම්පැනි එකේ තව video එකක් දෙන්නකො
හිම විඩියො දානකම් බලන් හිටියේ අයියේ නියම විඩියො එකක් අයියේ මමත් කොස් එක කරන්න ඉන්නේ 😍😍😍😍❤️❤️
👍👍
අයියේ කොහෙද ඉන්නේ. තේගුද
අයියේ පැයක් විතර දිග විඩියො ගේන්නකො හරිම ලස්සන රටක් අයියේ මම අනිවාරේන් එනවා අයියේ පරිස්සමින් ඉන්න බුදුසරනයි අයියේ ❤️❤️❤️❤️❤️❤️❤️
koreawata awama aiyawa hambenna ennam ❤️❤️❤️❤️🇰🇷🇰🇷🇰🇷
සුපිරියි අයියේ 💪 💪 👍 👍 👍 👍 👍
ගොඩක් වැට්ලා නේද
අද නම් පට්ට වීඩියෝ එක. ඉවරවෙනකන් බැලුවා ❤️❤️❤️❤️
❤
Math enna inne aiye… labana awurudde exam karanawa… oyage video hema ekakma man beluwa… parissamin inna aiye.. oyata budu saranai… ❤️❤️❤️
❤❤
මගෙ නම හිමෙ ලියලා එවන්නකො🥶🇰🇷♥️
Hima vetana kaleta naanna wathura heater thiyana wada bro?
ලිස්සල වැටිලා එහේම නැද්ද?💭
Ayye oyata koriya yanna okkoma kiyak vithara giyada kiyannako
ජයවේවා අයියා 👊❤
Supiri brooo
අපි එක්සැම් කරන්න යින්නෙ අයියෙ .එනොකොහොමහාරි .ඇප්ලිකෙෂන් කවදා දෙවිද දන්නැ යිතිං 2023 කොහොම හාරි ලියනවා
❤️❤️❤️❤️🥺🇰🇷
කොරියන් exam එක ගැන තව වීඩියෝ දාන්නකෝ
ලස්සනයි වීඩියෝ එක අයියා . හැබැහින් බලන්න එනවා ලගදිම ❤️🥺🥺 පරිස්සමෙන් ඉන්න බුදු සරණයි අයියා
❤❤
අම්මො රන්ග අයියා
Niyami ayiye ❤️
Ayye oyage video digamadi hama video ekakma 1 huor wath oni please 🙏
조심하세요….💙☃
මට කොරියන් එන්ට බැරිවෙයිවද්ද.?#$&!!
සීත කාලෙ එනකොට සෙම් රෝග හැදෙනවා..😇
කොහොමහරි එන්නම් නේ අයියේ..!
කොරියාවේ අපේ කොල්ලො ,කෙල්ලොන්ට තෙරුවන් සරණයි..!🙏🙌👍👌👊
අයියෙ ඔයා ගිය ඔය බිල්ඩින් හරිය ගිහින් පෙන්නනවද.
ලස්සනයි විඩියො එක කොරියාවෙ කොහෙද ඉන්නෙ අයියෙ… ඔයා නිශ්පාදන අංශෙන්ද ගියෙ🙃🌷🤩
Ice කඩා ගන්න බැරි අයට ice සුද්ද කරල දිල සල්ලි හොයන්න පුළුවන් ද🥺