We’re a Sri Lankan 🇱🇰 travel couple who live in Japan 🇯🇵🌸. We travel as a hobby. This YouTube channel will be dedicated to showing people the splendour of Japan and interesting information about the country and its culture.

If you’d like to support our journey or learn more about the beauty in Japan, please subscribe to our YouTube channel (Hithumathe JAPAN) now!

LIKE US ON FACEBOOK
Facebook – https://www.facebook.com/hithumatheUF/

FOLLOW US ON INSTAGRAM
Instagram – https://www.instagram.com/hithumathe_japan/

Eqipement
– DJI Mavic Pro 2
– Sony α7 III
#japantravel #shopping #christmas

29 Comments

  1. 😀Happy🎉christmas☃️dennatama.💞💐Apith podi kaale christmas celebrate kara.🎊🌸Video ekath lassanayi.👌🏻❤️Oya dennage christmas ekata daapu video ekak baluwe fast time.🌷😷Stay safe akki❤️& ayiya.🌹🙏🏻☸️Jayawewa budusaranayi.☸️🙏🏻

  2. අනේ ඉතිම් මගෙ අක්කී අයියටයි මියූ පැටියටයි Merry Christmas ❤️🌲…..
    හැමදාමත් ගොඩාක් ආදරෙයි දෙන්නටම..ලබන අවුරුද්දේ අපේ හිතුමතේ ජපන් පවුලට 100k සමූහයක් හරි ඉක්මනින් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනෝ….❤️
    පරිස්සමෙන් ඉන්න බුදු සරණයි….😘❤️

  3. අපේ අක්ක & අයියා Merry Christmas දෙන්නටම…🎄🤍
    Be Happy And Safe.. Early Wish For 50K Subscribers ❤🎉
    Much Love Both Of U 💖🇯🇵

  4. අයියටත් අක්කටත් ලෝක වාසි සියලුම දෙනාටත් සාමය සතුට පිරි සුබම සුබ නත්තලක් වේවා….ආර්ථික අපහසුතා මැද උනත් සියලු දෙනාට සතුටින් නත්තල සමරන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා❤️🥺

  5. මටනම් මෙයාලා දෙන්නා පිස්සුවක් 🥺❤️. ආදරෙයි දෙන්නටමමමමමමම ❤️❤️❤️❤️❤️❤️ පරිස්සමෙන් බුදු සරණයි පිස්සු ජෝඩුව 🤪❤️😁😘

  6. Merry Christmas 🎄 ❤akki ayya and miyuu 🫣🥰🥳🥳🥳 hamadama godaaak adareiii❤

  7. Wow wow…එක වැඩි කියනවා..නිකන් first time wagene

  8. ඔය දෙන්න නම් පිස්සු කපල් එකක්😍 මියූත් ඉන්න නිසා තුන් දෙනාම නියමෙට ගැලපෙනවා 💝💕
    ඔයාලට මාත් පිස්සු වැටිලා ඉන්නේ
    . ආදරෙයි 😍😍💝

  9. ලංකාවෙන් එද්දි ඇදුම් අලුතෙන් අරන් ඇවිත් තේරුමක් නැද්ද.. ඔහේ ඇදුම් මෙහෙට වඩා ලාබයිද.. ?

Write A Comment