ලංකාවට යවන්න රුපියල් ලක්ෂ එකහමාරක සෙල්ලම් බඩු ගන්න කොරියාවෙ සාප්පු සවාරියක් ගියා, සමහර දේවල් වීඩියෝ එකේ අඩු ඇති, සමාවෙන්න,

එලියෙ සීතල වැඩි ඒ නිසා වෙන දවසක සෙල්ලම් කරමු,

ලස්සන වැඩ ටිකක් අරන් එන්නම්,

ආ ඉස්සරහට මේ වීඩියෝ දෙන්න පුලුවන්

රූපලාවණ්‍ය සාප්පු සවාරියක්
KTX සංචාරකයක්

අනෙකුත් වීඩියෝ

අලුත් 2023 වැටුප

කොරියාවට යන්නෙ කොහොමද
මොනවාද ඕනි

ගමේ පංසල

අමුතු කෑම එක්ක කොරියාවෙ පොල

කනත්තෙ

ලක්ෂ 2ක ලංකාවට යවපු බඩු තොගේ

කොරියාවෙ පඩි
Salary in korea

කොරියානු භාශාව පටන් ගන්න

පාඩම් කරන හරිම විදිය

කොරියාවෙ විකිනෙන ලංකාවෙ බඩු

ඉස්සරහට ගොඩක් දේවල් අරන් එනකන් අපිව Subscribe කරල තියාගන්න.

ඔයාලගෙ අදහසුත් අපිට එකතු කරන්න
#southkorea #sinhala #toys #shopping #rc #koreanlanguage #korean #japan #japanese #model #koreanfood #challenge #chocolate
Lasa vlog from korea

26 Comments

  1. කොල්ලො කොච්චර ලොකු උනත් පොඩි උන්ගෙ වගේ හිත්..❤ ඒකට බලන්න එපෑය කෙල්ලො ලොකු උනාම. පණ්ඩිත කතා කිය කිය ඉන්නවා කොල්ලොන්ටත් නීති දාගෙන. 😂

  2. මම ආසම…❤️ අර වතුරේ පීනන මාළුවෙක් පෙන්නුවෙ…😍 අන්න ඒවගේ ඒව ශෝක් අනේ…💕

  3. අයියේ මගේ උස අඩි 5 යි මේ උස මදි වෙවිද කොරියන් ඇවිත් ජොබ් එකක් කරන්න මෙඩිකල් ගද්දි අවුලක් වෙවිද උස අඩ් 5 මදි නිසා රිප්ලයි එකක් දෙන්න අයියේ

Write A Comment