We’re a Sri Lankan 🇱🇰 travel couple who live in Japan 🇯🇵🌸. We travel as a hobby. This YouTube channel will be dedicated to showing people the splendour of Japan and interesting information about the country and its culture.

If you’d like to support our journey or learn more about the beauty in Japan, please subscribe to our YouTube channel (Hithumathe JAPAN) now!

LIKE US ON FACEBOOK
Facebook – https://www.facebook.com/hithumatheUF/

FOLLOW US ON INSTAGRAM
Instagram – https://www.instagram.com/hithumathe_japan/

Eqipement
– DJI Mavic Pro 2
– Sony α7 III
#japanlife #costofliving #japan

36 Comments

  1. අපි මේ වීඩියෝ එකේ කතා කරන්නේ අපේ වියදම් ගැන.ජීවත් වෙන විදිය කෙනාගෙන් කෙනාට වෙනස්. අනවශ්‍ය දේවල් පස්සේ දුවන්නේ නැතුව තමන්ගේ ජීවන රටාව හදාගත්තාම ජීවිතේ ලස්සනට ගෙවන්න පුළුවන් රටක් ජපානය කියන්නේ. ජපානයට එන්න බලන් ඉන්න අපේ කොල්ලන්ට කෙල්ලන්ට වියදම් බැලන්ස් කරගෙන කීයක් හරි ඉතුරු කරගන්න මේ වීඩියෝ එක උදව්වක් වෙයි කියලා හිතනවා.හීන අතාරින්න එපා.කට්ට කාගෙන ජීවිතේ දිනන්න.හැමෝගෙම හීන සැබෑවේවා..! ❤

  2. ඔයාලා දෙන්නා හරි ශෝක් අනේ 🥰 වීඩියෝ එක බලන්න කම්මැලිත් නෑ කතා කරන විදියට. Thank you ❤️

  3. ජපානෙ ඉන්නෙ බහුතරයක් කුහක ලාංකිකයන් 😂

  4. Would you be able to share your experience in japan for jobs for foreigners..I am a civil engineer and my project was suddenly suspended and I lost the job…in sl these days there's barely opportunities in construction field. So i'm looking for a job elsewhere, if anyone can give me a lead thank you so much

  5. Hotel anshaye job ekak koroth japane kema beema lebenawada.hotel eke nawaten pahasukam denawada .mn hotel anshen japaneta enna inne

  6. අක්කෙ Agriculture ගැන විස්තර ටිකක් දාන්නකො.පඩි වැඩ ගැන 🙄

  7. Ane akke aiye japan vala karanna thiyena hodama job eka mokkda kiiyak vithara hambenvda kohomda ynne job ekta e gana visthara tikak kiynnako

  8. SSW වීසා වලින් ඇවිල්ලා Part time Job එකක් කරන්න පුලුවන්ද ?🥺

  9. අයියෙ apartment rent එකට අපි වැඩ කරන ආයතනයෙන් ගානක් දෙනවද?
    And
    ඔය දෙන්නට කැමතිම බොරු සෝබන නැති නිසා good luck akka and aiya ❤️

  10. ජපන් ජිවිතේ ගැන ඇත්ත ඇති සැටියෙන්ම කිව්වා ❤
    ජයවේවා 😍

  11. ඔයාලගෙ මාසික වැටුප ගැන කරපු වීඩියෝ එකක් තියේද

  12. Dependant කෙනෙක්ට මාසෙකට කියක් වගේ හොයන්න පුලුවන්ද,
    dependant visa ඇවිත් job visa මාරු වෙන්න පුලුවන්ද

Write A Comment