how to find part time jobs in japan|ජපන් ගියගමන් පාට්ටයිම් ජොබක් හොයාගමු

කොන්නිචිවා මගේ channel එකට ඔබව සාදරයෙන් පිලිගන්නවා….

ජපානය පිලිදව ඔබට තියන ප්‍රශ්න ගැටලු සාකච්ඡා කරන්න මම බලාපොරොත්තු වෙනවා..

මගේ ජීවිතය ගෙවෙන විදිහ ජපානයේ සුන්දරත්වය අත්විදින්න එන්න මගෙත් සමග….

other videos:

18 Comments

  1. අයියේ අලුතින් student කෙනෙක් විදියට අපි ජපානෙට එනකොට අපි කොහෙද ඉන්නෙ language school එකෙන් තැනක් දෙනවද? අපි කොහොමද ඉන්න තැනක් හොයාගන්නෙ..

  2. අනේ අයියේ අපි දන්නවා ඔයා ගොඩක් කාර්යබහුලයි කියල නමුත් සතියට video එක ගානෙවත් දාන්නකො please
    Day in life video හරි කමක් නෑ.. 😍😍
    Vlogs ගේන්න.🤗

  3. Ayye o/l maths subject eke fail but A/L kerala thiyanawa student visa apply karanda puluwanda reply ona ❤️

Write A Comment