We’re a Sri Lankan 🇱🇰 travel couple who live in Japan 🇯🇵🌸. We travel as a hobby. This YouTube channel will be dedicated to showing people the splendour of Japan and interesting information about the country and its culture.
If you’d like to support our journey or learn more about the beauty in Japan, please subscribe to our YouTube channel (Hithumathe JAPAN) now!
LIKE US ON FACEBOOK
Facebook – https://www.facebook.com/hithumatheUF/
FOLLOW US ON INSTAGRAM
Instagram – https://www.instagram.com/hithumathe_japan/
Eqipement
– DJI Mavic Pro 2
– Sony α7 III
#japantravel #japanlife #shopping
40 Comments
දෙයියනේ කියලා කන ගමන් මේ වීඩියෝ අග ටික බලන්න එපා 🥹🙏
Ape gedrth kittyla 10 witr inw..shoi ey🥰😍
සමාජිකයා කිව්වෙ පූසෙක්ටද😹 මන් හිතුවා coming soon bebi කියල 😊
අනේ එයා හරි කීකරුයි.
රැවටුණා නෙමෙයි මෙමා විශ්වාස කරා…🥲❤️
පුසා නම් cute ආ 👍👌❤️😉
♥️
apo mn hithuwa akka pregnant kiyla 🤦🏼♀️ 😅❤
අයියා කරන ජොබ් එක මොකක්ද .කලින් වීඩියෝ එකේ කිව්වෙ නෑනෙ
Akke cat kenek hadala lankawata yankota geniyanne kohomda .
lankawe mudakin kiyak unada eyawa
As usual it was a very good video, I feel like I went to a zoo with you all. Amazing how many variety of animals for sales in pet shop. That Kangaroo meat food for dogs, most probably they are Australian products. Also that Kookaburra is too expensive, if I go to my backyard here in Sydney I can catch few of them for you for free. Let me know when you want them…
ohe girau japan katha karanawada?😁
Ammo me shop eke thiyana deval 😲 Mona unath saththu kuudu karana eka nam harima pau 😭
woow ♥️🥺🥰
මාත් කටුසු බිස්නස් එකක් පටන් ගන්න ඕන😂
Japan cosmetic gana video ekak karannako
Akke student visa walin japan ewith ammawa hari thaththawa hari ganna puluwan da..e ganna puluwan kochchara kalekinda..onama wayasaka inna kenekwa ganna puluwan da…ane reply pls 🙏
අඩේ සර්පයො…..මන් හොය හොය හිටියෙ………හෙටම ඇවිල්ල එකෙක් අරන් යනව………………❤✌️👍❤✌️👍❤✌️👍..මීව්..මීව්..මීව්..
Cute පූස් බබෙක් 😍😘
😜😍❤️🇯🇵
Hello can you send your email address
අමුත්ත පුසියක්?මන් හිතුවෙ වෙන දෙයක්.මන් පවු.
Congratulations කියල දාන්ට හදනකොට ම…දැක්කේ අනිත් කොමෙන්ට්ස්😁🤣❤️👍
ලස්සනයි oyalageee patiyaaa😍❤️❤️❤️…wena deyak hithune apitnm ❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️❤️🐱🐱🐱🐱🐱👍
කබරයි පෙන්නනකොට කොන්ඩෙටත් බය උන අවස්තාද නැතුවාම නොවේ 🥲🥲
lankawa thawa hodayini
යකෝ . මං හිතුවෙ , බබෙක් හම්බෙන්න කියලා.. 😂😮😮
යකෝ මීයො, කඹරයි, සර්පයො ටිකක් ඔය පැත්තට එව්ව නම් ගොඩ තමා😅
මන් හිතුවේ අලුත් සාමාජිකයා බබෙක් කියලා😂 💔
මං හිතුවෙ අක්කට බබෙක් හම්බෙන්න කියලා තම්බනේල් එකේ තිබ්බ විදියහට
අලුත් සාමාජිකයා ලස්සනයි 🤭❤️🥰
anee e pu baba shooi 😻 mn apahu Japan awama aniwa eyawa blnna enwa ❤️🤭
පූස් බබා
😌😌😌
මම නන් හිතුවේ අපිට ලස්සන ආරන්චියක් කියලා. බලද්දී පූස් පැටියෙක්නේ… 🥰🥰
මම හිතුවේ සුද්දි නගා අම්මා කෙනෙක් වෙලා කියලා. 😂 anyway හරි හුරතල් පූස් බබෙක්. තැන්ක්‍යු pet shopping ගැන දුන්න දැනුමට. මේ පූස් බබා හම්බ වුන විදියත් කියන්නකෝ.
මං අක්කිගේ Channel එකත් ආසාවෙන් බලනවා😍😍❤️
A thava aluth samajikayek ekakn ennako ayya akka 👀