We’re a Sri Lankan 🇱🇰 travel couple who live in Japan 🇯🇵🌸. We travel as a hobby. This YouTube channel will be dedicated to showing people the splendour of Japan and interesting information about the country and its culture.

If you’d like to support our journey or learn more about the beauty in Japan, please subscribe to our YouTube channel (Hithumathe JAPAN) now!

LIKE US ON FACEBOOK
Facebook – https://www.facebook.com/hithumatheUF/

FOLLOW US ON INSTAGRAM
Instagram – https://www.instagram.com/hithumathe_japan/

Eqipement
– DJI Mavic Pro 2
– Sony α7 III
#japantravel #citytour #shizuoka

34 Comments

  1. ඇත්තටම අදත් වීඩියෝ එක හරිම ලස්සනයි අයියේ අක්කෙ ..❤️ 👍 Shizuoka town එකත් ඔයාලා ඉන්න පැත්තත් ගොඩක් ලස්සනයි …😍💕 පරිස්සමින් ඉන්න හැමදාමත් ..💖🥰

  2. අයියෙ ජපානයේ සෞඛ්‍ය ක්ෂෙත්‍රය ගැන video එකක් කරන්න පුලුවන්. ජපන් එන්න ඉන්න කෙනෙක්ට වැදගත්

  3. ලස්සනයි පිලිවෙලයි පිරිසිදුයි ඔයාලා ඉන්න කගරේ…. එල සුපිරියි

  4. Ko ane miyuu😔… hithumathe ekkan yannako eyawa. Aluth vedio eka iwara wenakanma eya ko kiyala balan idiye.

    lassana vedio ekak anee… 😍🤗🎌 oyalage vedio walin mona hari igena ganaawa. Eka wachanayak wunath igena gannawa. Ada dana gaththa post office ekak anduraganne kohomada kiyala.👍😍

  5. ඒ මේ අක්ක ඔයාද අර එයාටෙල් ඇඩ් එකේ ඉන්නෙ 🤨

  6. අක්කයි අයියයි කරන විදියට ආස හිතෙනව ගොඩාක්. වැඩේ ලස්සනට කරගෙන යන්න😍♥️. ජයවේවා. ලබන අවුරුද්දෙ මාත් එනව අනිවාර්යයෙන් ජපානෙට

  7. අදත් වීඩියෝ එක සුපිරියි… බයිසිකල් system එකට තමා වැඩියෙන් හිත ගියේ. Editing ටිකත් නියමයි…❤️ Hithumathe JAPAN කියන්නෙම BRAND එකක්…The best youtube channel forever ❤️🧡❤️

Write A Comment